Police karayo 2nek saddayak damma

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මමයි තව පොඩි කොල්ලො දෙන්නෙකුයි ඊයෙ රෑ බයික් වලින් ගහින් පොස්ටර් ගැහුව. එක තැනක පොස්ටර් ගහ ගහ ඉන්නකොට පොලිසියෙ උන් දෙන්නෙක් පාත් උනා ප්ලැටින එකකින්. මුන්ගෙ හෙන සද්දෙ බන්. ඒ මදිවට ගහපුව අපිටම කියල ගලවන්න ට්‍රයි එක. අපි ගැලෙව්වෙ නෑ. පස්සෙ දෙන්නගෙන් එකෙක් ගලවන්න ට්‍රයි කරා. පස්සෙ මටත් ටිකක් කෙන්ති අව නිසා ටිකක් කියවගෙන ගියා. එපාර ගැලෙව්වෙ නෑ.

    දෙන්නගෙන් එකෙක් විතරයි නහින්න හදන්නේ. උන් කියනව රෑට පෝස්ටර් ගහන්න නීතියෙන් තහනම්ලු. :dull: යකෝ එතකොට ඔය ඕන තරම් උන් ගහන්නේ. :rolleyes: අනික දේශපාලන දේවලුත් නෙමේ. පස්සේ උන් බයික් වල නම්බර්ස් ලියාගෙන අයිඩී නම්බර්ස්ලුත් ලියාගෙන ගියා.

    අපි නම් ගහන්න ගිය ඔක්කොම ගහල ආව.

    මචං එහෙම නීතියක් තියෙනවද බන්? :dull:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නැත...එහෙම නීතියක් නැත...අනික නීති විරෝදී වැඩක් කරලාත් නැත....උඹලා බය කරන්න බොරුවට බයික් නම්බර් ලියලා අරන් යන්න ඇති....

    සැලෙන්න එපා නමුත් මේ විස්තරේ හොඳට මතක තියා ගනින්....ඔය කැරි පොලිස් කාරයෝ බොරුවට නඩු දායි අන නොතකා ධාවනය කලා කියලා....බැරි වෙලාවක වත් එහෙම නඩුවක් ආවොත් උඹලා කියපල්ලා මෙන්න මේ අහවල් දවසෙ මෙහෙම සිද්දියක් වුනා කියලා
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    උඹ හරි හෝ වැරදි හෝ පොලිස් කාරයන්ට සද්දයක් දැම්මනම් ඒකයි වැදගත්, ඔලුවක් වගේ පැලුවනම් ඊටත් හොදයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ හරි හෝ වැරදි හෝ පොලිස් කාරයන්ට සද්දයක් දැම්මනම් ඒකයි වැදගත්, ඔලුවක් වගේ පැලුවනම් ඊටත් හොදයි.

    ඒක ගොන් කමක්, පොලිස් කාරයෙක්ට සද්දේ නොදා පාඩුවේ ඉන්න තරමටයි ඇගට හොද.
    උබ ඌට සද්දේ දාන්න ගියොත් ඌ කුඩු පැකට් එකක් දාලා උබව ඇතුලට දායි අවුරුදු ගාණකට, ඊට පස්සේ හිටපන් කෝ හිරේ. හැම තැනම වීරයා වෙන්න නරකයි, පොඩ්ඩක් මොළය පාවිච්චි කරන්නත් දැන ගන්න ඕනේ.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ඒක ගොන් කමක්, පොලිස් කාරයෙක්ට සද්දේ නොදා පාඩුවේ ඉන්න තරමටයි ඇගට හොද.
    උබ ඌට සද්දේ දාන්න ගියොත් ඌ කුඩු පැකට් එකක් දාලා උබව ඇතුලට දායි අවුරුදු ගාණකට, ඊට පස්සේ හිටපන් කෝ හිරේ. හැම තැනම වීරයා වෙන්න නරකයි, පොඩ්ඩක් මොළය පාවිච්චි කරන්නත් දැන ගන්න ඕනේ.

    මේක මේ කථාවට කිව්ව දෙයක් බන්, මට පොලිස් බල්ලන්ව කොතනත් අරහං :angry::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අර රේඩියෝ ඇක්ටිව් කියනව වගේ පොර වෙන්න නොගිය එක හොඳයි.. ඒත් උඹ ලාවට පොර වෙන්න ගිය නිසා ටහිකෙයිද දන්නෑ.. තනුජක මහතා අමතපං.. එයා ලෝයර් කෙනෙක්..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සාමාන්‍යයෙන් මම එහෙම කාටවත් කෑගන්නෑ බන්. ඒත් පොස්ටර් ටික ඉරන්න හදනකොට කේන්ති ගියා. ඒත් කුණුහුරුප කිව්වෙ නෑ. තමුසෙල කියල බැන්නෙ.:P

    මමත් දන්න විදියට මේතන වැරැද්දක් නැති නිසා මමත් කියෙව්ව. නැත්නම් ඌ අරවල ගලවනව :angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,277
    7,562
    113
    Kotahena
    කඩ්ඩ බැරි එකා;18302114 said:
    සාමාන්‍යයෙන් මම එහෙම කාටවත් කෑගන්නෑ බන්. ඒත් පොස්ටර් ටික ඉරන්න හදනකොට කේන්ති ගියා. ඒත් කුණුහුරුප කිව්වෙ නෑ. තමුසෙල කියල බැන්නෙ.:P

    මමත් දන්න විදියට මේතන වැරැද්දක් නැති නිසා මමත් කියෙව්ව. නැත්නම් ඌ අරවල ගලවනව :angry:
    අපරාදේ උන්ට කඩ්ඩෙන් බැන්නනං රිදෙනවා. කොහෙද තොට කඩ්ඩ බෑනේ
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    කඩ්ඩ බැරි එකා;18301987 said:
    මචංල මමයි තව පොඩි කොල්ලො දෙන්නෙකුයි ඊයෙ රෑ බයික් වලින් ගහින් පොස්ටර් ගැහුව. එක තැනක පොස්ටර් ගහ ගහ ඉන්නකොට පොලිසියෙ උන් දෙන්නෙක් පාත් උනා ප්ලැටින එකකින්. මුන්ගෙ හෙන සද්දෙ බන්. ඒ මදිවට ගහපුව අපිටම කියල ගලවන්න ට්‍රයි එක. අපි ගැලෙව්වෙ නෑ. පස්සෙ දෙන්නගෙන් එකෙක් ගලවන්න ට්‍රයි කරා. පස්සෙ මටත් ටිකක් කෙන්ති අව නිසා ටිකක් කියවගෙන ගියා. එපාර ගැලෙව්වෙ නෑ.

    දෙන්නගෙන් එකෙක් විතරයි නහින්න හදන්නේ. උන් කියනව රෑට පෝස්ටර් ගහන්න නීතියෙන් තහනම්ලු. :dull: යකෝ එතකොට ඔය ඕන තරම් උන් ගහන්නේ. :rolleyes: අනික දේශපාලන දේවලුත් නෙමේ. පස්සේ උන් බයික් වල නම්බර්ස් ලියාගෙන අයිඩී නම්බර්ස්ලුත් ලියාගෙන ගියා.

    අපි නම් ගහන්න ගිය ඔක්කොම ගහල ආව.

    මචං එහෙම නීතියක් තියෙනවද බන්? :dull:
    11188298_930967543592439_2542350857826901751_n.jpg
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඒක ගොන් කමක්, පොලිස් කාරයෙක්ට සද්දේ නොදා පාඩුවේ ඉන්න තරමටයි ඇගට හොද.
    උබ ඌට සද්දේ දාන්න ගියොත් ඌ කුඩු පැකට් එකක් දාලා උබව ඇතුලට දායි අවුරුදු ගාණකට, ඊට පස්සේ හිටපන් කෝ හිරේ. හැම තැනම වීරයා වෙන්න නරකයි, පොඩ්ඩක් මොළය පාවිච්චි කරන්නත් දැන ගන්න ඕනේ.

    :yes::yes::yes: