Laptop help

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    Thailand bangkok වල laptops price වැඩිද ලන්කාවට වඩා නෙට් එකෙ සර්ච් කරලා බැලුවා price පෙන්නන්නේ නැ :no::no: දන්න කෙනෙක් නැද්ද

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Thailand bangkok වල laptops price වැඩිද ලන්කාවට වඩා නෙට් එකෙ සර්ච් කරලා බැලුවා price පෙන්නන්නේ නැ :no::no: දන්න කෙනෙක් නැද්ද

    අයි උබ එහෙන් ගන්නද හදන්නේ ???
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    යාලුවෙක් යනවා බැලුවෙ ගෙන්න ගන්න ඇයි එහෙ බඩු හරි නැද්ද
    :dull:

    අඩුවට ගෙන්න ගෙන පස්සේ අමාරුවේ වැටෙන්න එපා මචන් .... මේ ලංකාවේ අපි වගේ අයාගෙන් ගනින් ....
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,613
    1,462
    113
    වයබ පාලාතේ
    අඩුවට ගෙන්න ගෙන පස්සේ අමාරුවේ වැටෙන්න එපා මචන් .... මේ ලංකාවේ අපි වගේ අයාගෙන් ගනින් ....
    ලන්කවෙන් ගන්නවනම් හොදයි එත් මචන් අතෙ ලොකු සල්ලියක් නැ යාලුවට බගයක් දිලා ගෙන්න ගෙන ඉතිරි ටික ටික ටික ගෙවනවා ලන්කාවෙන් ගන්නවනම් එකපර ගෙවන්න වෙනවා ක්‍රෙඩිට් කර්ඩ් නැති නිසා
    :(
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Thailand wala price nam tikak aduyi ban. Price daapu Kadawal wala web sites nam internet eke aduyi. but DELL thailand site ekata gihin idea ekak ganna puluwan. REP dipan.
     
    • Like
    Reactions: D.shan

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    ලන්කවෙන් ගන්නවනම් හොදයි එත් මචන් අතෙ ලොකු සල්ලියක් නැ යාලුවට බගයක් දිලා ගෙන්න ගෙන ඉතිරි ටික ටික ටික ගෙවනවා ලන්කාවෙන් ගන්නවනම් එකපර ගෙවන්න වෙනවා ක්‍රෙඩිට් කර්ඩ් නැති නිසා
    :(

    යාළුවාට උබ සල්ලි දෙන්න හදන්නේ ටික ටික ද ??? උබ කොහෙද ඉන්නේ ???