Grand Theft Auto V

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න එව්වා. සම්පූර්න ගාණ 48යි. දැනට තියෙන ඕනම game එකක් mid to high දාලා ඕකෙන් ගහන්න පුලුවන්, සමහර games ultra දාලා ගහන්නත් පුලුවන්. :yes:
    :yes:
    11.gif
    සෑහෙන්න වටිනවා ඒ ටික නං.. දැං ඕකෙ කෑලි එක එක හොයන්න රට වටේ සවාරියක් යන්න වෙයිද ? :rofl:
    නෑ ණෑ විහිලුවට කිව්වේ.. මං බලන්නං බං.. තෑන්කූ :cool:
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    mata deathwishwai,trevorvai,michal wai marana seen ekata kalin thiyana save file eka diyanko puluwannam...game eka iwara kala mama maruwe trevorwa ay kalin eka gahanna widiyak na save wela..:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    GTA V Crash වෙන්න හේතුව sticky bombs ලු සිංහලු..
    මිෂන් වලදී sticky bombs use කරන්න එපා crash වෙනව ලු..

    මම හරියටම බලල කියන්නම්..
    crash වෙන එකෙක් කරල බලපන්..
    මම නම් ආයෙ මුල ඉදං ගහනව..

    Sticky Bombs වෙනුවට RPG අරන් පලයව්

    මගෙ Hard Disk එක ගියා හිටං

    2.gif
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :P තියෙනවා. ikman එකේ බලන්න.
    ;) ලාභෙට මැසිමක් හදන්න පුලුවන් ,හැමෝම ඉතින් 4th generation පස්සේ යන නිසයි ගණන් වගේ පේන්නේ. උබට 50 ට අඩුවෙන් මැෂිමක් මම හදලා දෙන්නම් ගන්න ඕන තැනුත් දාලා?
    machoooo price list eka matat awapanko :D
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ජයවේවා :baffled::eek::sorry:
    එළ එල.. තෑන්කූ බං...
    ඊලගට එන ගේම් එක ගැනත් ත්‍රෙඩ් එකක් දාපං.. අපි ඉන්නවා බම්ප් කරන්න.. (ගේම් එක නොගහා ):baffled::rofl::rofl:;)
    :sorry:
    2.gif
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    thx bro mama balnnam:yes::cool:
    wata yanna wai waga kali tika set kara ganna:P:baffled:

    :P ඔව්. ටිකක් කට්ට කන්න ඕන වෙන වැඩක් නමුත් ප්‍රශ්ණයක් නෑ ඔක්කොම තියෙන්නේ කොළබ දිස්ත්‍රික්කය ඇතුලේයි. :yes: යන්න කලින් call එකක් දාලා අහන්න.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    :P ඔව්. ටිකක් කට්ට කන්න ඕන වෙන වැඩක් නමුත් ප්‍රශ්ණයක් නෑ ඔක්කොම තියෙන්නේ කොළබ දිස්ත්‍රික්කය ඇතුලේයි. :yes: යන්න කලින් call එකක් දාලා අහන්න.
    elazzzzz:yes:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :P ඔව්. ටිකක් කට්ට කන්න ඕන වෙන වැඩක් නමුත් ප්‍රශ්ණයක් නෑ ඔක්කොම තියෙන්නේ කොළබ දිස්ත්‍රික්කය ඇතුලේයි. :yes: යන්න කලින් call එකක් දාලා අහන්න.
    e tikama matath ewapan machan
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් මටත් එවන්නකො, දැන් තියෙන්නේ

    I3

    8 Gig RAm

    GTX 650 2GB

    650 PS

    djprabhath has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.

    If you are trying to send this message to multiple recipients, remove djprabhath from the recipient list and send the message again. :baffled: