පිටු 400 යි
බයික් එක සීග්රා 125 එකක් (GN මොඩල් එකේ)
චේන් ස්පොකට් සති දෙකකට විතර සැරයක් බලනවා. තෙල් දාලා සුද්ද කරලා සති දෙකක්වත් නෑ. බයික්කෙ නිතර පදින්නෙත් නෑ. සතියකට වැඩිම වුනොත් 100ක් යයි.![]()
චේන් එක ගෙවිල ඇදිල තිබ්බද? චයිනීස් චේන් නම් ඔහොම ඩෝං ගාල කඩල යනවා..
DID තායිවාන් එක තියනවා ලොකු ගානක් වෙන්නෙ නෑ. ඒකෙ හෙවි චේන් එකක් තියනවා ඒක දාන්න දානවනම්.




