මචංල මමයි තව පොඩි කොල්ලො දෙන්නෙකුයි ඊයෙ රෑ බයික් වලින් ගහින් පොස්ටර් ගැහුව. එක තැනක පොස්ටර් ගහ ගහ ඉන්නකොට පොලිසියෙ උන් දෙන්නෙක් පාත් උනා ප්ලැටින එකකින්. මුන්ගෙ හෙන සද්දෙ බන්. ඒ මදිවට ගහපුව අපිටම කියල ගලවන්න ට්රයි එක. අපි ගැලෙව්වෙ නෑ. පස්සෙ දෙන්නගෙන් එකෙක් ගලවන්න ට්රයි කරා. පස්සෙ මටත් ටිකක් කෙන්ති අව නිසා ටිකක් කියවගෙන ගියා. එපාර ගැලෙව්වෙ නෑ.
දෙන්නගෙන් එකෙක් විතරයි නහින්න හදන්නේ. උන් කියනව රෑට පෝස්ටර් ගහන්න නීතියෙන් තහනම්ලු.
යකෝ එතකොට ඔය ඕන තරම් උන් ගහන්නේ.
අනික දේශපාලන දේවලුත් නෙමේ. පස්සේ උන් බයික් වල නම්බර්ස් ලියාගෙන අයිඩී නම්බර්ස්ලුත් ලියාගෙන ගියා.
අපි නම් ගහන්න ගිය ඔක්කොම ගහල ආව.
මචං එහෙම නීතියක් තියෙනවද බන්?
දෙන්නගෙන් එකෙක් විතරයි නහින්න හදන්නේ. උන් කියනව රෑට පෝස්ටර් ගහන්න නීතියෙන් තහනම්ලු.
යකෝ එතකොට ඔය ඕන තරම් උන් ගහන්නේ.
අනික දේශපාලන දේවලුත් නෙමේ. පස්සේ උන් බයික් වල නම්බර්ස් ලියාගෙන අයිඩී නම්බර්ස්ලුත් ලියාගෙන ගියා.අපි නම් ගහන්න ගිය ඔක්කොම ගහල ආව.
මචං එහෙම නීතියක් තියෙනවද බන්?


