Grand Theft Auto V

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    මචන් mr.පිලිප් එකේදී අර මෙත් ලැබ්එකේ සෙට් එකක් ඇවිත් වෙදිතියනකොට ගේම් එක crash වෙනවා බන් අයෙත් ඩෙස්ක් ටොප් එකට එනවා ...මොකද කරන්නේ බන්

    මචෝ මේකේ අලුත් update එක තියනවා with crack.
    http://www.dzrepackteam.com/එක දාපන්.
    error eka mekanam (TIEUP_0014_CHK_B)

    මේකේ තියන fix එක බාපන් https://www.youtube.com/watch?v=9tGLYWbYKUg
    ඊට පස්සේ එලට වැඩ.
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    GTA V Crash වෙන උන්ට කියන්න තියෙන්නෙ...3DMGAME-Grand.Theft.Auto.V.Update.2.and.Crack.v3-3DM දාල ගහපන්..:yes:Blitz play එකෙන් තමා වෙන්න පටන් ගත්තෙ..ඊට පස්සෙ monkey business crash වෙනව..The big score එකත් වෙනවා...ඒකට ප්‍රදාන හේතුව grenade පවිච්චි කරන එකයි sticky bomb බොම්බ් අලවන එකයි..කරන්න තියෙන්නෙ මෙච්චරයි..උදාහරනයක් විදියට Blitz play එකේ අර කොල පාට වහනෙ rear door එකේ sticky bomb අලවල detonate කරන්න කියනව..එතකොට ලගට ගිහිල්ල අලෙව්වොත් crash වෙනවා ඒකනිසා ටිකක් පිටිපස්සට වෙලා sticky bomb select කරල වෙන gun එකක් අරන් (assault rifle) target කරල ප්‍රෙස් කරන්න,,එතකොට ඌ sticky bomb එක throw කරනවා,,ඊට පස්සෙ G ඔබල detonate කරන්න,,ඔය විදියට තමා crash වෙන ඔක්කොම mission ගහන්න තියෙන්නෙ..රස්තියදු පරක් එහෙම ගහන කොට crash වෙනවනම්..උබෙ GTA V folder එකට full access දියන්..වෙන කියන්න දෙයක් නෑ..අත්ඩුටුවයි ප්‍රත්යක්ශයි..මගේ යලුවො ගොඩකගෙ crash උනාම ඕක කලේ.මමත් කලේ ඕක :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ela.. Hoda Prosekui MB ekakui kiyapanko machan... :yes::yes: Issarahata ena games play karanna puluwan wei needa machan VGA 1n... :confused:

    ඔව් 2GB VRAM ඇති. :yes: Ultra, very high යන්න බැරිවෙයි නමුත් Mid-high දාන්න පුලුවන්
    Processor එකට Core i5 ඔය socket එකට ගැලපෙන එකක් ගන්න.
     
    M4heshd

    Member
    Aug 31, 2010
    48
    2
    0
    Kurunegala
    මචෝ මේකේ අලුත් update එක තියනවා with crack.
    http://www.dzrepackteam.com/එක දාපන්.
    error eka mekanam (TIEUP_0014_CHK_B)

    මේකේ තියන fix එක බාපන් https://www.youtube.com/watch?v=9tGLYWbYKUg
    ඊට පස්සේ එලට වැඩ.

    @kasun090354t Thanks for Sharing my fix mchn :). I admire people like you who help each other.

    Here's the facebook conversation about this.
    https://www.facebook.com/groups/OnlyForGamers/permalink/1060508027310880

    I'm one of your fellow sri lankan brothers people. Please support my work. In the mean time this'll help you a lot.

    Thanks everybody. :yes::D;):cool:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    M4heshd

    Member
    Aug 31, 2010
    48
    2
    0
    Kurunegala
    ela ela මම මේ page එකට join වෙලා ගොඩක් කල්. පට්ට වැඩක් MACHO :D:D

    Thank you mchan. :P Sathutai oyata meka wada karapu eka gana. Godak aya meka trust karanne naha mchn. Lankawe ekek haduwa kiyala dakka gaman ignore karala yanawa. me patch eken ara error eka witharak newei mchn hama crash ekakma fix wenawa. Aye game eke kisima thanaka kisima crash ekak enne naha kawadawath. Thank you again for the support.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    @kasun090354t Thanks for Sharing my fix mchn :). I admire people like you who help each other.

    Here's the facebook conversation about this.
    https://www.facebook.com/groups/OnlyForGamers/permalink/1060508027310880

    I'm one of your fellow sri lankan brothers people. Please support my work. In the mean time this'll help you a lot.

    Thanks everybody. :yes::D;):cool:

    GTA V launcher එකෙන් run වෙන batch file එකක් තියෙනවා reddit එකේ මම හිතන්නේ ඒකම තමයි ඔය exe එකකට compile කරලා තියෙන්නේ fix එකක් කියලා.
    throwable weapons, shooting from car, q එක fix වෙනවා තමයි නමුත් random crashes තවමත් තියෙනවා. ඉතින් හොදම වැඩේ update 2 crack 3 එකේ ඉදගෙන throwable weapons use නොකර ඉන්න එකයි. sticky bombs ඕනේ නම් use කරන්න පුලුවන් aim කරන ගමන් G ඔබලා.
     
    Radioactive: No brother. Totally different mechanism. Batch file eka test karala balanna iwarayak nathuwa crash wena widiha. :yes: Eka karanne executions dekak witharai. Mama karana de godak complex. Eth explain karanna puluwan. Mma karanne kind of social club live emulation ekak. Atleast Game eka hithanne live kiyala. See bro, mata me idea eka aweth ekai, GTA ONLINE crash mkuth nathuwa wada karanawa. Ekai mama hithuwe ai ehenam offline version eka? same data. Eka difference ekai... it's online ;) i hope people will understand me. US, BRAZIL, RUSSIA, INDIA patta downloads godak thiyanne. E meka witharai embedded virus nathi 100% wada karana ekama eka nisa. Oya ehema hithuwe mchn just lankawe kollek hadapu nisa wenna athi neda? ;) it's ok. I don't mind bro. As long as this works.
     
    ඔයාද මේක හැදුවේ? හරි එහෙනම් බලමුකෝ test කරලා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    GTA V launcher එකෙන් run වෙන batch file එකක් තියෙනවා reddit එකේ මම හිතන්නේ ඒකම තමයි ඔය exe එකකට compile කරලා තියෙන්නේ fix එකක් කියලා.
    throwable weapons, shooting from car, q එක fix වෙනවා තමයි නමුත් random crashes තවමත් තියෙනවා. ඉතින් හොදම වැඩේ update 2 crack 3 එකේ ඉදගෙන throwable weapons use නොකර ඉන්න එකයි. sticky bombs ඕනේ නම් use කරන්න පුලුවන් aim කරන ගමන් G ඔබලා.

    මම ඔය මොකවත් දැන්නැ බන්. GTA ගහන්නේ පලවෙනි වතාවට. :(
    ඔහේ අහුඋන මගුලකින් ගහල දානවා :)
    අර fix එක දැම්මට පස්සේ ඔක්කොම හරිගියා. මම ඕක තව දෙන්නෙක් තුන්දෙනේකුටම දුන්නා.
    බලමු උන්නම් එලටම ගහනවා.
    මු comment එක දැම්මට පස්සේ දැක්කේ බන් මේක මු හදල තියෙන්නේ කියලා. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම ඔය මොකවත් දැන්නැ බන්. GTA ගහන්නේ පලවෙනි වතාවට. :(
    ඔහේ අහුඋන මගුලකින් ගහල දානවා :)
    අර fix එක දැම්මට පස්සේ ඔක්කොම හරිගියා. මම ඕක තව දෙන්නෙක් තුන්දෙනේකුටම දුන්නා.
    බලමු උන්නම් එලටම ගහනවා.
    මු comment එක දැම්මට පස්සේ දැක්කේ බන් මේක මු හදල තියෙන්නේ කියලා. :)

    :)
     
    M4heshd

    Member
    Aug 31, 2010
    48
    2
    0
    Kurunegala
    මම ඔය මොකවත් දැන්නැ බන්. GTA ගහන්නේ පලවෙනි වතාවට. :(
    ඔහේ අහුඋන මගුලකින් ගහල දානවා :)
    අර fix එක දැම්මට පස්සේ ඔක්කොම හරිගියා. මම ඕක තව දෙන්නෙක් තුන්දෙනේකුටම දුන්නා.
    බලමු උන්නම් එලටම ගහනවා.
    මු comment එක දැම්මට පස්සේ දැක්කේ බන් මේක මු හදල තියෙන්නේ කියලා. :)

    Sirawata? :shocked:

    Anyways you found it nah :yes: :P :D
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    GTA V Crash වෙන උන්ට කියන්න තියෙන්නෙ...3DMGAME-Grand.Theft.Auto.V.Update.2.and.Crack.v3-3DM දාල ගහපන්..:yes:Blitz play එකෙන් තමා වෙන්න පටන් ගත්තෙ..ඊට පස්සෙ monkey business crash වෙනව..The big score එකත් වෙනවා...ඒකට ප්‍රදාන හේතුව grenade පවිච්චි කරන එකයි sticky bomb බොම්බ් අලවන එකයි..කරන්න තියෙන්නෙ මෙච්චරයි..උදාහරනයක් විදියට Blitz play එකේ අර කොල පාට වහනෙ rear door එකේ sticky bomb අලවල detonate කරන්න කියනව..එතකොට ලගට ගිහිල්ල අලෙව්වොත් crash වෙනවා ඒකනිසා ටිකක් පිටිපස්සට වෙලා sticky bomb select කරල වෙන gun එකක් අරන් (assault rifle) target කරල ප්‍රෙස් කරන්න,,එතකොට ඌ sticky bomb එක throw කරනවා,,ඊට පස්සෙ G ඔබල detonate කරන්න,,ඔය විදියට තමා crash වෙන ඔක්කොම mission ගහන්න තියෙන්නෙ..රස්තියදු පරක් එහෙම ගහන කොට crash වෙනවනම්..උබෙ GTA V folder එකට full access දියන්..වෙන කියන්න දෙයක් නෑ..අත්ඩුටුවයි ප්‍රත්යක්ශයි..මගේ යලුවො ගොඩකගෙ crash උනාම ඕක කලේ.මමත් කලේ ඕක :yes:

    මේක මචන් ගොඩක් එවුන් කිව්වා 3DM Crack එකේ අවුලක් කියල. එත් ඔය error එක මගේ ඔරිජිනල් ගේම් එකෙත් ආවා. මම rock star support එකට කිව්වහම උන් මුලින් bla bla ගාල හිටිය. පස්සේ April 30 ආපු update එක දැම්මට පස්සේ උන් කිව්වා එක හරියනවා කියල. ගොඩක් original ගත්ත යටත් තිබ්බ ඔය අවුල. දැන් අලුත් update එකෙන් පස්සේ ගොඩක් හරි. මම දන්නේ නෑ 3dm team එක ඔය update patch එකත් එක්ක අලුත් crack එකක් release කරාද කියල. එහෙමනම් ඒක දාල බලපන්.

    Code:
    We are pleased to inform you that we have released a new patch which  fixes crash, freeze in GTAV. We have received a positive feedback from  customer after this patch which fixed the crashing issue. We hope this  title update fixes your crashing issue with GTAV.
     [URL]https://support.rockstargames.com/hc/articles/205778987[/URL]
     Just in case if you still face the same issue, please do get back to us, we will be glad to assist you.
     Best regards,
     Dennis J.
    Rockstar Support
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    gta eke bugs na ban. podi case tikak thibba e tika update walin fix kara apu gaman ma wage. mea pirate copy eka witarai awl.
    :yes:

    math game eka buy karala play kale.main story eke 30% withara iwara kare day one patch eken,ithuru tika iwara kare 2nd patch eken.mukuthma bugs thibune na.