Guitar ඉගෙනගන්න

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Guitar ඉගෙනගන්න ආසයි , Guitar එකක්වත් තවම නෑ හෑබෑයි . ම්ම් මම වම් අත හුරු කෙනෙක් , ඒක ප්‍රශ්නයක්ද? සමහර අය කියනව .

    තව හොද Guitar එකකුයි ඒකක මිලයි කියන්න පුලුවන්ද|?

    ස්තූතියි

    :D:D:D:D:D:D:D:D :yes::yes::yes::yes::yes: :rofl::rofl::rofl::rofl: :angry::angry::angry::angry: :confused::confused::confused::confused: :love::love::love::love: ;););) :cool::cool::cool::cool:
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ස්‍ට්‍රින්ග්ස් ටික උඩ යට මාරු කරල තමයි ගහන්න වෙන්නෙ.
    හැබැයි උඹ මුල ඉදල පුරුදු වෙන නිසා රයිට් හෑන්ඩ් ම ප්ලේ කරන්න ට්‍රයි කරපන්.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සින්දුවක් කියහන් බලන්න :cool:

    මේ ගසේ බොහෝ පෑනි දොඩම් තිබේ , ඉදිල දෙකට නෑවිල බර වෙලා අතු :eek::eek:
    15 - 18 weddi honda ekak ganna puluwan

    mm , ela
    Igena ganna 8500 wage thiyena ekakuth ethi
    ehemada
    dakunen try karahan .nattam strings uda yata amaru karahan.10-15 athara shape ekak gataki

    machan dakunen play karanna igena ganna ekada hoda nattam strings uda yata maru karala karana ekada?
    ස්‍ට්‍රින්ග්ස් ටික උඩ යට මාරු කරල තමයි ගහන්න වෙන්නෙ.
    හැබැයි උඹ මුල ඉදල පුරුදු වෙන නිසා රයිට් හෑන්ඩ් ම ප්ලේ කරන්න ට්‍රයි කරපන්.
    machan dakunen play karanna igena ganna ekada hoda nattam strings uda yata maru karala karana ekada?
    :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ow machang hobby ekakata wage
    ehenam loku gaanak deela ganna eka wedak ne. "Sai Sangeetha" eke guitars thiyenava eka eka type eke. guitar play karanna danna kenek ekka gihin hoda ekak play karavala ganna.
    aduma ganan ekak gannath epa. wadi ganan deela gannath epa.
    umba music podi knowledge ekak wage thiyenava nam alla ganna lesi. kohoma vunath hari vidiyata igena ganna loku sacrifice ekak oni.
    ada poddak play karala thava 1 week walin play karanava nam therumak ne.
    video tutorials ehema youtube thiyenava igena ganna puluwan.
    lassana english songs igena ganna oni nam "YourGuitarWorkshop" kiyala youtube chennel ekak thiyenava. eke subscribe wenna.
    umba classical igena gannava nam eka wenama side ekak. eka thava godak amarui. wenama classical guitar ekak oni. wenama positions thiyenava. normal acoustic ekata wadiya wenas play karana vidiya.

    umba hobby ekak vidiyata karana nisaa acoustic guitar ekak ganin. 15000 walata wadiya viyadam karanna epa :yes::yes::yes:

    mama nam mulinma pothak balala igena gaththa. passe class gihin thava poddak wadipura igena gaththa.
    dan nam thaniyama thama adan yanne. amarui thamai. but kara gaththoth goda.;)
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    Guitar ඉගෙනගන්න ආසයි , Guitar එකක්වත් තවම නෑ හෑබෑයි . ම්ම් මම වම් අත හුරු කෙනෙක් , ඒක ප්‍රශ්නයක්ද? සමහර අය කියනව .
    තව හොද Guitar එකකුයි ඒකක මිලයි කියන්න පුලුවන්ද|?
    ස්තූතියි

    :D:D:D:D:D:D:D:D :yes::yes::yes::yes::yes: :rofl::rofl::rofl::rofl: :angry::angry::angry::angry: :confused::confused::confused::confused: :love::love::love::love: ;););) :cool::cool::cool::cool:

    මමත් ලේෆ්ට් හෑන්ඩ් තමා ...(ඔව් ඔව් අතේ ගහන්නෙත් වමෙන් තමා උලමෝ) මාත් ගිටාර් ගහන්න ගත්තේ ලගදි .. මුලින් කම්බි ටික මාරු කරලා ගැහුවා ..ඒත් පස්සේ හිතුනා බන් ඔරිගීනල් ගිටාර් එක ගහනවා කියල.. මොකද තෝ වෙන අවලමක ගිය වෙලාවක වෙන ගිටාර් කට්ටක් සෙට් උනත් ගහන්න පුළුවන්නේ .ඒක නිසා දකුණට හදලා තියෙන ගිටාර් එක වමෙන් ගහපන් ඕ යෑස්