Thailand bangkok වල laptops price වැඩිද ලන්කාවට වඩා නෙට් එකෙ සර්ච් කරලා බැලුවා price පෙන්නන්නේ නැ 
දන්න කෙනෙක් නැද්ද

දන්න කෙනෙක් නැද්ද

දන්න කෙනෙක් නැද්දThailand bangkok වල laptops price වැඩිද ලන්කාවට වඩා නෙට් එකෙ සර්ච් කරලා බැලුවා price පෙන්නන්නේ නැදන්න කෙනෙක් නැද්ද
අයි උබ එහෙන් ගන්නද හදන්නේ ???

යාලුවෙක් යනවා බැලුවෙ ගෙන්න ගන්න ඇයි එහෙ බඩු හරි නැද්ද
අඩුවට ගෙන්න ගෙන පස්සේ අමාරුවේ වැටෙන්න එපා මචන් .... මේ ලංකාවේ අපි වගේ අයාගෙන් ගනින් ....

ලන්කවෙන් ගන්නවනම් හොදයි එත් මචන් අතෙ ලොකු සල්ලියක් නැ යාලුවට බගයක් දිලා ගෙන්න ගෙන ඉතිරි ටික ටික ටික ගෙවනවා ලන්කාවෙන් ගන්නවනම් එකපර ගෙවන්න වෙනවා ක්‍රෙඩිට් කර්ඩ් නැති නිසා
යාළුවාට උබ සල්ලි දෙන්න හදන්නේ ටික ටික ද ??? උබ කොහෙද ඉන්නේ ???
Thailand wala price nam tikak aduyi ban. Price daapu Kadawal wala web sites nam internet eke aduyi. but DELL thailand site ekata gihin idea ekak ganna puluwan. REP dipan.

chilaw
දොටෙනේ ..... උබ හිතල බලපන් ... සල්ලි ටිකක් එකතු කරලා ගත්තත් පාඩු නැහැ මචන් ... අඩුවට ගෙන්නනවට වඩා ..
