මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    aththa ban, anthimata karagaththa deyak naa :(
    api me aasawe ekathu karakara rasawinda winda innawa, hithapan thawa tikakin maruna kiyala, habak ne!
     
    • Like
    Reactions: Mr.Tom

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හරිම වටිනවා මචන්.සමහරු සල්ලි හම්බකරන්ඩ.පිස්සු කෙලින්ඩ.කෙල්ලොන්ට.අරක්කු වලට.දේශපාලනයට. මුලු ජීවිතේම ගෙවනවා.අන්තිමේදී ඔක්කොම දාලා යනවා.මමනම් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙ ඒකයි මචන්.නිදහසේ බන භාවනාවක් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා.මේ පෝය දවසේ පින් සිතවිල්ලක් එක්කරාට බොහොම පින් සිද්ද වෙනවා මචන්.තෙරුවන් සරණයි.!!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වර්තමානයේ බෞද්ධ කියාගන්න බහුතරයක් දෙනා බුදුදහම කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා තරම්. මේ ලියල තියනදේ බෞද්ධයින්ගේ ඔලු ඇතුලට දාන එක ලොකු අභියෝගයක්. මේ වචන ටිකෙන් හරි කව්රුහරි යමක් ගත්තනම් ඒක ලොකු පිනක්..
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා කියන එකේ තේරුම දැන ගත්තේ අදමයි. ඔබ තුමා සඳහන් කළ අනෙක් සියළු දේ ඇත්තයි.:yes:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    සියලු දෙනා නිදුක් වෙත්වා!, නිරෝගී වෙත්වා!, සුවපත් වෙත්වා!, දුකෙන් මිදෙත්වා!....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :)
    TFS rep +




    තෙරුවන් සරණයි මචන්.. tfs

    බුදු සරණයි මචං.. සුබ වෙසක් මංගල්‍යයක් වේවා..:D:D


    බුදු සරණයි !!!


    EMINƎM;18288094 said:
    උඹලා හැමෝටම තෙරුවන් සරණයි!
    සියලු දෙනා නිදුක් වෙත්වා!, නිරෝගී වෙත්වා!, සුවපත් වෙත්වා!, දුකෙන් මිදෙත්වා!....​




    උඹලා හැමෝටම තෙරුවන් සරණයි!
    සියලු දෙනා නිදුක් වෙත්වා!, නිරෝගී වෙත්වා!, සුවපත් වෙත්වා!, දුකෙන් මිදෙත්වා!....

    හරවත් යමක් මචන් ජයවේවා :D


    සහතික ඇත්ත මචන්. :yes::yes::yes:

    රෙප් දෙන්න බැහැලු :baffled::baffled:


    බුදුසරණයි

    පට්ට සහෝ හිතට වැදුනා බන් ගොඩක්

    බුදු සරණයි මචං!

    තෙරුවන් සරණයි!

    හැමෝටම තෙරුවන් සරණයි!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප් :)

    රේප් ++
    සල්ලි පස්සෙම දුවන්නේ නැතුව ආගම දහමටත් නැබුරු වෙලා ජිවත් උනානම් ගොඩක් වටිනවා
    මේ ලියලා තියෙන දේට වඩා ඒහා ගිය ලොකු තෙරුමක් මෙතන තියෙනවා කියලායි මට නම් හිතෙන්නේ මචන්


    bump........... good...

    බුදු සරණයි !!!

    සිත් නිවී පහන් වන සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!!!!

    එළ බුවා;18288509 said:


    අඩු තරමේ මෙන්න මේ video ටික වත් බලන්ඩ මේ ආත්මේ
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    බණ්ඩාර නිළමෙ;18288570 said:


    aththa ban, anthimata karagaththa deyak naa :(
    api me aasawe ekathu karakara rasawinda winda innawa, hithapan thawa tikakin maruna kiyala, habak ne!


    watina article ekak

    :)
    TFS rep +

    යමක් හිතට ගන්න පුළුවන් කාලෝචිත ලිපියක් ..
    TFS

    හරිම වටිනවා මචන්.සමහරු සල්ලි හම්බකරන්ඩ.පිස්සු කෙලින්ඩ.කෙල්ලොන්ට.අරක්කු වලට.දේශපාලනයට. මුලු ජීවිතේම ගෙවනවා.අන්තිමේදී ඔක්කොම දාලා යනවා.මමනම් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙ ඒකයි මචන්.නිදහසේ බන භාවනාවක් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා.මේ පෝය දවසේ පින් සිතවිල්ලක් එක්කරාට බොහොම පින් සිද්ද වෙනවා මචන්.තෙරුවන් සරණයි.!!!

    බණ්ඩා;18289087 said:
    ගොඩාක් වටිනව සහෝ......

    thx machan

    වර්තමානයේ බෞද්ධ කියාගන්න බහුතරයක් දෙනා බුදුදහම කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා තරම්. මේ ලියල තියනදේ බෞද්ධයින්ගේ දාන එක ලොකු අභියෝගයක්. මේ වචන ටිකෙන් හරි කව්රුහරි යමක් ගත්තනම් ඒක ලොකු පිනක්..

    හැමෝටම තෙරුවන් සරණයි!

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා කියන එකේ තේරුම දැන ගත්තේ අදමයි. ඔබ තුමා සඳහන් කළ අනෙක් සියළු දේ ඇත්තයි.:yes:



    බුදු සරණයි .. ...ජීවිතේට හරවත් යමක්

    සියලු දෙනා නිදුක් වෙත්වා!, නිරෝගී වෙත්වා!, සුවපත් වෙත්වා!, දුකෙන් මිදෙත්වා!....

    හැමෝටම තෙරුවන් සරණයි!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේවගේ ත්‍රෙඩ් එකකට කමෙන්ට් කරපු ඔයාල හැමෝටම පිං. ගොඩක් මිනිස්සු ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හිතන්නෙ නැතුව ඔහේ ඉන්නං වාලේ ඉන්නවා.
    අපි ගොඩක් දුර ගමනක් යනවා. ඒ ගමනෙදි ඉතාම අලංකාර සැපපහසු මංමාවත් වගේම කටුක, දුෂ්කර මංමාවත් හමුවෙනවා. අර අලංකාර මංමාවත් වල ලස්සන නාම පූවරු, ගස්වැල් වගේ දේවල් විතරක් නෙවෙයි අපිට ගෙනියන්න පුලුවන් රන් රිදී මුතු මැනික් එහෙමත් බහුලව තියනවා. ඒත් රන් රිදී මුතු මැනික් නොදකින මිනිස්සු ඒ පාරේ තියන ගස්වැල් ලස්සනයි, බෝඩ් ලස්සනයි කියලා ඒවා අතගාමින් යනවා. ඒ ලස්සන පාර ඉවර වෙන තැන ඊලගට පටන් ගන්නේ කටුක පාරක් වෙන්න පුලුවන්. ඒත් අර ගස්වැල් අතගාමින් ආපු මිනිස්සුන්ට කටුක පාරෙදී තමන්ට කියලා කිසිම වටින දෙයක් නෑ. කටුක විදිහටම ඉතාම දුක්ඛිත ලෙස දිවි ගෙවන්න වෙනවා. ඒත් අර රන් රිදී මුතු මැනික් ගත්තු බුද්ධිමතුන් තමන් ලග තියන ඒ දනයෙන් කටුක පාරෙන් හැකි ඉක්මනින් එතෙර වෙලා නැවත සුන්දර පාරකට යොමු වෙලා ගමනාන්තය දක්වා යනවා.
    අපේ සංසාර ගමනත් ඔය වගෙතමයි මචංලා. දැන් මේ අපි යන්නේ අර ලස්සන සැප පහසු පාරේ තමයි. මේකෙදි අපි කුසල්, දර්මය වගේ මැනික් අපේ ලගට ගත්තෙ නැත්තං ඊලග දුෂ්කර පාරෙදි නොසෑහෙන්න දුක් විදින්න වෙනවා. ගමනාන්තය තමයි නිවන. නිවනට යන මග කෙටි කර ගන්න නම් ඒ මග පහසු කර ගන්න නම් නොපමාව කුසල් රැස් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි භාවනාව, ධර්මයට අනුව ජීවත් වීම පුරුද්දක් කර ගන්න ඕනේ.
    මතක තියාගන්න අපගේ බුදුන්ගේ ශාසනය අවසන් වුනාට පස්සේ චතුරාර්ය සත්‍ය කියන වචනෙවත් අහන්න ලැබෙන්නෙ නෑ. එහෙම එලඹෙන අබුද්දස්ස කාලේ කොයි තරම් දිගු වෙයිද දන්නෙ නෑ. ඒ නිසා ධර්මය අවබෝධ කර ගන්න එක නාකි වෙනකන් වත්, ලබන භවය වෙනකන් වත් කල් දාන්න එපා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නිතර නිතර කතා කරන යකඩ ගොඩවල් වලින් මොහොතකට ඈත් වෙලා,
    උතුම් වෙසක් දවසේ ජීවිතේට ගන්න පුලුවන් දෙයක් ගැන ත්‍රෙඩ් එකක් දාල වගේ..:yes:
    තෙරුවන් සරණයි සහො..:)

    10982784_782860135131597_5032795457277568980_n.jpg