ඔන්න එව්වා. සම්පූර්න ගාණ 48යි. දැනට තියෙන ඕනම game එකක් mid to high දාලා ඕකෙන් ගහන්න පුලුවන්, සමහර games ultra දාලා ගහන්නත් පුලුවන්.![]()


kadawal walin ganna barida? DVD walada enne?
mata deathwishwai,trevorvai,michal wai marana seen ekata kalin thiyana save file eka diyanko puluwannam...game eka iwara kala mama maruwe trevorwa ay kalin eka gahanna widiyak na save wela..![]()
machoooo price list eka matat awapankoතියෙනවා. ikman එකේ බලන්න.
ලාභෙට මැසිමක් හදන්න පුලුවන් ,හැමෝම ඉතින් 4th generation පස්සේ යන නිසයි ගණන් වගේ පේන්නේ. උබට 50 ට අඩුවෙන් මැෂිමක් මම හදලා දෙන්නම් ගන්න ඕන තැනුත් දාලා?

ජයවේවා
එළ එල.. තෑන්කූ බං...
ඊලගට එන ගේම් එක ගැනත් ත්රෙඩ් එකක් දාපං.. අපි ඉන්නවා බම්ප් කරන්න.. (ගේම් එක නොගහා )![]()
thx bro mama balnnamඔන්න එව්වා.![]()




thx bro mama balnnam
wata yanna wai waga kali tika set kara ganna![]()
ඔව්. ටිකක් කට්ට කන්න ඕන වෙන වැඩක් නමුත් ප්රශ්ණයක් නෑ ඔක්කොම තියෙන්නේ කොළබ දිස්ත්රික්කය ඇතුලේයි.
යන්න කලින් call එකක් දාලා අහන්න.Missions Replay Karanna Puluwan ne Ban

elazzzzzඔව්. ටිකක් කට්ට කන්න ඕන වෙන වැඩක් නමුත් ප්රශ්ණයක් නෑ ඔක්කොම තියෙන්නේ කොළබ දිස්ත්රික්කය ඇතුලේයි.
යන්න කලින් call එකක් දාලා අහන්න.

e tikama matath ewapan machanඔව්. ටිකක් කට්ට කන්න ඕන වෙන වැඩක් නමුත් ප්රශ්ණයක් නෑ ඔක්කොම තියෙන්නේ කොළබ දිස්ත්රික්කය ඇතුලේයි.
යන්න කලින් call එකක් දාලා අහන්න.
ඔන්න එව්වා.![]()
මචන් මටත් එවන්නකො, දැන් තියෙන්නේ
I3
8 Gig RAm
GTX 650 2GB
650 PS

මචන් මටත් එවන්නකො, දැන් තියෙන්නේ
I3
8 Gig RAm
GTX 650 2GB
650 PS
