HONDA FIT HYBRID GP5 2015

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    FIT eka kocchara thel karanawada?
    :dull::dull::dull:

    ] මෙන්න මෙච්චර ගොඩාක් කරනවා...

    Anil_Kapoor_Use1.jpg
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මචං මේකෙයි Honda Vezel එකෙයි Honda Grace එකෙයි එකම Engine එක නේද තියෙන්නේ ?
     

    jaksi53

    Junior member
  • Aug 5, 2006
    345
    10
    18
    මචං මේකෙයි Honda Vezel එකෙයි Honda Grace එකෙයි එකම Engine එක නේද තියෙන්නේ ?
    ow machan. honda vezel, honda grace dekema tyenne honda fit gp5 eke engine ekamai.1.5L Atkinson cycle DOHC i-VTEC engine
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,235
    351
    83
    එහෙනම් සමහරක් එඉ බන් ග්රසේ එක හොඳි කියන්නේ විසෙල් එකට බැනල.. මට තේරෙන්නේ නෑ
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    vezel එකේ body එක යි බරයි වැඩියි. තව රෝද size ලොකුයි. එකයි pickup බැදී කියන්නේ.