ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama fuel tank cap eka hariyata wahagena gihin na thel gaha gena 5km withara giyata passe dakke.pare tikak duwilla wage thibuna hoda welawata wasse na nathnam wathurath yanawa.duwili giyata awlak wena ekak naneda ? Oil filter eken filter wei neda ?

    නෑ නෑ බයවෙන්න එපා.. උඹ වැලි ගෝනියක් ටැංකියට හැලුවෙ නැත්නම් බයවෙන්න එපා..:baffled:
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    නෑ නෑ බයවෙන්න එපා.. උඹ වැලි ගෝනියක් ටැංකියට හැලුවෙ නැත්නම් බයවෙන්න එපා..:baffled:

    thanks machan ,Fuel filter ekenne filter wenawane. bariwelawath wathura giyoth mokada wenne ? Samahara parana shed wala ehema petrol wala wathura kalawam wela thiyenawaneda ?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බේබි ක්‍රීම් ???:eek:
    ඕයස් මචන්
    බයික් එකේ ගාන්න, හෙල්මට් එකේ ගාන්න,ඇඟේ ගාන්න තව තව දේවල් වලට ලිහිසි ද්‍රව්‍යක් විදිහට ගන්නවා කියලා තමා චානකයනම් කිව්වේ :yes::yes::rofl::rofl:
    Mama ugen ahuwa. u eka e kale 2 kata vithara aran tiyenne. thama hodata duwanawa kiwwe.

    :yes::yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඕයස් මචන්
    බයික් එකේ ගාන්න, හෙල්මට් එකේ ගාන්න,ඇඟේ ගාන්න තව තව දේවල් වලට ලිහිසි ද්‍රව්‍යක් විදිහට ගන්නවා කියලා තමා චානකයනම් කිව්වේ :yes::yes::rofl::rofl:


    :yes::yes:

    :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    වැඩ තොගයක් තියනවා බන් පටන් ගන්න ඕනේ..:dull:

    බයික් එකේ CDI එක හදන්නත් ඕනේ.. මරාගෙන ස්ටාර්ට් වෙන්නෙ දැන්..:(
     
    Status
    Not open for further replies.