Evoque problem-වාහන ගැන දන්න අයගෙන් උදව් අවශ්‍යයි
මන් මෙහ් මාසෙකට විතර කලින් ඉවොක් එකක් ගත්ත යාලුවනේ
අලුත්ම එකක්
රතුපාට එකක්
ඒත් මේ ලගකදී ඉදන් ඒකෙ EcoBoost on කරපුගමන් O2 sensor එක වැඩ නැතුව යනව
මට මේක හදාගන්න විදියක් කියනවද ?
මන් මෙහ් මාසෙකට විතර කලින් ඉවොක් එකක් ගත්ත යාලුවනේ
අලුත්ම එකක්
රතුපාට එකක්
ඒත් මේ ලගකදී ඉදන් ඒකෙ EcoBoost on කරපුගමන් O2 sensor එක වැඩ නැතුව යනව

මට මේක හදාගන්න විදියක් කියනවද ?
නැ එක්කෝ ඕනේ නැ 