3. LAMBDA : මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය
මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්රල් වායු මිශ්රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්රනයේ පෙට්රල් වැඩී කියන එක තමයි කියන්නේ.
4. O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි.
5. CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්රතිශතය අඩුයි.
ai me thunata standerd ekak ho uba oya kiyana 1,2 gena indication ekak neththe. ekath thibba nam oya agaye wenasa denaganna thibba neda