මම මේ කියන්න හැදුවා විතරයි මේක 3000 ද කොහ්ද![]()
මේකක් ගැනද මේ කියන්නෙ
![]()

මචන් අද වැන් එක්ක් බැලුවා මෙන්න මෙහේම තමා එන්ජිම තිබුනේ මොකො හිතන්නේ
![]()
![]()





එහෙනම් මගේ තමයි වැඩිම ලීටර් 102 යි.![]()

මගෙ 90 යි.
මොකද්ද බන් ලීටර් 102 වාහනේ.![]()
තඩි ලිදක් වෙග් උබලා ඹක්කොම පනින්නේලීටර් 102![]()


ඒ මොකක්ද බං ඒ![]()
මොකක්ද වාහනේ මාමේ?
තඩි ලිදක් වෙග් උබලා ඹක්කොම පනින්නේ![]()

මචන් අද වැන් එක්ක් බැලුවා මෙන්න මෙහේම තමා එන්ජිම තිබුනේ මොකො හිතන්නේ
![]()
![]()
අඩේ isurueka, HML, 910, upulpdn සෙට් එකම වැටිලද
[IMG/]http://www.thehindu.com/multimedia/dynamic/01174/11THPALLAVARAMWELL_1174405f.jpg[/IMG]
AE 100 එකේ අද පවතින මිල ව්‍යාජය මවාගත්තු මිලක්. ඒ හින්ද මමනම් කියන්නේ AE 100 එකක් වගේ වාහනේකට ඔය කියන ගාන යට කරන්න එපා කියලයි.. වාහනේ ගන්න කලින් වැලිවේෂන් එකක් අරන් බලන්න කීයක් විතර එනවද කියල... ඔයාට තේරෙයි තක්සේරු මිලෙයි විකුණුම් මිලෙයි තියන වෙනස කොයි තරම්ද කියලා. ලංකාවේ පරණ ටොයෝට වාහන වල මිල තනිකරම මවාපු මිලක්..
මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).
VTEC එකක් ගන්න පුළුවන් ඒ ගානට..![]()
ඒ උනාට එක එක්කෙනාගේ choice එක වෙනස් නේ..

කාර් එක පැදලා බඩිය පදිනකොට මටත් ඔය සීන් එක වෙනවාමේක ලීටර් 30 බන්. උඹලගේ එව්වා ලීටර් 40 වෙන්න ඕන.. අනික ඉතින් එන්ජිම 2500 CC තඩි කාර් පැදලා ඒ ගානට 1000 CC වෙච්චි මේක පිකප් කරන්න අඩියටම පෑගෙනවා නොදැනීම..
ලීටර් 40 තමා මං හිතන්නේ
පාගන පෑගිල්ල තමා..අපි නම් 45 ලීටර්...![]()
ඒ උනාට නොදැනීම ඉවර වෙනවා..![]()
![]()
එතකොට යකෝ ඔය කාර් එක ලක්ස 20ක් වත් කියන්න වෙයි මාමාටඕකට SR20DET එකක් තියමු මාමේ.. BlueBird GearBox එකක් දාලා...
මාමිගේ 2500cc එක ගිනි තියනවා මාමි එහෙම කරලා ඕක එක පාරක් පද්දොත්![]()
![]()
වරදක් නම් පේන්න නෑ පොල් අයියේ, හෑබෑයි ඕකේ කලින් පෙනුමත් එක්ක සන්සන්දනය කරන්න පුලුවන් බඩා මාමිටම තමා
හෆ්ෆේ..... කලින් තිබ්බ හැටියට මේක ඒකද කියලා හිතෙනවා.....
හෙඩ් ලයිට් කහ පාට වෙලා..... දොරවල් බැහැලා..... බෆර් පේන්ට් හීරිලා....... 