අපේ පූස නිදා ගෙන ඉන්න කොට කටිං පොඩ්ඩක් කෙල බින්දුවක් දෙකක් යනව..
නිදාගෙන නැගිට්ටම එතන කෙල පොඩ්ඩක් තියෙනව.. රෑට ෂූටිං ගිහින් දවල්ට මාර විදියට නිදා ගන්නවනෙ..
ඌ ටිකක් දැං නාකියි.. ඒ හින්ද වෙන්ඩ ඇති නේ.. ඉස්සර එහෙම නෑ, මට මතක හැටියට

නෑ නෑ කටිං කටිං