වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Unless you're waiting in a railway crossing, it's no point.

    Also it says, every 3 minutes of vehicle idling will loss 1KM of Mileage :dull:

    Wrong.. As I said, modern vehicles use very complex controlling methods for everything.. and they are designed to use more efficient cycles like "Atkinson Cycle", "Miller Cycle".. also they use systems/Methods like Ultra Lean Burn, Zero Fuel Flow, etc to increse Fuel Milage..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    modern qwe 2000 n meha wentea
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න බොලෙ ඒ පාර බයික් කට්ටක් කෑවාහ්!!!

    වැඩ ඇරිලා එද්දි ගෙදරට කිලොමීටර් 6ක් විතර තියලා සුබ මංගලං කියල බයික්කුවෙ චේන් එක කැඩිලා ගියා. කෙහොම වුනාද මන්දා කුකුලනේ. 60කට විතර ආවා ගෙදර එන්න පරක්කු හන්දා. හොඳ වෙලාවට කෙලින්ම බිමට වැටිලා තියෙන්නෙ කරකැවිලා ගිහින් රෝදෙ අස්සෙ හිරවුනානං මෙලහට අයි සීද ගඩොල්:baffled::baffled::baffled:

    රෑ 9.30ට විතර තල්ලු කරන් ආවා බල්ලොත් පස්සෙන් එලවද්දි. :no::no::no:
    වාහන අනන්තවත් යනවා එකෙක්වත් නිකමට ඇහුවෙ නෑ මෙකෝ කියලා :P:P:P
    ටිකකින් බයික් එකක කොල්ලෙක් ඇවිත් ඇහුවා මොකද මචන් ඇදගෙන යමුද කියලා. මම ඒ වෙද්දි ගෙදරට කෝල් කරලා තිබ්බ හන්දා ඌට යන්න කිවුවා
     
    Last edited:
    • Like
    Reactions: TNTRoCkZ

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න බොලෙ ඒ පාර බයික් කට්ටක් කෑවාහ්!!!

    වැඩ ඇරිලා එද්දි ගෙදරට කිලොමීටර් 6ක් විතර තියලා සුබ මංගලං කියල බයික්කුවෙ චේන් එක කැඩිලා ගියා. කෙහොම වුනාද මන්දා කුකුලනේ. 60කට විතර ආවා ගෙදර එන්න පරක්කු හන්දා. හොඳ වෙලාවට කෙලින්ම බිමට වැටිලා තියෙන්නෙ කරකැවිලා ගිහින් රෝදෙ අස්සෙ හිරවුනානං මෙලහට අයි සීද ගඩොල්
    :baffled::baffled::baffled:

    :oo::oo:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    bike eke front tyre eka maru kara dan issaraha rode hirai wage.disk brake eka wadinawa wage.mokada mekata karanna one ?
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    එහෙනං අවුලක් නැහ්!! :):)

    අදහස අත් හළෙමි...

    ඔයා ඔය ගන්න යන්නේ පලවෙනි වාහනේ නම් එන්ජිමෙන් ඔයිල් බෙරෙනකම් දුවපු වාහනයක් ගන්න එපා.. ඔය වාහනේ සෞක්‍ය තත්ත්වය හරි මදියි අලුතෙන්ම වාහනයක හිමිකරුවෙක් වෙන කෙනෙකුට. විකුනන්න ගන්න කෙනෙක් නම් කමක් නැහැ. කියන මිලෙන් ලක්ෂයක් හෝ එකහමාරක් අඩුවෙන් ඉල්ලන්න ඕක ගන්නම ඕනෙනම්..

    :sorry:
    ඕක ගන්න එපා...

    :angry: පොඩි පෙරේත කමක් ආව number එක kd නිසා. ඉස්සරට වැඩ දැන් ටිකක් ඉවසන්න පුළුවන් :D නිසා පොඩ්ඩක් හොයල බලල වැඩ කරනවා. මේ වාහනය නොගන්නා ලෙසට දිව්රා පොරොන්දු වෙනවා:yes:.

    ඔන්න ලින්ක් එකත් දැම්මා කටුලියන්න කැමති එකෙක් ඉන්නවනම් ගනින්.

    link

    නැත සොඳුර නැත.. වාහනේ වැඩ ඉවර උනේ අද.. මේක H එකක්.

    :P පොල් මාමිට.... ජය වේවා..... මම නම් තාම හොයනවා.. AE 100 එකක් හෝ ck 2 එකක් එක්ක දීග යන්න හිතිලා තියෙන්නේ. bj5P එකක් ඇත සිට අතවනනවා ඒකිගේ ගාන ටිකක් සැරයි.

    පොල් මාමා කියන එක අහල ඔය අදහස අත්හැරල දාපන්. :)පස්සේ දුක් වෙන්න එපා.:no: උබට මෙකේ කටු දාන්න බලාපොරොත්තුවක් තියනවනම් ඔක ගනින්.:lol:

    ලොවෙත් අත ඇරියා....

    කටු කතා රස විදින්නන්ගේ සුභ සිද්ධිය පතාම ගන්නව නම් ගනිං :rofl: පොලා කියපු දෙයක් වැරදිලා නෑ :no:

    ගන්නේ නැතෝ......

    ඔන්න බොලෙ ඒ පාර බයික් කට්ටක් කෑවාහ්!!!

    ......

    හොදි ඔන්නෑ... රෑට තල්ලු සෙට් උනාම.... මම කියන්නේ පාරේ... (ඇඳ උඩ නෙමෙයි). පැච් , ignition කොයිල්... ඔයවගේ සුරසැප දීල තියනවා... හැබැයි, වැඩිම හරියක් වෙන එවුන්ගේ බයික් වල ගියාම... අර රත්තරන් අයිය කියනවා වගේ අල්ලා දෙයියන්ගේ පිහිටෙන් මගේ බයික් එකනම් ඔයවගේ කටු දීල තියෙන්නේ සැහෙන අඩුවෙන්. ජීවිත කාලෙටම මතක හිටින්න අතකටනම් ප්ලටේ 2කක් දාන්නම වැඩේ සිද්ද උනා දවසක්. මොනා කරන්නද අල්ලා දෙවියන්ගේ කැමැත්තනේ...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න බොලෙ ඒ පාර බයික් කට්ටක් කෑවාහ්!!!

    වැඩ ඇරිලා එද්දි ගෙදරට කිලොමීටර් 6ක් විතර තියලා සුබ මංගලං කියල බයික්කුවෙ චේන් එක කැඩිලා ගියා. කෙහොම වුනාද මන්දා කුකුලනේ. 60කට විතර ආවා ගෙදර එන්න පරක්කු හන්දා. හොඳ වෙලාවට කෙලින්ම බිමට වැටිලා තියෙන්නෙ කරකැවිලා ගිහින් රෝදෙ අස්සෙ හිරවුනානං මෙලහට අයි සීද ගඩොල්:baffled::baffled::baffled:

    රෑ 9.30ට විතර තල්ලු කරන් ආවා බල්ලොත් පස්සෙන් එලවද්දි. :no::no::no:
    වාහන අනන්තවත් යනවා එකෙක්වත් නිකමට ඇහුවෙ නෑ මෙකෝ කියලා :P:P:P
    ටිකකින් බයික් එකක කොල්ලෙක් ඇවිත් ඇහුවා මොකද මචන් ඇදගෙන යමුද කියලා. මම ඒ වෙද්දි ගෙදරට කෝල් කරලා තිබ්බ හන්දා ඌට යන්න කිවුවා

    අන්න කොල්ලො
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාර් ඒකේ විස්තරේ දානකම් බාලා සිටි :):)

    වැඩනම් ඉවරයි මචන්.. දුවනවා ඉවරයක් නැහැ තාම.. ඊයෙත් දවසෙම හිටියේ කොළඹ .. බඩා මාමට විසිට් කරලා යන්නත් හිතල කඩුවෙල ට්‍රැෆික් එක මතක් වෙලා අදහස අතැරලා දැම්ම.. මේ සතිය ඇතුලත දානවාමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කවුරුහරි කුකුලෙක් කියන්නකො හීට් කට්ට හරියටම වැඩකරනවද කියල දැනගන්න පුලුවන් විදිහක්. සමහර වෙලාවට ටිකක් දුර ගිහින් නැවැත්තුවම බොනට් එක උඩට අත තියන්න බැරි තරම් රස්නෙයි. :angry::angry::angry:

    (මම කියන්නේ කිලෝමීටර් 30ක් 40ක් විතර ගියාම) හැබැයි කටුවට අනුවනං හීට් එක නොර්මල්!!:lol::lol:

    වාහනේ මගේ සොලූනාවම තමයි ඉතිං. :yes::yes:

    හීට් සෙන්සර් එකේ වයර් එක ක්ලිප් එකෙන් ගලවල අරන් ඉග්නිශියන් කී එක ඔන් කරලා අර ගලවපු සෙන්සරේට එන වයර් එක බොඩියට ටච් කරලා බලන්න මීටරේ උඩටම දුවනවද කියල..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Guys, I've read all your posts, I learn new things everyday on this thread.. thank you all..

    Just a small problem with my car though...

    Should you shift to "N" position in the traffic or just "D" and peddle down on the brake?

    I'm new to the AUTOMATIC :growl: transmission mode..:(

    just "D" and peddle down on the brake
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න බොලෙ ඒ පාර බයික් කට්ටක් කෑවාහ්!!!

    වැඩ ඇරිලා එද්දි ගෙදරට කිලොමීටර් 6ක් විතර තියලා සුබ මංගලං කියල බයික්කුවෙ චේන් එක කැඩිලා ගියා. කෙහොම වුනාද මන්දා කුකුලනේ. 60කට විතර ආවා ගෙදර එන්න පරක්කු හන්දා. හොඳ වෙලාවට කෙලින්ම බිමට වැටිලා තියෙන්නෙ කරකැවිලා ගිහින් රෝදෙ අස්සෙ හිරවුනානං මෙලහට අයි සීද ගඩොල්:baffled::baffled::baffled:

    රෑ 9.30ට විතර තල්ලු කරන් ආවා බල්ලොත් පස්සෙන් එලවද්දි. :no::no::no:
    වාහන අනන්තවත් යනවා එකෙක්වත් නිකමට ඇහුවෙ නෑ මෙකෝ කියලා :P:P:P
    ටිකකින් බයික් එකක කොල්ලෙක් ඇවිත් ඇහුවා මොකද මචන් ඇදගෙන යමුද කියලා. මම ඒ වෙද්දි ගෙදරට කෝල් කරලා තිබ්බ හන්දා ඌට යන්න කිවුවා

    මෙන්න බයික් කටු

    http://www.elakiri.com/forum/showthread.php?t=1627885
     
    උබලා දන්නවද එක පාරක් මම අපේ ඔෆිස් එක ගාව ඉදලා (ගෝල් ෆේස් වට රවුම ගාව) බයික් එක තල්ලු කලා මරදාන ගාමිනී හෝල් එක ගාවට හෙන වෑස්ස දවසක
    ගෝල් ෆේස් වට රවුම> මෑලේ ස්ට්‍රීට්>වෝක්ශෝල් ස්ට්‍රීට්> ඉබ්බන්විල හන්දිය>මරදාන ගාමිනී හෝල්

    ඔක්කොම බයික් ගරාජ් වහලා, අන්තිමට තල්ලුකර ගන්න පන නෑතුව බෝ ගහ ගාව තියෙනවා ලේක් හවුස් එකේ ඔෆිස් එකක්, එතනට ගිහින් මගෙ දුක කියලා දාලා ආවා
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කැබ් එකේ බොල. :growl: උඹ තැනින් තැන බලන නිසා තමයි අග මුල හොයාගන්න බැරි :growl::growl:

    අපිනම් පිළිවෙලට බලනව :yes:

    2exbwpg.png

    i23i8w.png
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හොදි ඔන්නෑ... රෑට තල්ලු සෙට් උනාම.... මම කියන්නේ පාරේ... (ඇඳ උඩ නෙමෙයි). පැච් , ignition කොයිල්... ඔයවගේ සුරසැප දීල තියනවා... හැබැයි, වැඩිම හරියක් වෙන එවුන්ගේ බයික් වල ගියාම... අර රත්තරන් අයිය කියනවා වගේ අල්ලා දෙයියන්ගේ පිහිටෙන් මගේ බයික් එකනම් ඔයවගේ කටු දීල තියෙන්නේ සැහෙන අඩුවෙන්. ජීවිත කාලෙටම මතක හිටින්න අතකටනම් ප්ලටේ 2කක් දාන්නම වැඩේ සිද්ද උනා දවසක්. මොනා කරන්නද අල්ලා දෙවියන්ගේ කැමැත්තනේ...

    මටත් අනන්ත කටු සෙට් වෙලා තියේ මූ හන්දා. ඒත් විකුණන්නෙ නං නෑ පුලුවන් තරං හද හද පැදලා බැරිකාලෙට ලස්සනට හදලා සාලෙ තියෙනවා :D :D :D :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හීට් සෙන්සර් එකේ වයර් එක ක්ලිප් එකෙන් ගලවල අරන් ඉග්නිශියන් කී එක ඔන් කරලා අර ගලවපු සෙන්සරේට එන වයර් එක බොඩියට ටච් කරලා බලන්න මීටරේ උඩටම දුවනවද කියල..

    තැන්කූ පොල් මාමි. වෙසක් දවසට තමා බලන්න වෙනවා. මම කියන්නංකො බලලා. :yes::yes::yes::yes:
     
    :(:(:(:(
     
    Status
    Not open for further replies.