Light room වැඩේ නැගලාම යනවානේ ඹන්න ඒහේනම් කට්ටියටම
මම නම් අත්හදා බැලුවේ windows වලට ආ හැමදාම වගේ මිලදි ගත්තේ ටොරන්ට් ඒකන් තමා
මමත් තාම මුකුත් කරලැ බැලුවේ නැ මෙන්න මේකයි නතාව official site ඒකට ගිහින් බැලුවාම මෙන්න මේයාගේ tutorial ටිකක් තිබුනා ඇත්තටම හොදයි මමත් ටිකක් බැලුවා
ඹයාලාත් ගිහින් බලන්න
tfs macho balamu gedara gihin



