රෙප්

AnuradhaRa

Well-known member
  • මම තාම එළකිරියෙ කිසිම කෙනෙක්ගෙ රෙප් කපල නෑ...

    මොකද දන්නවද.. මගේ රෙප් කපපු එවුං, උංගෙ නම දාල නෑ..:P

    කාගෙවත් රෙප් කපපු නැති එළකිරි කොල්ලො ටිකක් මේකෙ ඇති :) එළ තමා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    yQ1jQV6.jpg


    :yes::yes:
    ​
     
    • Like
    Reactions: AnuradhaRa

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,151
    1
    9,051
    113
    -~උලක් උඩ-~
    මම මේ ළඟදී එකෙකුගෙ කැපුවා...කාගෙද කියලා මතක නෑ..පොරත් එක්ක තුන්දෙනෙක් ගෙ කපලා ඇති මේ අවුරුදු ගානටම:yes: