ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඕක ගොඩක්ම පල්සර් වලට වෙන දෙයක් මචෝ.. මහ දෙයක් කරන්න නෑ ඕකෙ සීට් එක ගලවල පිටිපස්සෙම මඩ්ගාඩ් එකේ ඇන එන තැන තියනව.. අන්න එතන යකඩ ප්ලේට් එකට ඇදේ තියන පැත්ත මිටියෙන් තලන්න තියෙන්නෙ ඇදේ යන්න... උඹට තේරුමක් නැත්තන් සර්විස් එකකට දීපන් උන් කරල දෙයි.. මහ ලොකු වැඩක් නෙවෙයි.. අලුතින් මඩ්ගාඩ් දාන්න ඕන නෑ බං..

    ඕකට 120 ටයර් එක දාන්න පුලුවන්
    ඊට වඩා ඒවත් දාන්න පුලුවන් ඕන නම් ඒත් වැඩක් නෑ

    Ug3 එකට උපරිම 120 බන් දාන්න පුලුවන්..120 දැම්මහමත් ගෑවෙන්න ඔන්න මෙන්න තියෙන්නේ..Ug4 එකට නන් 130 ගින්නක් නැතුව දාන්න පුලුවන්..මගේ තිබ්බෙ Ug3 එකක් නේ..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ ලන්කාවේ කොපර් ග්‍රීස් ගන්න තැනක් දන්නවද?? මම අපේ ගෙවල් පැත්තේ හාඩ්වෙයාර් වලින් එහෙම අහලා බැලුවා උන් දන්නෙත් නැහැ එහෙම එකක් :confused: :confused:

    silver-hook-copper-grease-aero-and-tubs-105-p.jpg

    RX1345.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Ug3 එකට උපරිම 120 බන් දාන්න පුලුවන්..120 දැම්මහමත් ගෑවෙන්න ඔන්න මෙන්න තියෙන්නේ..Ug4 එකට නන් 130 ගින්නක් නැතුව දාන්න පුලුවන්..මගේ තිබ්බෙ Ug3 එකක් නේ..

    ඇයි බොල මාත් 130 නේ දාලා තියෙන්නේ..හැබැයි 130/70/17 දාන්න එපෝ...80 දාපල්ලා..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;18267680 said:
    ඇයි බොල මාත් 130 නේ දාලා තියෙන්නේ..හැබැයි 130/70/17 දාන්න එපෝ...80 දාපල්ලා..

    බොල ඒක 200නේ..180 UG3 එකේ තියෙන්නෙ පොඩි ස්වින්ග් ආර්ම් එකක්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1 නෙවෙයි බොල 2 හෝ 3:growl: මොකටද කෝල් කරන්නේ එනගමන් ගේ ගාව නැවැත්තුවා හිටියොත් එහෙමයි නැති උනොත් එහෙමයි :lol:

    ඔය කලින් කියන්න කියන්නේ මැෂිම එහෙම යවල කාමරේ සුද්ද කරලා තියන්න :rofl:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;18267714 said:
    ඒ මගේ පස්ස ටයර් එක විකුණලා 80 එකක් දාන්න ඕනේ බං...70 පෙනුම මදි.

    ටයර් දාන්න කලින් ඒකට කවරයක් අරන් දාපිය..හැමදාම අව්වට වේලෙනවා:angry::angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ටයර් දාන්න කලින් ඒකට කවරයක් අරන් දාපිය..හැමදාම අව්වට වේලෙනවා:angry::angry::angry:

    කවර එපාලු බං..බයික් එකට පාරේ යන කෑලි පේන්නේ නෑ ලු එතකොට....:lol::lol:..ගන්න ලැබුනේ න බං තාම කවරයක්...
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    bike eke front tyre eka
    maru kara dan issaraha
    rode hirai wage.disk brake
    eka wadinawa
    wage.mokada mekata
    karanna one ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    bike eke front tyre eka
    maru kara dan issaraha
    rode hirai wage.disk brake
    eka wadinawa
    wage.mokada mekata
    karanna one ?

    රෝදෙ කරකවල බලපන් බ්‍රේක් කැලිපරේ හිරවෙලාද කියල. එහෙමනම් ගැරෙජ් එකකට ගිහින් පෙන්නල කැලිපරේ සුද්ද කරන්න ඕනෙ නම්. ගොඩක් වෙලාවට ඕකනම් නියනක් දාල බ්‍රේක් පෑඩ් දෙක පොඩ්ඩක් දෙපැත්තට කලාම හරියයි.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය කලින් කියන්න කියන්නේ මැෂිම එහෙම යවල කාමරේ සුද්ද කරලා තියන්න :rofl:

    ලොල් :lol:
    කලින් ඕකව බලන්න යද්දී වයිපරෙත් එක්ක ගියෙත් මර බයෙන්.ඇයි එතකොට මූගේ කාමරේ ඇඳට වෙලානේ හිටියේ.මොනවා හරි අමුතු පුසුඹක් එහෙම ආවනම් ඉවරයිනේ :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් :lol:
    කලින් ඕකව බලන්න යද්දී වයිපරෙත් එක්ක ගියෙත් මර බයෙන්.ඇයි එතකොට මූගේ කාමරේ ඇඳට වෙලානේ හිටියේ.මොනවා හරි අමුතු පුසුඹක් එහෙම ආවනම් ඉවරයිනේ :lol::lol:

    වරෙන්කෝ....
    axe-murderer.gif
     
    thanks machan
     
    Status
    Not open for further replies.