2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    pissu hadei.machan mama china inne.mehe un godak use karanne xiaomi.umbala kochchara gaha mara gaththath wedak na.htc dan hadanneth china walama thama
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පෝල් එකක් දාන්නම වටිනවා මේකට. :oo::oo:

    Poll ekak demmoth HTC dinai mokada xiaomi use karapu ayata wada HTC use karana aya lankawe athi..

    But

    Xiaomi and HTC dekama use karala thiyena aya witharak hitiyoth Xiaomi dinawnawa..

    Xiaomi 4n ekaka thiyena inbuilt rom features wena ewala na and rom updates/fixes community custom support godaaai :D

    කිරියේ උන් පහු ගිය ටිකේ ෆෝන් ගැන කතා කරනකොට මට නං හිතුනේ හරියට ෆෝන් කම්පැනි කාරයෝ මුන්ගේ ගෙවල් වල වතුර ඇදල , දර පළල , කන්න අදින්න දෙනවා ඇති කියල :P ඔය මොන ෆෝන් ලබ්බක් වත් වැඩක් නෑ බන් ගනින් මම පාවිච්චි කරන Micromax x088 :cool:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    කිරියේ උන් පහු ගිය ටිකේ ෆෝන් ගැන කතා කරනකොට මට නං හිතුනේ හරියට ෆෝන් කම්පැනි කාරයෝ මුන්ගේ ගෙවල් වල වතුර ඇදල , දර පළල , කන්න අදින්න දෙනවා ඇති කියල :P ඔය මොන ෆෝන් ලබ්බක් වත් වැඩක් නෑ බන් ගනින් මම පාවිච්චි කරන Micromax x088 :cool:

    හා බං :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිරියේ උන් පහු ගිය ටිකේ ෆෝන් ගැන කතා කරනකොට මට නං හිතුනේ හරියට ෆෝන් කම්පැනි කාරයෝ මුන්ගේ ගෙවල් වල වතුර ඇදල , දර පළල , කන්න අදින්න දෙනවා ඇති කියල :P ඔය මොන ෆෝන් ලබ්බක් වත් වැඩක් නෑ බන් ගනින් මම පාවිච්චි කරන Micromax x088 :cool:

    කමක් නැද්ද බ? :rolleyes:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,827
    3,218
    113
    Malabe
    Congrats macho. Matath ganna aasai hebai chinese kivvama tikak bayayi.
    EK eke kavruhari dannavada Interviews (3 hrs) karanna puluvan phone ekak or recorder ekak.