වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද 3න් වෙනිදනේ මාමේ.. තම දවස පට්ටාන් ගත්තා විතර නේ.. මමත් දැන් මේ ගෙදර ආව විතරයි..

    එකත් එහෙමද.. එහෙනම් කොතන හරි උඹයි මමයි හමුවෙන්නත් ඇති.. කොතැනදී හරි කළු හෝ දුඹුරු පාටට හුරු ටිකක් විශේෂිත ගනයේ හොන්ඩ කාර් එකක් ඇහැ ගැහුනා .කොතනදීද කියල හරියටම මතක නැහැ. මට ඒක දැකල උඹවත් මතක් උනා ඒ වෙලේ..
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Fan තමයි ඉස්සෙල්ලම බලන්න තියෙන්නේ පුතේ.. රේඩියේටර් එක බ්ලොක් නැහැ කියල විශ්වාසයිද???

    ඔව් මාමේ මම එකට මේ ලගදි පල්ෂ් කරලා කූලෙන්ට් දැම්මේ.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පොල් මාමා ලංකාවට ඇවිත් රෑට නිදියන් නැද්ද බං...අද පාන්දර 1.39ටත් comment කරලා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාමා ලංකාවට ඇවිත් රෑට නිදියන් නැද්ද බං...අද පාන්දර 1.39ටත් comment කරලා

    ලංකාවෙ රෑට අපි එහෙ වැඩ කරන වෙලාව නිසා නින්ද යන්නේ හරිම අමාරුවෙන්. දවල්ට තමයි ඉතින් කිරා වැටෙන්නෙ .
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ht6v85.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔන්න ලිවුවා. බලන්න හොඳද කියලා. කට්ටක් ගැන පලවෙනි ත්‍රෙඩ් එක නිසා වැඩදි ඇතොත් සමාවෙන්න. අපි ආසයි හදාගන්න. ;);););)

    http://www.elakiri.com/forum/showthread.php?t=1674712
    :yes::yes::yes::yes:
    නියමෙට ලියලා තියෙනවා මචන් ඇත්තටම මට නම් කිසිම අඩු පාඩුවක් නැ මම මේ කියවලා ආවේ කමෙන්ට් ඒක දාන්න
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    නියමෙට ලියලා තියෙනවා මචන් ඇත්තටම මට නම් කිසිම අඩු පාඩුවක් නැ මම මේ කියවලා ආවේ කමෙන්ට් ඒක දාන්න

    :cool: තැන්කූ මචෝ :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න ලිවුවා. බලන්න හොඳද කියලා. කට්ටක් ගැන පලවෙනි ත්‍රෙඩ් එක නිසා වැඩදි ඇතොත් සමාවෙන්න. අපි ආසයි හදාගන්න. ;);););)

    http://www.elakiri.com/forum/showthread.php?t=1674712
    :yes::yes::yes::yes:

    හැමදේම සවිස්තරව තියෙනව. කිසිම අඩු පාඩුවක් නැහැ.. එකෙන්ම ස්තුතියි දැනුම වර්ධනය කරන ත්‍රෙඩ් එකක් දැම්මට.. මේ පලු දෙකේ CV boot එක දාන එකනම් තනිකරම බොරු වැඩක් ලංකාව වගේ සුපිරි පාරවල්:P:P තියන රටකට. උඹේ බාස් කාරයනම් අතාරින්න එපා කවදාවත්.. මොකද අද කාලේ ඇනයක් තද කරත් දාහෙන් එහා ගණන් කියන බාස්ල අතරේ ඔය වැඩේ පරෙස්සමට අක්සලේ ත්‍රෙඩ් එකට කෙළවන්නේ නැතුව රුපියල් 500 ට කරලා දුන්න උඹේ බාස බජට් ගරාජ් පොරක්..:love::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    2C එන්ජිම compression හුඟක්ම අඩු උනාම ස්ටාර්ට් කරන්න අමාරුයි උදේට . හොඳම දේ ඔයිල් කුර ඇදල බලන එක තමයි.. එත් එතනිනුත් ගහන්නේ නැති වෙන්න වෙදකම් කරන එවුන් ඉන්නවා. එත් LD 20 හෙන ගැහුවත් හීට් කරලා ගහපු ගමන් ස්ටාර්ට්..

    :angry: කියලා වැඩක් නෑ බං...... අපේ බස් එකක ඩ්‍රයිවර් ස්කූල් හයර් එකක් කරන්න LH20 ක් උස්සන් ආවා සේල් එකකින්...... මූ ඔයිල් බලනවලු හැමදාම.... අඩුවක් පෙන්වන්නේ නෑලු...... මූට ඒත් සැකලු එහෙන් මෙහෙන් ඔයිල් ලීක් ටිකකුත් තියෙන නිසා අඩුවක් පෙන්වන්නේ නැති එකට...... ගිය සතියේ එන්ජිම හිර වෙලා....... :angry: කලින් උන් හෝ සේල් එකේ උන්..... ඔයිල් කූර මැදින් තලලාලු දීලා තියෙන්නේ....... ඔයිල් කූරෙන් දුම ගහන්නේ නැති වෙන්න..... පව් අපේ ඩ්‍රයිවරයා...... :( හෙන ගහනවා ඔහොම මිනිස්සු අන්දලා වාහන විකුණන උන්ට........ :angry: :angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :angry: කියලා වැඩක් නෑ බං...... අපේ බස් එකක ඩ්‍රයිවර් ස්කූල් හයර් එකක් කරන්න LH20 ක් උස්සන් ආවා සේල් එකකින්...... මූ ඔයිල් බලනවලු හැමදාම.... අඩුවක් පෙන්වන්නේ නෑලු...... මූට ඒත් සැකලු එහෙන් මෙහෙන් ඔයිල් ලීක් ටිකකුත් තියෙන නිසා අඩුවක් පෙන්වන්නේ නැති එකට...... ගිය සතියේ එන්ජිම හිර වෙලා....... :angry: කලින් උන් හෝ සේල් එකේ උන්..... ඔයිල් කූර මැදින් තලලාලු දීලා තියෙන්නේ....... ඔයිල් කූරෙන් දුම ගහන්නේ නැති වෙන්න..... පව් අපේ ඩ්‍රයිවරයා...... :( හෙන ගහනවා ඔහොම මිනිස්සු අන්දලා වාහන විකුණන උන්ට........ :angry: :angry:

    වාහන ගැනිල්ල හරිම පරෙස්සමෙන් කරන්න ඕන බන්.. වංචාව හැමතැනම .. අහු උනොත් අහු උනාමයි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කාර් රථයක් වැරදි පසට ගමන් කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

    මේ ආකාරයෙන් පුද්ගලයින් අනුන්ගේ ජීවිත අවධානමට ලක්කරමින් කටයුතු කිරීම අවාසනාවන්ත කරුණකි.

    https://www.facebook.com/slupfa/videos/10153178945886259

    කොහොමද මෙහෙම දේවල් කරන්නෙ :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කාර් රථයක් වැරදි පසට ගමන් කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

    මේ ආකාරයෙන් පුද්ගලයින් අනුන්ගේ ජීවිත අවධානමට ලක්කරමින් කටයුතු කිරීම අවාසනාවන්ත කරුණකි.

    https://www.facebook.com/slupfa/videos/10153178945886259

    කොහොමද මෙහෙම දේවල් කරන්නෙ :oo:

    පුදුම මොලේ අමාරු කාරයෝනේ බං ඉන්නේ.
     
    Status
    Not open for further replies.