කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කාර් රථයක් වැරදි පසට ගමන් කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
මේ ආකාරයෙන් පුද්ගලයින් අනුන්ගේ ජීවිත අවධානමට ලක්කරමින් කටයුතු කිරීම අවාසනාවන්ත කරුණකි.
https://www.facebook.com/slupfa/videos/10153178945886259
කොහොමද මෙහෙම දේවල් කරන්නෙ![]()
අපේ බඩාද කොහෙද





මම තවම කටුනායක හයිවේ එකට FB15 බැස්සුවේ නෑ.... අද නම් දොඩංගොඩට වෙනකම් ගිහින් කළුතර ගියා......
හයිවේ එකේදිත් කොහොම හරි 2500-2750 වගේ අතර 100Km/h ගන්නවා........ 
නෑ නෑ කන්දේ උඩ නවත්තලා ක්ලච් බැලන්ස් පිට දශමයක්වත් වාහනේ පස්සට නොගිහින් කන්දෙන් උඩට ගන්න පුලුවන් ගින්නක් නැතුව..... මම අද ගම්සභා හන්දියෙදි චෙක් කරා....... තාමත් හෑන්ඩ් බ්රේක් අල්ලන්....... ඈක්සලරේට් පාගන් විකාර නටන්නේ නැතුව...... බ්රේක් එක අතාරින ගමන් ක්ලච් බැලන්ස් එක ගන්න පුලුවන්......