thota mona xiaomi da 1100 ekak aragena kotte yatin thiyagnin![]()

thota mona xiaomi da 1100 ekak aragena kotte yatin thiyagnin![]()
පල යන්න. මන් ගන්නවා HTC![]()
මට පාන්ද![]()

මේ උබ ගන්න හදන ෆොන් එනට වෙනම තේරෙඩ් එකක් දාමු බන් දැන් මේකේ පොසට් 200 ත් පැනලා..![]()

jabuk saddayak awapissu hadei.machan mama china inne.mehe un godak use karanne xiaomi.umbala kochchara gaha mara gaththath wedak na.htc dan hadanneth china walama thama

පෝල් එකක් දාන්නම වටිනවා මේකට.![]()
Poll ekak demmoth HTC dinai mokada xiaomi use karapu ayata wada HTC use karana aya lankawe athi..
But
Xiaomi and HTC dekama use karala thiyena aya witharak hitiyoth Xiaomi dinawnawa..
Xiaomi 4n ekaka thiyena inbuilt rom features wena ewala na and rom updates/fixes community custom support godaaai![]()
ඔය මොන ෆෝන් ලබ්බක් වත් වැඩක් නෑ බන් ගනින් මම පාවිච්චි කරන Micromax x088 
කිරියේ උන් පහු ගිය ටිකේ ෆෝන් ගැන කතා කරනකොට මට නං හිතුනේ හරියට ෆෝන් කම්පැනි කාරයෝ මුන්ගේ ගෙවල් වල වතුර ඇදල , දර පළල , කන්න අදින්න දෙනවා ඇති කියලඔය මොන ෆෝන් ලබ්බක් වත් වැඩක් නෑ බන් ගනින් මම පාවිච්චි කරන Micromax x088
![]()

sinhalu wara
http://www.elakiri.com/forum/showthread.php?p=18298836#post18298836 xiaomi usersla ...

කිරියේ උන් පහු ගිය ටිකේ ෆෝන් ගැන කතා කරනකොට මට නං හිතුනේ හරියට ෆෝන් කම්පැනි කාරයෝ මුන්ගේ ගෙවල් වල වතුර ඇදල , දර පළල , කන්න අදින්න දෙනවා ඇති කියලඔය මොන ෆෝන් ලබ්බක් වත් වැඩක් නෑ බන් ගනින් මම පාවිච්චි කරන Micromax x088
![]()

කමක් නැද්ද බ?![]()

htc වලට කොහෙද බන් මෙහෙම කෙල්ලෝ ... මං නන් කියන්නේ ගනින් "ශවුමි" එකක් !![]()