අරක නම් උඩින්ම ෆේල් බයික් එකක්. ඒත් අර මං කිව්ව සෙන්ට්‍ර එකේනම් පොර යනවා බන් යකාගෙ යෑමක්. එයා ක්ලීනර් නෑ.
පොරගෙ යෑම හිතාගනින්කො.. ඒ බයික් එක අරන් තිබ්බේ CB125T එකට අලුත් එන්ජිමක් තියනකම්.ඒක අරගෙන කොහෙද මංදා ඇරල දාල එක දිගට 80ට විතර ගිහින් තියෙන්නේ කිලෝමීටර් 75යි ක්‍රැන්ක් බෙයාරින් සද්ද වෙන්න අරන්. ඊට පස්සෙ රිපෙයාර් කරලා එක එක ඒව කලා කිව්වා.
ඒක 100 පනිනවා ගෙමක්ම නැතුව. මටනම් කට්‍රෝල් මදි යනව වුනාට. බ්‍රේක් අවුල්.පොර සෙකන්ඩ් එකේ යනවා 70ට විතර. තර්ඩ් එකේ 100ට විතරම යනවා. බ්‍රේකුත් මදි.
අනේ මංදා බන්.. මං පොරත් එක්ක ගිහින් තියන නිසා කියන්නේ බයික් එකේ.පොරගෙ නෝනත් කියන්නේ මරන්න අරන් යනව වගේ කියල.
ඒ සෙන්ට්‍ර. හිතාගනින් ඉතින් අනිත්ව හම්බවුනාම කොහොමද කියල.අර මං කිව්වේ කලින් බන් 200 පිස්ටන් දෙකක් දාපු CB125T එකක් තිබ්බ කියල. ඒ පොර ගාවම තමා..
මිනිහ එක්ක ඉස්සර බයික් එකේ යන්නෙ අම්ම විතරලු. යාලුවො එන්නෙත් නෑලු.
ෂුවර් නැත්නම් වරෙන්කෝ අපේ පැත්තෙ ආපු වෙලාවක මුනගස්සන්නම්.![]()
ඔය පැත්තට එනව නම් අනිවා හම්බෙන්න එනව බන්. අර බඩා මාමාව 2-3පාරක්ම හම්බෙන්න ගියා කොහෙද පොර නෑ නෙ




මිනිහ එක්ක ඉස්සර බයික් එකේ යන්නෙ අම්ම විතරලු. යාලුවො එන්නෙත් නෑලු.





මොකටද කෝල් කරන්නේ එනගමන් ගේ ගාව නැවැත්තුවා හිටියොත් එහෙමයි නැති උනොත් එහෙමයි