වරෙව් වල් කාලගෝලයා අල්ලගන්න

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වරෙව් වල් කාලගෝලයා අල්ලගන්න

    වරෙව් වල් කාලගෝලයා අල්ලගන්න..


    උඹල දන්නවද එලකිරි එකේ ඉන්න පට්ට වනචර කාලගෝලයා.. මෙන්න මූ..
    http://www.elakiri.com/forum/member.php?u=249733
    avatar249733_1.gif


    මේ වෙද්දිත් මූ බලන්නෙ වැල සීන්.. මෙන්න සාක්කි...
    2lkpvtc.jpg


    පහුගිය දවසක මූ .. ඒ කියන්නෙ කාලගෝලය දාපු ත්‍රෙඩ් මතකද? නෑනා ගැන හිතක් පහල වුනා කියල දැම්ම මතකද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1674257
    කොහොම හරි මූ වයිෆ්ට අහුවෙලා.. :shocked:


    අනේ මන්ද බන්. මූ වයිෆ්ට අහුවෙලා දැන් වැල කාපු කපුටා වගේ සීන් එකක් වෙලා. මූව දවස් ගානකින් දැක්කෙත් නැහැ නේද... මූව නිවාස අඩස්සියෙ දාලා දැන්..

    තව සීන් එකකුත් වෙලා තියෙනවා. වයිෆ්වත් මූට අහුවෙලා. :shocked:
    නැහැ බොල එහෙම සීන් එකක් නෙමෙයි මම කියන්නෙ... මූව වයිෆ්ට අහුවෙල සහ වයිෆ් මූට අහුවෙල අවුරුදු 3 ක් වෙනවා.. :D ඒ කියන්නෙ ඊයෙ මුන් දෙන්නගේ 3වෙනි වෙඩින් ඇනිවර්සරි එක.:P:P ඉදල හිටල කොටු පනින්න උත්සහ කරාට මේකා අමුම අමු කුපාඩියෙක් නෙමෙයි. ලස්සන පොඩි එකෙක් එක්ක මුන් දෙන්න ලස්සනට පවුල් කනවා. උඹලට මතකද වයිෆ්ට දෙන්න පෝර්න්.. ඒවා නෙමෙයි ෆෝන් එකක් හෙව්ව මූ එලකිරි එකේ ත්‍රෙඩ් දාලා.. http://www.elakiri.com/forum/showthread.php?t=1672537 අන්න හරි.. ඒ තමයි මුගේ ගිෆ්ට් එක. තව තව ඒවා දෙනව ඇති අපි නොදන්නව වුනාට..

    කොහොම හරි එලකිරි එකේ අපි මූට සහ මුගේ වයිෆරේට :love: සහ පොඩි එකාට සුබ පතමු.
    වාරකන් කාලෙ හරි අමාරුවෙන් කාලෙ ගත කරන කාලගෝලෙට ඉක්මනට තව ගෝලයක් දාගන්න ලැබෙන්න කියල මම සුබ පතතවා.. :yes::yes::yes:


    121736.jpg
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mobitel eken 2GB per month 6 month free data bundle ekakuth denawa ne[/COLOR][/B]

    එහෙනන් අද හෙටම ඒකිත් එලකිරි එකට සෙට් වෙයි.
    ඊට පස්සෙ උඹේ ත්‍රෙඩ් කියවයි.
    ඊට පස්සෙ ටහි..... :P:P:P:P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙනන් අද හෙටම ඒකිත් එලකිරි එකට සෙට් වෙයි.
    ඊට පස්සෙ උඹේ ත්‍රෙඩ් කියවයි.
    ඊට පස්සෙ ටහි..... :P:P:P:P

    දික්තල කියලා account එකක් හදන් එයි. :D