වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    mcn mama heta mage bike eka දුම් පරික්ෂාව karaganna yanawa...oya දුම් පරික්ෂාව karana than kiyatada open karanne....udenma yanaeka hodaida
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thank you :)
    :):)
    අද තමයි මච්න්බලුවේ. වටිනා වැදගත් දෙයක් මචං. වැඩිය වාහන ගැන දන්නේ නතු අයට එහෙම. ජයවේවා
    ජයවේවා
    හැමදාමත් වගේ හොඳ පොස්ට් එකක්... එල...
    :):) Thanks මචං
    good job.
    bump
    :)
    good work macho....rep+
    Thanks මචං :)
    Good post machan...!

    TFS.

    :yes::yes::yes:
    :):)
    tks a lot.
    :):)
    :cool: එල එල...... :) ස්තූති දැනුවත් කිරීමට....... :D
    Thanks මචං :)
    නියමයි මචෝ
    :):)
    mcn mama heta mage bike eka දුම් පරික්ෂාව karaganna yanawa...oya දුම් පරික්ෂාව karana than kiyatada open karanne....udenma yanaeka hodaida
    අරින වෙලාවක් නම් දන්නෙ නෑ මචං. මම නම් පුරුද්දට වගේ ඔය වගේ වැඩ වලට යන්නේ 9 ත් 11 ත් අතර විවේකය ලැබෙන විදිහට.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :):)

    අරින වෙලාවක් නම් දන්නෙ නෑ මචං. මම නම් පුරුද්දට වගේ ඔය වගේ වැඩ වලට යන්නේ 9 ත් 11 ත් අතර විවේකය ලැබෙන විදිහට.

    week days = 8.00 a.m - 6.30 p.m

    week ends = 8.00 a.m - 2.00 p.m

    :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    3. LAMBDA : මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය
    මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්‍රල් වායු මිශ්‍රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්‍රනයේ පෙට්‍රල් වැඩී කියන එක තමයි කියන්නේ.

    4. O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි.

    5. CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්‍රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි.

    ai me thunata standerd ekak ho uba oya kiyana 1,2 gena indication ekak neththe. ekath thibba nam oya agaye wenasa denaganna thibba neda

    evata standered crtificate eke pennala naha. mokada pass/fail balanne HC & CO walin vitarak nisaa...

    habai limits tiyanava....

    eva company eka use karanava fail reports discuss karannai, employees lage hora wada allannai (report analyse karana krama) eva eliyata denne naha machan. dannooo danithi...
    :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pissu hadei... ehema amataka wenawa ai..... mama pulsar club eka patte enava.... coment ekak danna agak mulak hoya ganna bahane ban eka update wena widiyata....:angry::angry::eek::eek::eek:

    එල එල..:cool: සියලු දේ තියනවා දැන්..:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Pissu hadei... ehema amataka wenawa ai..... mama pulsar club eka patte enava.... coment ekak danna agak mulak hoya ganna bahane ban eka update wena widiyata....:angry::angry::eek::eek::eek:

    උඹ කව්ද කියලා මට දැන්නම් මෙනෙහි වෙනවා ;)
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    එල නියමයි,මචං.බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් මේක.මගේ bike එකේ 2516 rpm එකේදි fuel westage එක rs/ltr 27 .tune up එකක් දාගන්න වෙයි වගේ නේද මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල නියමයි,මචං.බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් මේක.මගේ bike එකේ 2516 rpm එකේදි fuel westage එක rs/ltr 27 .tune up එකක් දාගන්න වෙයි වගේ නේද මචං

    බයික් වල නම් මචං හැමෝගෙම ටිකක් වැඩී වගේ. කාර් වලට නම් ඔය අගය 99% කට වඩා නිවැරදි කියලා කියනවා. බයික් වලදි ගනනය කිරීම් වල වෙනසක් වෙනවද දන්නෙ නෑ. නැත්තන් කාර් එකක එහෙම ඔය වගේ තිබුනනම් ෆේල් තමයි. පොඩ්ඩක් ඔය වගේ වෙන අය ගාව තියන බයික් වල පැට්‍රල් කොච්චර විතර වැඩ කරනවද කියලා හොයල බලල හිටියනම් හොදයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,362
    17,282
    113
    Auckland
    3. LAMBDA : මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය
    මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්‍රල් වායු මිශ්‍රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්‍රනයේ පෙට්‍රල් වැඩී කියන එක තමයි කියන්නේ.

    4. O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි.

    5. CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්‍රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි.

    ai me thunata standerd ekak ho uba oya kiyana 1,2 gena indication ekak neththe. ekath thibba nam oya agaye wenasa denaganna thibba neda

    :shocked::shocked::shocked::(

    mekata anuwa mage bike eke plug eka kela wela :yes::lol:

    o2 10-11 thiyanawa CO2 6-5 thiyenne lambda 1.7-1.9 :shocked: