වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).

    IMG_20150429_063627_zpsw1qnkm5o.jpg
    දානකම් ම හිටියා කියහන්කො
    මට නම් වාහනේ හොදයි මචන් පෙනුමත් කියන්න තරම් වරදක් නැ ඒ ගානට වටිනවා :yes:
     
    රත්තරං;18272283 said:
    ගෝල් ෆේස් වට රවුම> මෑලේ ස්ට්‍රීට්>වෝක්ශෝල් ස්ට්‍රීට්> ඉබ්බන්විල හන්දිය>මරදාන ගාමිනී හෝල්:eek::eek::eek:
    ඔවු යකෝ.....ටහිකෙනවා
    තුන්මුනින් දාඩිය වෑක්කෙරෙනවා
    එක ගෑරිජ් එකක් වත් ඈරලා නෑ කියහන්කෝ

    මොකක්ද දන්නවද සීන් එක
    රෙක්ටිෆයර් හුයන්නේ වයර් එක කරෙන් කෑඩිලා:baffled::baffled::baffled:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).

    වැනට්ටුවේ පොටෝ කොහේ??? :confused:
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත..
    IMG_20150430_011608_zpscmay7oww.jpg

    පෙනුමට තියනවනෙ.කලින් තිබුනෙ කොහොමද? ඔටෝ නේද?
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).

    IMG_20150429_063627_zpsw1qnkm5o.jpg

    Pol maame mennooooooooo, oya wagemai paint colour eka
    :D

    http://ikman.lk/en/nissan-march-2001-for-sale-colombo-227

    http://ikman.lk/en/nissan-march-k11-1997-for-sale-badulla-1
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).

    IMG_20150430_011608_zpscmay7oww.jpg

    ලිමිටඩ් කියන එකෙන් අදහස් වෙන්න මොකක්ද අයියේ
    ? :rolleyes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).

    එල මාමේ, ඔය තියෙන්නේ ලෙසටම.:love: මෙකේ තෙල් කියක් විතර කරනවද මචන්?:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).

    1360 000 වැඩී මචන්
     
    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    ගියර් ඔයිල් වල තත්වය කොහොමද? ලඟදි මාරු කරාද? වාහනේ දුවල බලන්නේ නැතුව හරියටම යමක් කියන්න අමාරුයි.. ගියර් බොක්ස් එක අලුතෙන් තියන්න කලින් ගියර් ඔයිල් වල තත්වය බලල හොඳ නැත්තම් මාරු කරලා බලන්න. හැබැයි ඔයි මාරු කරනවානම් ෆිල්ටර් එක මාරු කරලා නියම විදිහට මැෂින් එකකින් මාරු යුතුයි.. මැෂින් එකක් නැත්තම් ඔයිල් කූලර් බටේ ගලවල මාරු කල යුතුයි..

    I've done full service 1 yr ago @ AMW. They have changed Gear oil manually ( I think). I could n't remember what they have done. Now its already 16000KMs done after gear oil changed but I had same experience soon after this full service. I could n't realize that day because i did full service soon after brought this car May I go to AMW and ask for gear oil change as you explain ? How do I know which type of gear oil needs putthere ?

    Dear Polwatta and other experts,

    You guys are doing really good job here. I'm newbie for elakiri and one of my friend recommend your links for help regarding automobile. i could n't find an easy way to type in sinhala. I'll find out that :P btw I've read this entire thread and learnt a lot. Thanks Again !!!
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දානකම් ම හිටියා කියහන්කො
    මට නම් වාහනේ හොදයි මචන් පෙනුමත් කියන්න තරම් වරදක් නැ ඒ ගානට වටිනවා :yes:

    ගත්තේ 13.30යි. මම 30ක් වියදම් කරා..තිබ්බ හැටි නම් අජූතයි බන්.. අද පවතින මිලත් මගේ අවශ්‍යතාවයත් එක්ක මේ ගාන මේකට යට කරාට තව හොයන්න කාලය තිබ්බනම් මීට අඩුවට එකක් ඔයාගන්න තිබ්බ. Limited Edition හින්දම තමයි මේක ගෙනාවේ. සාමාන්‍ය එකක් උනානම් මේ ගානට ගේන්නේ නැහැ. දැන් මේක 14.50 ට දෙන්න පුළුවනි. දැනටත් ඉල්ලනවා එකෙක්. දුන්නොත් බත් කාර්ඩ් එක නැතිවෙන හින්ද අමාරුවෙන් හිත හදාගෙන ඉන්න වෙලා තියනවා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වරදක් නම් පේන්න නෑ පොල් අයියේ, හෑබෑයි ඕකේ කලින් පෙනුමත් එක්ක සන්සන්දනය කරන්න පුලුවන් බඩා මාමිටම තමා

    කලින් පෙනුම පින්තුර ටිකක් ගත්ත බන් එව්වා ෆෝන් එකෙන් මිසින් කියහන්කෝ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වැනට්ටුවේ පොටෝ කොහේ??? :confused:

    සොයන්න ඕන මචන්. ගෙදර තියෙන්න ඕන.. එත් අවුස්සන්න වෙලාවක් තමයි නැත්තේ. හොයාගන්න බලන්නම්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ලිමිටඩ් කියන එකෙන් අදහස් වෙන්න මොකක්ද අයියේ
    ? :rolleyes:

    limited edition මචන්. සාමාන්‍ය එකට වඩා option වැඩියි. ඇතුල බේජ් , ආර්ම් රෙස්ට් , සහ තවත් ඔප්ෂන් .තිබේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).

    එල මාමේ, ඔය තියෙන්නේ ලෙසටම.:love: මෙකේ තෙල් කියක් විතර කරනවද මචන්?:confused:

    10 ක් වගේ තමා මම හිතන්නේ. තෙල් කෙරුවාව ගැනනම් මම ඒ තරම් සැලකිල්ලක් නැහැ. ටැංකිය පිරෙව්වාම 300 ක් විතර දුවන්න පුළුවනි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගත්තේ 13.30යි. මම 30ක් වියදම් කරා..තිබ්බ හැටි නම් අජූතයි බන්.. අද පවතින මිලත් මගේ අවශ්‍යතාවයත් එක්ක මේ ගාන මේකට යට කරාට තව හොයන්න කාලය තිබ්බනම් මීට අඩුවට එකක් ඔයාගන්න තිබ්බ. Limited Edition හින්දම තමයි මේක ගෙනාවේ. සාමාන්‍ය එකක් උනානම් මේ ගානට ගේන්නේ නැහැ. දැන් මේක 14.50 ට දෙන්න පුළුවනි. දැනටත් ඉල්ලනවා එකෙක්. දුන්නොත් බත් කාර්ඩ් එක නැතිවෙන හින්ද අමාරුවෙන් හිත හදාගෙන ඉන්න වෙලා තියනවා.

    හොදා හොදා ෆොටෝ දැක්කා. යන ගනං එක්ක බලනකොට පාඩු නෑ. :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18275503 said:
    1360 000 වැඩී මචන්

    අද පවතින මිල එක්ක වැඩි නැහැ මචන් Limited Edition නිසා.. සතියක් ඇතුලත කාර් එකක් හොයන්න ගියාම ඉතින් ටිකක් වැඩිපුර ගෙවන්න වෙනවා බන්. මට ඕක 12.75 - 12.50 අතරේ හොයාගන්න තිබ්බ. එත් ඒක හොයාගන්නකම් රට වටේ දුවන්න රෙන්ට් එකට ගෙනාපු එකටයි තෙල් වලටට්යි අමතර වියදම් වලටයි වැය කරන කාලය ගැනත් හිතල මේක ගන්න තීරණය කරේ. 1st owner වාහනයක් හින්ද යේ විකුණන දවසට මට පාඩුවක් වෙන්නේ නැහැ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    I've done full service 1 yr ago @ AMW. They have changed Gear oil manually ( I think). I could n't remember what they have done. Now its already 16000KMs done after gear oil changed but I had same experience soon after this full service. I could n't realize that day because i did full service soon after brought this car May I go to AMW and ask for gear oil change as you explain ? How do I know which type of gear oil needs putthere ?

    Dear Polwatta and other experts,

    You guys are doing really good job here. I'm newbie for elakiri and one of my friend recommend your links for help regarding automobile. i could n't find an easy way to type in sinhala. I'll find out that :P btw I've read this entire thread and learnt a lot. Thanks Again !!!

    What's the model machan?
     
    Status
    Not open for further replies.