මචන් mr.පිලිප් එකේදී අර මෙත් ලැබ්එකේ සෙට් එකක් ඇවිත් වෙදිතියනකොට ගේම් එක crash වෙනවා බන් අයෙත් ඩෙස්ක් ටොප් එකට එනවා ...මොකද කරන්නේ බන්
මචෝ මේකේ අලුත් update එක තියනවා with crack.
http://www.dzrepackteam.com/එක දාපන්.
error eka mekanam (TIEUP_0014_CHK_B)
මේකේ තියන fix එක බාපන් https://www.youtube.com/watch?v=9tGLYWbYKUg
ඊට පස්සේ එලට වැඩ.

Blitz play එකෙන් තමා වෙන්න පටන් ගත්තෙ..ඊට පස්සෙ monkey business crash වෙනව..The big score එකත් වෙනවා...ඒකට ප්‍රදාන හේතුව grenade පවිච්චි කරන එකයි sticky bomb බොම්බ් අලවන එකයි..කරන්න තියෙන්නෙ මෙච්චරයි..උදාහරනයක් විදියට Blitz play එකේ අර කොල පාට වහනෙ rear door එකේ sticky bomb අලවල detonate කරන්න කියනව..එතකොට ලගට ගිහිල්ල අලෙව්වොත් crash වෙනවා ඒකනිසා ටිකක් පිටිපස්සට වෙලා sticky bomb select කරල වෙන gun එකක් අරන් (assault rifle) target කරල ප්‍රෙස් කරන්න,,එතකොට ඌ sticky bomb එක throw කරනවා,,ඊට පස්සෙ G ඔබල detonate කරන්න,,ඔය විදියට තමා crash වෙන ඔක්කොම mission ගහන්න තියෙන්නෙ..රස්තියදු පරක් එහෙම ගහන කොට crash වෙනවනම්..උබෙ GTA V folder එකට full access දියන්..වෙන කියන්න දෙයක් නෑ..අත්ඩුටුවයි ප්රත්යක්ශයි..මගේ යලුවො ගොඩකගෙ crash උනාම ඕක කලේ.මමත් කලේ ඕක 



Sathutai oyata meka wada karapu eka gana. Godak aya meka trust karanne naha mchn. Lankawe ekek haduwa kiyala dakka gaman ignore karala yanawa. me patch eken ara error eka witharak newei mchn hama crash ekakma fix wenawa. Aye game eke kisima thanaka kisima crash ekak enne naha kawadawath. Thank you again for the support. 
