ලීශා
හිම කැට අතුරා
වීදි සරසළා
ඔබ මා නිසා
ලීශා..
ලෙනින්ග්‍රාදයේ
හිම කැටි අතරේ මා හා වෙලී
ශෙහාන් කෞශල්‍ය
ඔබ මා හමු වේ නම්
එකම කතාවක් එකම වතාවක්
යළිත් කියන්නට
ඔබ මා හමු වේ නම්.......
තරු කැට වැහි වහිනා වස්සානයේ
ඔය ඇස්වල දිස්නය දැකලා
මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ
ගැහෙනා හඬ යළි මට දැනුනා...
-Himashel Alwis-




කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
![]()

පරණ මෙම්බර්ස්ලා දැන් කලාතුරකින් දකින්න හම්බවෙන්නේ මචෝ..ow mchn dn wadiya enne na![]()


පරණ මෙම්බර්ස්ලා දැන් කලාතුරකින් දකින්න හම්බවෙන්නේ මචෝ..
එළ එළ..ඔය එන යන වෙලාවට පදයක් දෙකක් කොටලා යන්න..![]()


කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ...
ආදරේ... ආදරේ.......
නීල අහසේ තාරකාසේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බදවා තබන්නී
මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරු මැවිලා
පාවයයි මුළු ජීවිතේ සුදු
මීදුමින් දැවටී එතීලා