ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ube kathawanam marai bn aga hiriwatila giya kiyawana kota.mewa dakkama api monawada thawama loke gana danne kiyala hithenawa.
Uba me kathawa damma eka hodai mehema minissu innawai kiyala dana gaththane.
Giyade giyawe Dan kohomada machan aluth jiwithe aluth wife ehema ?
 

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    • අඩෝ සිරාවටම ෆිල්ම් එකක් වගේ...උඹ එල පොරක් බන්...උඹට වෙච්චි දෙවල් වලින් 1% වත් මම මුහුණදීල නැතුව ඇති.....ලංකාවෙ මෙහෙම දේවල් වෙනවද කියලත් හිතෙනව...:no:කොහොම උනත් මම ගොඩක් දේවල් දැනගත්තා....උඹට පිං!!!
     

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    • අඩෝ සිරාවටම ෆිල්ම් එකක් වගේ...උඹ එල පොරක් බන්...ලංකාවෙ මෙහෙම දේවල් වෙනවද කියලත් හිතෙනව...:no:කොහොම උනත් මම ගොඩක් දේවල් දැනගත්තා....උඹට පිං!!!

    :yes::yes::yes::yes:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Hapoi bn palaweni scene ekenma uba molen gema gahuwanam ohoma wenne ne.
    Mata hithena widihata ara mulin watila neme lamaya nati une.
    Genetic case ekaka wei kiyala hitalama kara kiyalai mata hithenne.
    Mona unath uba sira dial ekak mchn. Godak duk vidala. Ubata tawa wayasa thiyenawa ona taram.
    Issarahata ubata ena hama deyakma sarthaka wenna kiyala prarthana karanawa machn :)
     
    • Like
    Reactions: labu gediya

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නියමෙට ලියල තියෙනවා මම නම් හිතන්නේ නෑ මේක ඇත්ත කතාවක් කියල. නමුත් මේක ලියපු එකාට හොදට ලියන්න පුලුවන්.
    logo.png
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    MihiCherub උඹේ කතාව මම 100% සම්පූර්ණයෙන් පිලිගන්නවා. LabuGediya මචන් තරහ වෙන්න එපා. නොදන්න උන් වෙනුවෙන් උඹ මේක ලියපු එක එල. මම මේ උත්තරේ ලියන්නෙත් උඹ ආයෙමත් කරදරේ වැටෙයි කියල හිතල.

    මචන් ඉවසන්න ඕනේ ප්‍රශ්න, ඉවසීමෙන් සැනසෙන්න පුළුවන් ප්‍රශ්න ජීවිතේ ඕනේ තරම් තියෙනවා. හැබැයි උඹේ පෙර විවාහ ජීවිතේදී උඹ කරලා තියෙන්නෙ රෑ වැටුණු වලේ දවලුත් වැටෙන එක. එක පාරක් නෙමෙයි, නැවත නැවතත් වැටිලා, පෙනී පෙනී ...මහ දවල්ම.

    1. උඹ පළවෙනියට වරද්ද ගන්නේ කෙල්ලගෙ ගෙදරදී කෙල්ලගේ අම්ම උඹට සිහිනැති වෙන්න බොන්න දීල වෙච්ච ගේමේදී. මම උඹ නම් ඕනේ දෙයක් වෙන්න කියල මම කරන්නෙ පොලිසියට ගිහින් එහෙම නැත්නම් ලෝයර් කෙනෙක් අල්ලලා පැමිණිලි කරන එක. ඒ මොහොතෙදීම. අරුන් බොන්න දුන්න ඒවා උඹේ ලේ වල තියෙද්දී වෛද්‍ය පරීක්ෂණයකට යන එක. (ගොඩක් වෙලාවට යාලුවෙක්ගෙ උදව් ඕනේ වෙනවා, තනියම බැරි වෙයි උඹට.)

    2. උඹ දෙවැනි වරද කරන්නෙ එච්චර කට්ට කමක් කරපු කෙල්ලගෙ අම්මව උඹේ ගෙදරට වැද්ද ගන්න එක.

    ඊට පස්සෙ කතා කරන්න දෙයක් නැහැ. උඹ නැවත නැවතත් පෙර වැරදිම නැවත නැවත කරනවා.

    වෙලා ඉවර වෙච්ච දෙයක් සම්බන්දයෙන් අපිට එහෙම, මෙහෙම කියල කතා කරන්න ලේසියි තමයි. නමුත් උඹ මෙතැනදී උඹට ගැලවෙන්න තියෙන ලේසිම අවස්ථා දෙකක් මග හරිනවා. ඒක තනිකරම උඹේ මෝඩම මෝඩ තීරණයක්.

    අමතක කරන්න එපා. අපි කරපුව තමයි අපිටත් එන්නේ. ඒ පල විපාක තාමත් ඇවිත් ඉවර නැති වෙන්න පුළුවන්. උඹට පුළුවන් නම් දවස ගානේ විනාඩි 5 ක් වත් මයිත්‍රී භාවනාවක් කරපන්. උඹේ හතුරන්ටත් එක්කම. මුළු විශ්වයටම මයිත්‍රී කරපන්. බුදු හාමුදුරුවෝ සියලුම සතුරන් ධමනය කලේ මයිත්රියෙන්. අපේ හිත් එච්චර ප්‍රබල නැහැ එවෙලේම ප්‍රතිපල එන්න. නමුත් මයිත්‍රීය වැඩ කරනවා.

    විශේෂයෙන් උඹව දවන හතුරෙක් ඉන්නවා නම් ඒ අයව ටාගට් කරලා කරපන්. එතකොට වෙන්නෙ උන් ගින්දර ගහනකොට උඹ වතුර ගහනවා වගේ. උඹේ වතුර පාර ප්‍රබල නම් අර ගින්න නිවිලා යනවාමයි. උඹත් ගින්දර ගැහුවොත් වෙන්නේ එතන ගිනි ජාලාවක්. දෙපැත්තම විනාශ වෙන එක. වෛරයෙන් වෛරය නොසන්සිඳේ කිව්වේ ඕකයි.

    උඹට හොදට නවකතා විචාරය කරන්න පුලුවන් වගේ. කතාව කියවල ඒක ඇත්ත ලෙස පාඨකයන්ට ඒත්තු ගන්නවන්න පුලුවන් කියන්නෙ හොද රචකයෙක් තමයි
    මේක මචන් දීර්ග කෙටි කතාවක්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නියමෙට ලියල තියෙනවා මම නම් හිතන්නේ නෑ මේක ඇත්ත කතාවක් කියල. නමුත් මේක ලියපු එකාට හොදට ලියන්න පුලුවන්.
    logo.png

    ඔයා මොනවා කිවුවත් ඒ තත්වෙට මුහුණ දුන්න මම වගේම, මගේ ගැන දන්නා ගොඩක් දෙනෙක් දන්නවා ඇත්තද බොරුද කියල....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    minihek iwasaida ban mehem, nayekda koheda

    නයෙක් උනත් ඉවසන සීමාවක් තියෙනවා...
    තමන් මුහුණ දුන්න දේ කියන්න මම බය නොවුනේ තව එකෙක් වලේ වැටෙන්න නොදී බේරගන්න ඕන නිසා...
    මුල ඉඳල කොමෙන්ට් බලන්න..
    මෙතන වගේම ජිවිතේ ගොඩක් දෙනෙක් මාව පුද්ගලිකව දන්නවා...
    ඒ නිසා ඔයාට නයෙක් උනාට, දන්නා කෙනා දන්නා මචං ජිවිතේ ඒ විදියට ගියපු වෙන එකෙක් නම එක්කෝ හිරේ නැත්නම් මැරිලා, ඒත් මම තවමත් ජිවතුන් අතර ඉන්නවා වෙනදට වඩා ගොඩක් හොඳින්...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Ado Labugediya... uba nan elama kollek bn.. kaduluth awa bn... ubata apith innawa.. jayawewa machan.... Respect!!!!
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Mata adenawa oi kathandara pothak wath kiyannne nathi mang meka qwata passe oluwama hiri watuna.. mara watina padam qla dunne ubanam.. ubage jivithahama sathitin thina qla eka sithin bokken parthana karamii
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    muladi nam hithune hadapu kathawak kiyala. mokada samahara siddi wenawada kiyala hithagannath ba.. siraawata kohomada uba mechchara iwasanna purudu une.
     
    Status
    Not open for further replies.