Mobile Photography Club

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Light room වැඩේ නැගලාම යනවානේ ඹන්න ඒහේනම් කට්ටියටම
    මම නම් අත්හදා බැලුවේ windows වලට ආ හැමදාම වගේ මිලදි ගත්තේ ටොරන්ට් ඒකන් තමා :lol:
    මමත් තාම මුකුත් කරලැ බැලුවේ නැ මෙන්න මේකයි නතාව official site ඒකට ගිහින් බැලුවාම මෙන්න මේයාගේ tutorial ටිකක් තිබුනා ඇත්තටම හොදයි මමත් ටිකක් බැලුවා
    ඹයාලාත් ගිහින් බලන්න


    tfs macho balamu gedara gihin :)
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ෂො මේ තියෙන්නේ සුද්ද සංහලෙන්ම



    • පිට් එක!...
      ගනිදු බාලසූරිය ගේ Tuts බං .ඔය ....
      Ganidu VFX Youtube ගහල සර්ච් කරපං....තව තියනව අම්බානෙට:)
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    9tjxq0.jpg


    2rmqyq8.jpg


    sony ericsson vivaz U5i
    with LightRoom

    පට්ට Thread 1 මචන්ල....:):):)
     
    • Like
    Reactions: IDG

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Raw file kiyanne mokadda ban?

    Process නොකරපු ෆයිල් එක මචං. sensor එක දැකපු විදිහටම.

    A raw file is the image as seen by the camera's sensor. Think of it like unprocessed film. Rather than letting the camera process the image for you, turning it into a JPEG image, shooting in raw allows you to process the image to your liking