වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කාර් රථයක් වැරදි පසට ගමන් කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

    මේ ආකාරයෙන් පුද්ගලයින් අනුන්ගේ ජීවිත අවධානමට ලක්කරමින් කටයුතු කිරීම අවාසනාවන්ත කරුණකි.

    https://www.facebook.com/slupfa/videos/10153178945886259

    කොහොමද මෙහෙම දේවල් කරන්නෙ :oo:

    අපේ බඩාද කොහෙද :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉංදියාවෙදි නම් මං දැක්කා මිනිස්සු ලේසියට යන්න හදාගත්ත එක්සිට් එකක්. කි.මි. ගානක් ගිහිල්ලා ආපහු එන්න ඕනෙ නිසා පාරේ මැදතියෙන මල් පොච්චි එහෙම අයින් කරලා එක වේ එකකින් අනිත් වේ එක්ට දාලා වාහන යන පැත්තට විරුද්ද පැත්තට 500 මීටර් වගේ ඇවිත් එල්ලියට යනවා... අපි ගිය වාහනේ දඩස් ගාල බ්‍රේක් කරලා බේරුනා ට්‍රැක්ටරෙකට...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඉන්දියාවෙ එව්න් නම් කරන්නේ ලෝකේ කොහෙවත් කරන්නෙ නැති වැඩනේ බං.
    funny-indian-bus-picture.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කාර් රථයක් වැරදි පසට ගමන් කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

    මේ ආකාරයෙන් පුද්ගලයින් අනුන්ගේ ජීවිත අවධානමට ලක්කරමින් කටයුතු කිරීම අවාසනාවන්ත කරුණකි.

    https://www.facebook.com/slupfa/videos/10153178945886259

    කොහොමද මෙහෙම දේවල් කරන්නෙ :oo:

    මේ ෆිල්ම් එක බලල තියනවද කට්ටිය..
    Planes, Trains & Automobiles
    ලස්සන ෆිල්ම් එකක්. මේකෙත් ඔය සීන් එකම තියෙනවා මෙන්න ක්ලිප් එක

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බුහහ්.. බුහහ්.. බුහහ්......:lol:
    reputation_neg.gif
    වාහන හින්ද කාපු කටු... 05-04-2015 09:22 PM හරි මචන්

    කව්ද බන් ඒ හැලි අනාථය :lol:
    මගෙත් එක රෙප් එකක් කපලා :rofl:
     
    • Like
    Reactions: DLM and urajdrlk

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්ද බන් ඒ හැලි අනාථය :lol:
    මගෙත් එක රෙප් එකක් කපලා :rofl:

    ඔය මචං වෙන ත්‍රෙඩ් වල ඉන්න අනාතයෝ. ඒවගේ යන කමෙන්ට් වලට මෙකනට ඇවිල්ලා රෙප් කපනවා. මොන වුනත් චීන, කෝරියන් වාහනේක හෝ හොන්ඩ විසෙල් එකක සාඩම්බර හිමිකරුවෙක් වෙන්න ඇති.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ෆිල්ම් එක බලල තියනවද කට්ටිය..
    Planes, Trains & Automobiles
    ලස්සන ෆිල්ම් එකක්. මේකෙත් ඔය සීන් එකම තියෙනවා මෙන්න ක්ලිප් එක

    එල එල බලන්න ඕනේ මචං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බුහහ්.. බුහහ්.. බුහහ්......:lol:
    reputation_neg.gif
    වාහන හින්ද කාපු කටු... 05-04-2015 09:22 PM හරි මචන්

    කව්ද බන් ඒ හැලි අනාථය :lol:
    මගෙත් එක රෙප් එකක් කපලා :rofl:

    :rofl: ඔන්න මදි පාඩුවට මාත් රෙප් කපලා දැම්මා බොලාගේ....... :yes: :yes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුළණි...... FB15 යේ ක්ලච් ප්ලේට් හරි වගේ..... :(

    අද සාමාන්‍ය කන්දක්..... තර්ඩ් එකේ ආවේ නෑ කියහන්කෝ..... මගේ ඩ්‍රයිවින් ස්ටයිල් එකේ අවුලක්ද දන්නේ නෑ....... ක්ලච් ෆ්‍රී ප්ලේ එකත් තියෙනවා...... :yes: මම ඉතින් RPM 2000 පන්නන්නේ නෑ නේ..... :D :love: හයිවේ එකේදිත් කොහොම හරි 2500-2750 වගේ අතර 100Km/h ගන්නවා........ :D සෙකන්ඩ් එකට දාලා.... AC එකත් ඔෆ් කරලා තමා ඒක ඈදලා ආවේ...... නැත්නම් ෆස්ට් එකටම ගන්න වෙනවා තව පොඩ්ඩෙන්..... මම පාගන්නේ නැති නිසාද....?? නැත්නම් ක්ලච් එකට බඩු හරිද..... :( :( :dull:
     
    මචං කන්දෙදී වාහනේ රේස්වෙනවා නමුත් ඉස්සරහට යන්නේ නැවගේ දැනෙනව නම් තමයි ක්ලච් ප්ලේට් එකට සොරි වෙලා තියන්නේ. උඹේ කතාවේ හැටි යට නම් තර්ඩ් එකේදී වාහනේ ස්ලෝ වෙලා වගේ. ඒකට ක්ලච් ප්ලේට් එක වග කියන්න ඕනෙ නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං කන්දෙදී වාහනේ රේස්වෙනවා නමුත් ඉස්සරහට යන්නේ නැවගේ දැනෙනව නම් තමයි ක්ලච් ප්ලේට් එකට සොරි වෙලා තියන්නේ. උඹේ කතාවේ හැටි යට නම් තර්ඩ් එකේදී වාහනේ ස්ලෝ වෙලා වගේ. ඒකට ක්ලච් ප්ලේට් එක වග කියන්න ඕනෙ නෑ.

    ඉස්සරහට යන්නේ නැවගේ දැනෙනව = වාහනේ ස්ලෝ වෙලා :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචං කන්දෙදී වාහනේ රේස්වෙනවා නමුත් ඉස්සරහට යන්නේ නැවගේ දැනෙනව නම් තමයි ක්ලච් ප්ලේට් එකට සොරි වෙලා තියන්නේ. උඹේ කතාවේ හැටි යට නම් තර්ඩ් එකේදී වාහනේ ස්ලෝ වෙලා වගේ. ඒකට ක්ලච් ප්ලේට් එක වග කියන්න ඕනෙ නෑ.

    :shocked: නෑ නෑ කන්දේ උඩ නවත්තලා ක්ලච් බැලන්ස් පිට දශමයක්වත් වාහනේ පස්සට නොගිහින් කන්දෙන් උඩට ගන්න පුලුවන් ගින්නක් නැතුව..... මම අද ගම්සභා හන්දියෙදි චෙක් කරා....... තාමත් හෑන්ඩ් බ්‍රේක් අල්ලන්....... ඈක්සලරේට් පාගන් විකාර නටන්නේ නැතුව...... බ්‍රේක් එක අතාරින ගමන් ක්ලච් බැලන්ස් එක ගන්න පුලුවන්...... :love: :love:

    ඒත් බන් ටිකක් හදිසි ඉස්සර කිරිල්ලකට වගේ AC ඕෆ් කරන්න වෙන තත්වයක් තියේනේ.... :(

    තෙල් නම් කරනවා ලොවෙත්..... අද ෆුල් ටෑංක් කරන් ගිහින් හයිවේ එකෙන් දාලා..... කලුතර ගිහින්.... පානදුරේ ගිහින්...... රත්මලානෙන් දාලා ගෙදර ආවා...... ලීටරේට 14.014 Km තෙල් කරලා....... :love: 120.5Km..... තෙල් රු.1100..... පෙට්‍රල් 95..... ලීටර් 8.598 :love: :D :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුහහ්.. බුහහ්.. බුහහ්......:lol:
    reputation_neg.gif
    වාහන හින්ද කාපු කටු... 05-04-2015 09:22 PM හරි මචන්

    කව්ද බන් ඒ හැලි අනාථය :lol:
    මගෙත් එක රෙප් එකක් කපලා :rofl:

    mageth kapala.. e kiyanne mu indiawata banapu nisa (innawane dryyo widiyata hithana ) ho ara highway eke giya modaya :D:yes:
     
    • Like
    Reactions: DLM

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    දැන් මොකෝ මෙතන වෙන්නේ? කවුරුත් කටුවක් දාන්නේ නැද්ද ලගදි??
     
    Status
    Not open for further replies.