නාකි පූස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    අපේ පූස නිදා ගෙන ඉන්න කොට කටිං පොඩ්ඩක් කෙල බින්දුවක් දෙකක් යනව..
    නිදාගෙන නැගිට්ටම එතන කෙල පොඩ්ඩක් තියෙනව.. රෑට ෂූටිං ගිහින් දවල්ට මාර විදියට නිදා ගන්නවනෙ..
    ඌ ටිකක් දැං නාකියි.. ඒ හින්ද වෙන්ඩ ඇති නේ.. ඉස්සර එහෙම නෑ, මට මතක හැටියට
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    BcmWfcmIcAI40Do.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මේක ඇවිල්ල තනිකර කලු පූසෙක්..
    උගෙ යටි පතුල් කෝපි ඇට වගේ...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රෑට සෙට් වෙන තෙල් කෑලී හීනෙන්
    පේනවා ඇති බන් ඉතින් කෙල හලන්නේ ඒකට වෙන්න ඇති :shocked: