වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    avatar381719_5.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ගමෙහ් අනාතයොන්ගේ දැනුම පිණිස.

    ඔය Lambda අගය කියන්නේ මනින අවස්ථාවේ තියෙන වායු-ඉන්ධන අනුපාතයත්, ස්ටෝයිකියෝමිතික (වචනේ ටයිප් කරා හරිද මන්දා.. :confused::confused:) වායු-ඉන්ධන අනුපාතයත් අතර අනුපාතය.

    Lambda කියලා කිව්වට ඕකට කියන්නේ Air–fuel Equivalence Ratio කියල. ඉගෙන ගත්තේ සුද්දගේ බාෂාවෙන් නිසා සුද්ද සිංහල වචනේ දන්නේ නැත.:baffled::baffled:

    Lambda අගය = දැනට පවතින අනුපාතය / ස්ටෝයිකියෝමිතික අනුපාතය (14.7:1)

    දැන් උබලා කඩු කිනිසි අමෝරාගෙන ඇවිත් ස්ටෝයිකියෝමිතික අනුපාතේ කියන්නේ මොකක්ද අහන්න කලින් ඒක කියලා ඉමු නේ..:P:P

    ස්ටෝයිකියෝමිතික අනුපාතේ කියන්නේ පිටාර වායුවේ අමතර ඉන්ධන හෝ අමතර ඔක්සිජන් ඉතුරු වෙන්නේ නැතුව දහනය කරන්න නම් ඉන්ධන සහ වාතය මිශ්‍ර කරන්න ඕනි අනුපාතය.. ඔය කියන අනුපාතේ ආසන්න වශයෙන් ඉන්ධන කොටස් 1කට වායු කොටස් 15 ක්. ඒ කියන්නේ 15:1ක්.. හරියටම නම් 14.7 : 1 ක්..

    තේරෙන්නම කිව්වොත් පෙට්‍රල් ලීටරයකට, වායු ලීටර් 15ක්..

    හැබැයි ඔය අගය ඇවිල්ල රසායනික වශයෙන් ඕනි කරන එක.. පාරේ දුවනකොට ඔයිට වඩා ගොඩාක් වෙනස් අනුපාත ඕනි වෙනවා ඒ ඒ වෙලාවට.. ඒක වෙනම විකාර තේරෙන්නේ නැති මගුලක්.. මොලේ විකාර කර ගන්න ඕනි උන් ඉන්නවා නම් කියපල්ලා වෙලාවක නූලක් දාන්න..

    14.7 ට අඩු, අගයන් වලට තමා RICH අගයන් කියලා කියන්නේ.. 14.7ට වැඩි අගයන් වලට තමා කියන්නේ Lean අගයක් කියලා..

    හරි.. දැන් බොලාට ඕනි වාහනේ උපරිම පවර් එක ගන්න නම් ඔය කියන අගය ආසන්න වශයෙන් 12.6 : 1ක් වගේ පවත්වා ගන්න ඕනේ.. ඒ කියන්නේ වැඩිපුර ඉන්ධන දෙන්න වෙනවා වාහනේට..
    වාහනේට ඕනි කරන ඉන්ධන දෙන්නේ ECU එකට ඕනි විදියට..
    ඒ වගේම, බොලට ඕනි වාහනේ එන්ජිම උපරිම තෙල් කරන්න නම් ඉතින් ඔය 15.4 : 1 වගේ අගයක තියා ගන්න ඕනි..

    AFRCURVE1150421915.gif

    බහුතර Sport, Racing, Rally නොවන වාහන වල ECU එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ rich,lean අගයන් අතර වැඩ කරන්න. ගොඩක් Eco Class වාහන වැඩ කරන්නේ Lean පැත්තේ..

    ඒ වගේම ඔය Performance පැත්තට බර ටර්බෝ වාහන, ඒ කියන්නේ Subaru STI, Evo, Supra, R34 වගේ වාහන වල ඔය අගය 11.5:1 වගේ අගයක තියා ගන්න වෙනවා ටර්බෝ එක සෙත්තපොච්චි නොවෙන්න නම්.. ඔය වාහන තෙල් නාන්න හේතුවත් ඕක තමා..

    බුවාහ්.. ටයිප් කරා ඇති.. දැන් ෂෝට් ආණ්ඩ ස්වීට් කරන්න ඕනි මේක..

    ඔය අගය ඕනිවට වඩා Lean උනොත්,
    1. Engine Over Heating
    2. Low Performance
    3. Engine Misfiring

    වගේ දේවල් වගේම, Performance Engine එකක් නම් (Honda B Series, EJ20, RB26, SR20....etc වගේම Honda CBR, Hornet, Ninjas, Gixxers, D Trackers, WRFs....etc)

    1. Engine Seize
    2. Burnt Valves
    3. Head Gasket failure
    4. Cracked Pistons
    5. Cracked Head
    ........
    ........ කෙටියෙන් කියනවා නම් "බායි බායි එන්ජිම" තමා...

    ඒ වගේම ඕනිවට වඩා අගය වැඩි උනොත්,

    1. Engine Misfire
    2. Low Performance
    3. Carbonizing
    4. Reduces Fuel Economy

    වගේ දේවල් වෙන්න පුළුවන්.. හැබැයි Rich මිශ්‍රනයකට වඩා Lean මිශ්‍රනේ භයානකයි...

    ඔය ඇති යකෝ... දැන් හොඳටම ඇති... ආයේ ටයිප් කරන්න බෑ...

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අම්බෝ........ එල එල :)
    මහන්සි නොබලා විස්තර කිව්වට ස්තූති මල්ලි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked::shocked::shocked::(

    mekata anuwa mage bike eke plug eka kela wela :yes::lol:

    o2 10-11 thiyanawa CO2 6-5 thiyenne lambda 1.7-1.9 :shocked:

    oya test eke pita wela tiyana O2 pramanaya wadi Sample dialute wela wadipura O2 ekka... silencer ekata gahana kotasa (sample probe) hariyata fit wela naha. umba kohenda test eka karee...?? Drivegreen ekakin nemei neda..??:no::no:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mahesh wadipurat ekka LMBDA niyametama explain karala tiyanava... Good machan.. superb..

    Habai otana Fuel hama welema 1 kotasai.. Lmbda walin (air) eka wenas wana anupathaya matha tamai Lambda kiyala tiyenne.. air:fuel mixture eka ganama nemei...

    Yam dahanayak sandaha waya wana wayu pramanaya
    ------------------------------------------------------------------ = Lambda
    Puurna dahanayak sandaha waya vana wayu pramanaya

    Onna okai suutraya................

    15/15 = 1 (Puurna dahanayak) wahana wala wenne naha kawadavat.

    10/15 = 0.6 (air eka madi wela - Rich)

    20/15 = 1.3 (air eka wadi wela - Lean)

    Sarala teruma okai...

    Good burn ekak nam Lambda value eka 0.9 - 1.1 atara tiyenna ona O2 godak adu wela..........

    Jaya wevaaaaaaaaaa..................!!!!!!!!!!!!!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    oya test eke pita wela tiyana O2 pramanaya wadi Sample dialute wela wadipura O2 ekka... silencer ekata gahana kotasa (sample probe) hariyata fit wela naha. umba kohenda test eka karee...?? Drivegreen ekakin nemei neda..??:no::no:

    ahh ehema seen ekakda :nerd:

    mama newe kare kalin owner karapu ekak thiyenne :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Mahesh wadipurat ekka LMBDA niyametama explain karala tiyanava... Good machan.. superb..

    Habai otana Fuel hama welema 1 kotasai.. Lmbda walin (air) eka wenas wana anupathaya matha tamai Lambda kiyala tiyenne.. air:fuel mixture eka ganama nemei...

    Yam dahanayak sandaha waya wana wayu pramanaya
    ------------------------------------------------------------------ = Lambda
    Puurna dahanayak sandaha waya vana wayu pramanaya

    Onna okai suutraya................

    15/15 = 1 (Puurna dahanayak) wahana wala wenne naha kawadavat.

    10/15 = 0.6 (air eka madi wela - Rich)

    20/15 = 1.3 (air eka wadi wela - Lean)

    Sarala teruma okai...

    Good burn ekak nam Lambda value eka 0.9 - 1.1 atara tiyenna ona O2 godak adu wela..........

    Jaya wevaaaaaaaaaa..................!!!!!!!!!!!!!

    Same Equation නේ බන්...

    පුර්ණ දහනයක් සඳහා වැයවන වායු ප්‍රමාණය (1 unit of Fuel) = 14.7 (unit) = Stoichiometric AFR
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Same Equation නේ බන්...

    පුර්ණ දහනයක් සඳහා වැයවන වායු ප්‍රමාණය (1 unit of Fuel) = 14.7 (unit) = Stoichiometric AFR

    aniwaa aniwaaa................ umba kiyapu ekama poddak saralava.. :yes::yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    බයික් වල නම් මචං හැමෝගෙම ටිකක් වැඩී වගේ. කාර් වලට නම් ඔය අගය 99% කට වඩා නිවැරදි කියලා කියනවා. බයික් වලදි ගනනය කිරීම් වල වෙනසක් වෙනවද දන්නෙ නෑ. නැත්තන් කාර් එකක එහෙම ඔය වගේ තිබුනනම් ෆේල් තමයි. පොඩ්ඩක් ඔය වගේ වෙන අය ගාව තියන බයික් වල පැට්‍රල් කොච්චර විතර වැඩ කරනවද කියලා හොයල බලල හිටියනම් හොදයි.

    thanx machn reply ekata:cool:
    ow ban poddak anith ewun gawa thiyana ewath balala innam
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;18281382 said:
    එලවන එකා ඇම්ඩා වගේ උනොත් ලැම්ඩා අගය වෙනස් වෙන්න පුලුවන්ද?:oo:

    Aniwaaaaaa... puluwan....................:baffled::baffled::baffled::P:P:P:P

    Hehehehe.........................!!!!!!!!!!!!!!!:lol::lol::lol: