වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked::shocked:

    මේකක් ගැනද මේ කියන්නෙ

    images
    මම මේ කියන්න හැදුවා විතරයි මේක 3000 ද කොහ්ද :shocked:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් අද වැන් එක්ක් බැලුවා මෙන්න මෙහේම තමා එන්ජිම තිබුනේ මොක‍ො හිතන්නේ
    DSC_0453.jpg


    DSC_0456.jpg


    මොකක්ද බන් වාහනේ.. CR 27 එකක්ද මේ? එන්ජිමේ පෙනුමෙන් කොහොමද බන් එන්ජිම ගැන කියන්නේ.. හීට් නොකර උදේට ස්ටාර්ට් වෙනවනම් සහ ඔයිල් කූර අද්දාම දුමක් එන්නේ නැත්තම් ඉතින් එන්ජිම හොඳයි.. පවර් ස්ටියරින් එක full කපල තද කරලා අල්ලලා බලපන් එන්ජිම slow වෙනවද කියල සහ RPM එක slow දුවද්දී කොයිතරම්ද කියල ටිකක් බලන්න.. ටිකක් වැඩියෙන් ස්පීඩ් කරලා තියලනම් මොකක් නමුත් අවුලක් තිබේ...
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    AE 100 එකේ අද පවතින මිල ව්‍යාජය මවාගත්තු මිලක්. ඒ හින්ද මමනම් කියන්නේ AE 100 එකක් වගේ වාහනේකට ඔය කියන ගාන යට කරන්න එපා කියලයි.. වාහනේ ගන්න කලින් වැලිවේෂන් එකක් අරන් බලන්න කීයක් විතර එනවද කියල... ඔයාට තේරෙයි තක්සේරු මිලෙයි විකුණුම් මිලෙයි තියන වෙනස කොයි තරම්ද කියලා. ලංකාවේ පරණ ටොයෝට වාහන වල මිල තනිකරම මවාපු මිලක්..

    මේ මොනවා කියනවද පොල් මාමේ සහතික ඇත්ත ඔයාගේ කතාව, දැන් අවුරුදු තුන හතරකට කලින් ශ්‍රීලන්කන් forum වල තිබ්බ ගානම කියනවා තවමත් මේකට හේතුව විදියට මම දකින්නේ මේ ලීසිං කොම්පැනි වලට අහුවෙන අපේ හාවෝ... උන්ට ගෙවන ගානත් එක්කම වාහනේ ඊළඟට ගන්න යන එක ගෙන් අල්ලනවා.. මම ඔය වාහනේ බලන්න ගියා අද දවල් (කොච්චර කිව්වත් ඉතින් හරි අමාරුයි. ඔය ඉතින් හොඳයි කියල හිතෙන ඒවා බලන්න යනවා) හරි ඉතින් ගියා කියමුකෝ හොඳම හරිය තමයි පොර වාහනේ පාර්ක් කරලා තියෙන්නේ පොරගේ ඔෆිස් එක ගාව ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් ඉතින් දුර කතර ගෙවාගෙන ගියා සුන්දර සිහිනයක් මවාගෙන. යාලුවෙක් එක්ක ගියේ. ඉතින් පුදනකොටම කාපි යකා වහලේ උඩ බුබුළු... (හැබැයි අයිතිකාරයා කියනවා දිරුම් නෑලු බුබුළු විතරිලු කලින් පේන්ට් කරපු එකා හරියට කරලා නෑලු) දොරවල් බැලුව අතුල බැලුව වැඩි අවුලක් නෑ බොනට් එක ඇරිය... පුදනකොටම අයිමත් කාපි යකා එන්ජිමේ දාර තෙමිලා මම හිතන්නේ කාර් එක කෑල්ලත් එක්ක රවුමක් ගහලද කොහෙද.. ඔයිල් කූර ඇදලා පිහිදල එහෙම බැලුවා අප්පේ ඔයිල් තියෙන්නේ අන්තිම නැට්ටේ මොකද ඔයිල් අඩු කියල ඇහුවම කිව්වා දැන් ටිකකට කලින් ආපු නිසාලු (මෙහෙම වෙන්න බෑ නේද). යාළුවා නිකන් වැඩක් නෑ දැන් යන්. මූණ දාගෙන පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බලමු කිව්වා. මට දැනුමක් නෑ සද්දේ ගැන එක නිසා සද්දනතුව අහන හිටියා තලේ වෙනස් වෙන්නේ එහෙමනම් නෑ( මාමේ පුලුවන්නම් මේ තාලේ අල්ලන හැටි පොඩ්ඩක් කියල දෙන්න උදාහරණ වලින්..) ශේප් එකේ ඔයිල් කුර අදාල බැලුවා ස්ටාර්ට් එකේ තියෙද්දී දුමක් එහෙමනම් නෑ ... ඔයිල් කප් එක ඇරිය පොඩි එකෙක් කෙල පිඹිනවා වගේ ඔයිල් ගහනවා.. අනික එතනින් නිකන් හුලන්(බෝකනවා) අදිනවා වගේ මොකක්ද අමුතු හුට්ටක් වෙනවා... youtube video එකක තිබ්බ විදියටනම් එකට කිව්වේ blow by කියල හරියටම මොකක්ද කියල දන්නේ නෑ හැබැයි හොඳ නැති එකක් කියල තේරුණා... ඔක්කොම හරි ඔන්න අන්තිමට එනකොට යාළුවා ඩිකිය ඇරලත් බලාගෙනම අවා... බඩුත් එක්ක හොරු... ඔයිල් කෑන් දෙකක් ඩිකියේ එකක් ඉවරි අනිකේ බාගයක් තියනවා... සෝ ෆනී. අන්තිමට යාළුවා කිව්වා 10.50(එත් වැඩි) විතර ඉල්ලලා බලන්න කියල.. මම පොරට එක කිව්වාම කියනවා 13කට ඉල්ලලා ලු තියෙන්නේ. අවුරුදු 20ක් විතර පරණ නිසා ඉතින් වැඩ තියනවලු එකා එන්ජිම ලෙඩේ හදන්නේ නැතිව තෙල් දදා දුවල වගේ සැහෙන කාලයක් මේක ත්‍රීරෝද රථයක් වගේ පෙට්රෝල් ලීටරේට ඔයිල් ටිකක් දාන්න ඕන. ටටා කියල ආවා එකී නොකී මෙකි තව ලෙඩ තියනවා (කැට්ලොයි ටිකක් තියනවා)... දාඩිය පෙරාගෙන අයිත් කිලෝමීටරයක් විතර ආව ඉතින්.

    අයිතිකාරයා එළකිරියේ ඉන්නවනම් තරහ වෙන්න එපා සාදාරන ගානකට විකුනන්න.... මම ලින්ක් එක මෙතන දානවා මොකද තව කවුරුහරි අහුවෙනෙක නවත්තන්න.


    link
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).


    එල එල... පොල් මාමේ ඔය ඉන්නේ නිකන් අලුත බැඳපු කුමාරිහාමි වගේ.
    j number 1300cc manual මාර්ච් එකක් තියනවා cup holder සමග. යාලුවෙක්ගෙ හොඳට maintain කරලා තියනවා 14 තමයි. අන්තිම ගාන මොකෝ කියන්නේ. වටිනවද?
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක ලීටර් 30 බන්. උඹලගේ එව්වා ලීටර් 40 වෙන්න ඕන.. අනික ඉතින් එන්ජිම 2500 CC තඩි කාර් පැදලා ඒ ගානට 1000 CC වෙච්චි මේක පිකප් කරන්න අඩියටම පෑගෙනවා නොදැනීම..
    කාර් එක පැදලා බඩිය පදිනකොට මටත් ඔය සීන් එක වෙනවා :dull::baffled::rofl:
    ලීටර් 40 තමා මං හිතන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකට SR20DET එකක් තියමු මාමේ.. BlueBird GearBox එකක් දාලා...:cool::cool:
    මාමිගේ 2500cc එක ගිනි තියනවා මාමි එහෙම කරලා ඕක එක පාරක් පද්දොත් :lol::lol::lol::lol::lol:
    එතකොට යකෝ ඔය කාර් එක ලක්ස 20ක් වත් කියන්න වෙයි මාමාට :baffled:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කොහොමද මේක?
    <iframe width="854" height="510" src="https://www.youtube.com/embed/ZQtIqk2cGTw" frameborder="0" allowfullscreen></iframe>

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වරදක් නම් පේන්න නෑ පොල් අයියේ, හෑබෑයි ඕකේ කලින් පෙනුමත් එක්ක සන්සන්දනය කරන්න පුලුවන් බඩා මාමිටම තමා

    :rofl: හෆ්ෆේ..... කලින් තිබ්බ හැටියට මේක ඒකද කියලා හිතෙනවා..... :P හෙඩ් ලයිට් කහ පාට වෙලා..... දොරවල් බැහැලා..... බෆර් පේන්ට් හීරිලා....... :baffled:
     
    Status
    Not open for further replies.