කටු නැතුව වේලි වේලි හිටපු අපි වෙනුවෙන්, මහන්සිනොබලා කටුවක් ලිව්වට බොහෝම ස්තූතී.
REP+12
තැන්කු වේවා.....
කටු නැතුව වේලි වේලි හිටපු අපි වෙනුවෙන්, මහන්සිනොබලා කටුවක් ලිව්වට බොහෝම ස්තූතී.
REP+12
Udawwak denna baida bolau???
මම දන්න තරමට නම් ඔරිජිනල් පොත නැති වෙලා ඒක තහවුරු කරලා ඩුප්ලිකේට් පොත දුන්නට පස්සේ එතකික් එහාට වලංගු වෙන්නේ ඩුප්ලිකේට් පොත විතරයි. තව වාහනයක් ඔරිජිනල් පොතෙන් දුවල අහු වුනොත් ඒ වාහනේ හොර එකක් වෙනවා.
Udawwak denna baida bolau???
EFI චෙක් කරන්න කියලද නිසාන් එකට දාන්න ඕනා.....?? නැත්නම් සීන් එක කියලද.....??
![]()
ඔව් ඔව් ඔයිල් මාරු කරන්න ඕනා අපේ ලේලන්ඩ් හදන බාසට කියලා..... යට තියෙන්නේ L Wrench එකකින් ගලවන නට් එකක්...... මම පන්චිකාවත්තෙන් ඒකක් ගත්තා ඕක ගලවන්නම.......බාසා තද කරලා වැඩිද කොහෙද මේ පාර සර්විස් එකේ උන්ට ගලවගන්න බැරි උනා..... අපේ එකාටම කියලා ගලවගෙන ඔයිල් එක මාරු කරන්න ඕනා අද හෙටම.......
![]()

ඔව් ඩුප්ලිකේට් පොත නිකුත් කරාට පස්සේ ඔරිජිනල් පොත අවලංගු වෙනවා. එත් අපේ රටේ ඉන්න දක්ෂ හොර මගඩි කරන එවුන් දන්නවා ඔය පොතේ අංකෙ ගහගෙන ඉන්සුරන්ස් එකක් හදාගෙන ආදායම් බලපත්රයක් කොම්පියුටරෙන් ඇත්ත එක වගේම ප්රින්ට් කරලා ලැමිනේට් කරගෙන දුවන විදිහ.
ඊට පස්සේ ඒක හොර වාහනයක් තමයි. එත් ඒ වගේ මගඩි කරන එවුන් ඒ වගේ වාහනයක් පාවිච්චි කරන්නේ උදේ හවස රස්සාවට යන්න නෙවෙයි හුඟක් වෙලාවට කුඩු අදින්න, කසිප්පු අදින්න වගේ වැඩ වලට. එහෙව් වෙලාවක පොලිසියට ඕක නවත්වන්නේ නැතුව ගියොත් පොලිසියෙන් කරන්නෙ RMV එකෙන් විස්තර අරගෙන වර්තමාන අයිතිකරු හොයාගෙන එන එකයි. ඒ ඇවිත් අයිතිකරු සමග වාහනය අත්අඩංගුවට ගන්නව. ඊට පස්සේ ඉතින් හොර වාහනේ අල්ලලා උසාවි දානකම් මේ වාහනේ උසාවියේ දිරන්න අරින්න වෙනව. මේ මම කිව්වේ එක ප්රශ්නයක් විතරයි.
තව ඕන තරම් ප්රශ්න තියෙනවා විය හැකි.. ඔය ඔරිජිනල් පොතේ සඳහන් අංකය ගහගෙන ඒ ජාතියේම වාහනෙකින් ගිහින් අපේ ගමේ ගොඩේ ගිනි පොලි මුදලාලි කෙනෙකුගෙන් පොත විතරක් තියල රුපියල් ලක්ෂයක් ගන්න එක සිම්පල් වැඩක්. ඊට පස්සේ වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? ඔරිජිනල් පොත තියන එකාට ඕන හැටියට පුළුවනි ඒ අංකයට හොරකම් කරපු වාහනයක් දුවන්න. අනතුරක් වෙලා උසාවි යන්නේ නැති තාක් පොලිසියට හොයන්න බැහැ ආදායම් බලපත්රය හොර එකක් කියල. ගමක් ගමක් ගානේ ග්රැෆික් වැඩකාරයො ඉන්න අපේ රටේ අදායම් බලපත්රයක් ප්රින්ට් කරගන්න එක සිම්පල් වැඩක්. වැඩි ආරක්ෂාවට කියල ඒක ලැමිනේට් කරාම රස පරීක්ෂකටවත් බැහැ ඇහින් බලල මේක හොර එකක් කියල කියන්න. අපේ රටේ වාහන සම්භන්ධ හොර මගඩි කෙරෙන්නේ දියුණු තාක්ෂනය හවුල් කරගෙන. එව්වා අල්ලන්න ලේසියට බැහැ .
හරිම විනෝදජනක කාරණේ තමයි මේ වගේ කේස් එකකට උසාවි යන්න උනොත් තීන්දුව දෙනකම් සියලු දෙනාම සැකකරුවන් විදිහට තමයි සැලකෙන්නෙ . දුක් මහන්සි වෙලා ගන්න වාහනේ අරන් උසාවි ගානේ තපින්න උනොත් මොන තරම් අපරාදයක්ද .. ඒ හින්ද හොඳම දේ තමයි ඔව්වට කර නොතිය ඉන්න එක..
ග්රැෆික් වැඩ කාරයෝනම් මාර වැඩ කරන්නේ අපි එක පාරක් ඔය cr&fc එකේ ස්ක්රීන් එක දාලා පාස් වලට පෙන්නන මැච් එකක පාස් ගහගෙන ගිහිල්ලා බැලුවා... එකේ අර නිකන් දිලිසෙන පාට සීල් එකකුත් තිබ්බා පොර කොහෙන්ද හොයාගෙන ඒවත් ගහල තිබ්බා මේ ඔක්කොම කරලා දුන්නේ පැය 4කින් පාස් 20 ට 1500යි. අපිට සල්ලි නෙමෙයි අවුල වෙලා තිබ්බේ ඒ පාස් සල්ලිවලටත් ගන්න නැති එක. 2011 semifinal තමයි බැලුවේ..... ඉතින් මේකත් අනිත් ඒවත් මුන්ට කිරි කජු වගේ.
මම දන්න තරමට නම් ඔරිජිනල් පොත නැති වෙලා ඒක තහවුරු කරලා ඩුප්ලිකේට් පොත දුන්නට පස්සේ එතකික් එහාට වලංගු වෙන්නේ ඩුප්ලිකේට් පොත විතරයි. තව වාහනයක් ඔරිජිනල් පොතෙන් දුවල අහු වුනොත් ඒ වාහනේ හොර එකක් වෙනවා.

ඔව් ඩුප්ලිකේට් පොත නිකුත් කරාට පස්සේ ඔරිජිනල් පොත අවලංගු වෙනවා. එත් අපේ රටේ ඉන්න දක්ෂ හොර මගඩි කරන එවුන් දන්නවා ඔය පොතේ අංකෙ ගහගෙන ඉන්සුරන්ස් එකක් හදාගෙන ආදායම් බලපත්රයක් කොම්පියුටරෙන් ඇත්ත එක වගේම ප්රින්ට් කරලා ලැමිනේට් කරගෙන දුවන විදිහ.
ඊට පස්සේ ඒක හොර වාහනයක් තමයි. එත් ඒ වගේ මගඩි කරන එවුන් ඒ වගේ වාහනයක් පාවිච්චි කරන්නේ උදේ හවස රස්සාවට යන්න නෙවෙයි හුඟක් වෙලාවට කුඩු අදින්න, කසිප්පු අදින්න වගේ වැඩ වලට. එහෙව් වෙලාවක පොලිසියට ඕක නවත්වන්නේ නැතුව ගියොත් පොලිසියෙන් කරන්නෙ RMV එකෙන් විස්තර අරගෙන වර්තමාන අයිතිකරු හොයාගෙන එන එකයි. ඒ ඇවිත් අයිතිකරු සමග වාහනය අත්අඩංගුවට ගන්නව. ඊට පස්සේ ඉතින් හොර වාහනේ අල්ලලා උසාවි දානකම් මේ වාහනේ උසාවියේ දිරන්න අරින්න වෙනව. මේ මම කිව්වේ එක ප්රශ්නයක් විතරයි.
තව ඕන තරම් ප්රශ්න තියෙනවා විය හැකි.. ඔය ඔරිජිනල් පොතේ සඳහන් අංකය ගහගෙන ඒ ජාතියේම වාහනෙකින් ගිහින් අපේ ගමේ ගොඩේ ගිනි පොලි මුදලාලි කෙනෙකුගෙන් පොත විතරක් තියල රුපියල් ලක්ෂයක් ගන්න එක සිම්පල් වැඩක්. ඊට පස්සේ වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? ඔරිජිනල් පොත තියන එකාට ඕන හැටියට පුළුවනි ඒ අංකයට හොරකම් කරපු වාහනයක් දුවන්න. අනතුරක් වෙලා උසාවි යන්නේ නැති තාක් පොලිසියට හොයන්න බැහැ ආදායම් බලපත්රය හොර එකක් කියල. ගමක් ගමක් ගානේ ග්රැෆික් වැඩකාරයො ඉන්න අපේ රටේ අදායම් බලපත්රයක් ප්රින්ට් කරගන්න එක සිම්පල් වැඩක්. වැඩි ආරක්ෂාවට කියල ඒක ලැමිනේට් කරාම රස පරීක්ෂකටවත් බැහැ ඇහින් බලල මේක හොර එකක් කියල කියන්න. අපේ රටේ වාහන සම්භන්ධ හොර මගඩි කෙරෙන්නේ දියුණු තාක්ෂනය හවුල් කරගෙන. එව්වා අල්ලන්න ලේසියට බැහැ .
හරිම විනෝදජනක කාරණේ තමයි මේ වගේ කේස් එකකට උසාවි යන්න උනොත් තීන්දුව දෙනකම් සියලු දෙනාම සැකකරුවන් විදිහට තමයි සැලකෙන්නෙ . දුක් මහන්සි වෙලා ගන්න වාහනේ අරන් උසාවි ගානේ තපින්න උනොත් මොන තරම් අපරාදයක්ද .. ඒ හින්ද හොඳම දේ තමයි ඔව්වට කර නොතිය ඉන්න එක..

ඔව් ඩුප්ලිකේට් පොත නිකුත් කරාට පස්සේ ඔරිජිනල් පොත අවලංගු වෙනවා. එත් අපේ රටේ ඉන්න දක්ෂ හොර මගඩි කරන එවුන් දන්නවා ඔය පොතේ අංකෙ ගහගෙන ඉන්සුරන්ස් එකක් හදාගෙන ආදායම් බලපත්රයක් කොම්පියුටරෙන් ඇත්ත එක වගේම ප්රින්ට් කරලා ලැමිනේට් කරගෙන දුවන විදිහ.
ඊට පස්සේ ඒක හොර වාහනයක් තමයි. එත් ඒ වගේ මගඩි කරන එවුන් ඒ වගේ වාහනයක් පාවිච්චි කරන්නේ උදේ හවස රස්සාවට යන්න නෙවෙයි හුඟක් වෙලාවට කුඩු අදින්න, කසිප්පු අදින්න වගේ වැඩ වලට. එහෙව් වෙලාවක පොලිසියට ඕක නවත්වන්නේ නැතුව ගියොත් පොලිසියෙන් කරන්නෙ RMV එකෙන් විස්තර අරගෙන වර්තමාන අයිතිකරු හොයාගෙන එන එකයි. ඒ ඇවිත් අයිතිකරු සමග වාහනය අත්අඩංගුවට ගන්නව. ඊට පස්සේ ඉතින් හොර වාහනේ අල්ලලා උසාවි දානකම් මේ වාහනේ උසාවියේ දිරන්න අරින්න වෙනව. මේ මම කිව්වේ එක ප්රශ්නයක් විතරයි.
තව ඕන තරම් ප්රශ්න තියෙනවා විය හැකි.. ඔය ඔරිජිනල් පොතේ සඳහන් අංකය ගහගෙන ඒ ජාතියේම වාහනෙකින් ගිහින් අපේ ගමේ ගොඩේ ගිනි පොලි මුදලාලි කෙනෙකුගෙන් පොත විතරක් තියල රුපියල් ලක්ෂයක් ගන්න එක සිම්පල් වැඩක්. ඊට පස්සේ වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? ඔරිජිනල් පොත තියන එකාට ඕන හැටියට පුළුවනි ඒ අංකයට හොරකම් කරපු වාහනයක් දුවන්න. අනතුරක් වෙලා උසාවි යන්නේ නැති තාක් පොලිසියට හොයන්න බැහැ ආදායම් බලපත්රය හොර එකක් කියල. ගමක් ගමක් ගානේ ග්රැෆික් වැඩකාරයො ඉන්න අපේ රටේ අදායම් බලපත්රයක් ප්රින්ට් කරගන්න එක සිම්පල් වැඩක්. වැඩි ආරක්ෂාවට කියල ඒක ලැමිනේට් කරාම රස පරීක්ෂකටවත් බැහැ ඇහින් බලල මේක හොර එකක් කියල කියන්න. අපේ රටේ වාහන සම්භන්ධ හොර මගඩි කෙරෙන්නේ දියුණු තාක්ෂනය හවුල් කරගෙන. එව්වා අල්ලන්න ලේසියට බැහැ .
හරිම විනෝදජනක කාරණේ තමයි මේ වගේ කේස් එකකට උසාවි යන්න උනොත් තීන්දුව දෙනකම් සියලු දෙනාම සැකකරුවන් විදිහට තමයි සැලකෙන්නෙ . දුක් මහන්සි වෙලා ගන්න වාහනේ අරන් උසාවි ගානේ තපින්න උනොත් මොන තරම් අපරාදයක්ද .. ඒ හින්ද හොඳම දේ තමයි ඔව්වට කර නොතිය ඉන්න එක..

බුදු අම්මියෝ!!! බැලුවම ඒකත් පට්ට බයානකයි නේද? හැබැයි ඔය වැඩෙ වෙනස් වාහන දෙකකට කරන්න පුලුවන්ද? එතකොට මාට්ටු නේද? උදා:-කොරොල්ලා කාර් එකක උස්සපු පොතකින් වෙන ජාතියක කාර් එකක් දුවද්දි?? ඔය කියන සිද්දිය නිසා අවුලක් වෙන්න පුලුවන්ද? RMV එකේ තියෙන්නෙ ඇත්ත වාහනේ විස්තරේනේ?![]()
ඔව් ඩුප්ලිකේට් පොත නිකුත් කරාට පස්සේ ඔරිජිනල් පොත අවලංගු වෙනවා. එත් අපේ රටේ ඉන්න දක්ෂ හොර මගඩි කරන එවුන් දන්නවා ඔය පොතේ අංකෙ ගහගෙන ඉන්සුරන්ස් එකක් හදාගෙන ආදායම් බලපත්රයක් කොම්පියුටරෙන් ඇත්ත එක වගේම ප්රින්ට් කරලා ලැමිනේට් කරගෙන දුවන විදිහ.
ඊට පස්සේ ඒක හොර වාහනයක් තමයි. එත් ඒ වගේ මගඩි කරන එවුන් ඒ වගේ වාහනයක් පාවිච්චි කරන්නේ උදේ හවස රස්සාවට යන්න නෙවෙයි හුඟක් වෙලාවට කුඩු අදින්න, කසිප්පු අදින්න වගේ වැඩ වලට. එහෙව් වෙලාවක පොලිසියට ඕක නවත්වන්නේ නැතුව ගියොත් පොලිසියෙන් කරන්නෙ RMV එකෙන් විස්තර අරගෙන වර්තමාන අයිතිකරු හොයාගෙන එන එකයි. ඒ ඇවිත් අයිතිකරු සමග වාහනය අත්අඩංගුවට ගන්නව. ඊට පස්සේ ඉතින් හොර වාහනේ අල්ලලා උසාවි දානකම් මේ වාහනේ උසාවියේ දිරන්න අරින්න වෙනව. මේ මම කිව්වේ එක ප්රශ්නයක් විතරයි.
තව ඕන තරම් ප්රශ්න තියෙනවා විය හැකි.. ඔය ඔරිජිනල් පොතේ සඳහන් අංකය ගහගෙන ඒ ජාතියේම වාහනෙකින් ගිහින් අපේ ගමේ ගොඩේ ගිනි පොලි මුදලාලි කෙනෙකුගෙන් පොත විතරක් තියල රුපියල් ලක්ෂයක් ගන්න එක සිම්පල් වැඩක්. ඊට පස්සේ වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? ඔරිජිනල් පොත තියන එකාට ඕන හැටියට පුළුවනි ඒ අංකයට හොරකම් කරපු වාහනයක් දුවන්න. අනතුරක් වෙලා උසාවි යන්නේ නැති තාක් පොලිසියට හොයන්න බැහැ ආදායම් බලපත්රය හොර එකක් කියල. ගමක් ගමක් ගානේ ග්රැෆික් වැඩකාරයො ඉන්න අපේ රටේ අදායම් බලපත්රයක් ප්රින්ට් කරගන්න එක සිම්පල් වැඩක්. වැඩි ආරක්ෂාවට කියල ඒක ලැමිනේට් කරාම රස පරීක්ෂකටවත් බැහැ ඇහින් බලල මේක හොර එකක් කියල කියන්න. අපේ රටේ වාහන සම්භන්ධ හොර මගඩි කෙරෙන්නේ දියුණු තාක්ෂනය හවුල් කරගෙන. එව්වා අල්ලන්න ලේසියට බැහැ .
හරිම විනෝදජනක කාරණේ තමයි මේ වගේ කේස් එකකට උසාවි යන්න උනොත් තීන්දුව දෙනකම් සියලු දෙනාම සැකකරුවන් විදිහට තමයි සැලකෙන්නෙ . දුක් මහන්සි වෙලා ගන්න වාහනේ අරන් උසාවි ගානේ තපින්න උනොත් මොන තරම් අපරාදයක්ද .. ඒ හින්ද හොඳම දේ තමයි ඔව්වට කර නොතිය ඉන්න එක..

එකත් මරු අපි එතනට යනකොටම වෙන ටුක් අයිය කෙනෙක් සප් එක දීලා වැඩේ ගොඩ දාල අපි ගිය පයින්ම අවා .....
ඔන්න කතාව නැවතත්
දැන් ඉතින් කොළ, මුද්දර, මොනරු අරන් එහෙට යනකොට (මම යන්න කලින් call එකක් දුන්න බැංකුවේදී එකේදී... අවසාන ගැන කතා කරගෙන අපි එනවා කියන්න.) වාහනේ එහෙම හෝදලා තියනවා. දැන් ඉතින් පොඩි අමුතු සීන් එකක් ඒවෙලාව ඔය පොඩි පොඩි වැඩ කෑලි ඔක්කොම චෙක් කලා මෙන්න බොලේ හිමිකරුගේ father කියපි අපි ඉතින් බොරු කියල දෙන්න ඕනේ නැනේ මේකේ හද ගන්න තියන ඒවා ටික පෙන්නන්නම් කියල ඒසී ස්විච් එක දැම්මම ෆෑන් එක දිගටම වැඩ (ස්ටාර්ට් කරන්න කලින් ඩිරෙක්ට් පවර් දීලා ඒසී බාස්) එක බ්රේක් ලයිට් එකක් වැඩ නෑ එක මම කලින් දැක්ක පොඩි case එකක් නිසා වැඩිය ගණන් ගත්තේ නෑ. හරි ඔන්න ඉතින් ගේ ඇතුලට ගිහින් වාඩි වෙලා එහෙම ලියුම් ලියන්න ගත්තා අපිට ඉතින් පුරුදු වැඩක් නෙමයි නේ බුවා පොර කලින් ගත්ත එකාගේ ලියුමත් අරන් ආව මම ඉතින් එක මේ හරි පැත්තට (ඒ විදියටම ලියන්න බැ එක ලියල තියෙන්නේ කලින් වාහනේ හිමිකරු.) හරවල එහෙම ලිව්වා ඊට පස්සේ මුද්දර අලෝල සාක්කියට අපේ manz ට කියල අත්සන් කරගෙන. දැන් හිමිකරු ඒ කියන්නේ මේ මත එක්ක deal එක කතා කරපු එකාගේ wife (වාහනේ තියෙන්නේ wife ගේ නමට කියල කිව්වා. මුලින් මම ඔයාද ඔව්නර්? කියල ඇහුවම.) හරි දැන් ඔන්න එයත් ලියුම ලියල අත්සන් කලාම මම කිව්වා DOCUMENTS ටික ගේන්න කියල ලියුමට දාන්න (ඒවාට ඉඩ තිබ්බා ) ඔන්න දැන් මගේ අතට දුන්නා මගේ ඇහේ වැදුන නිකන් 1.DUPLICATE කියල එකක් මම හොඳ කල්පනාවෙන් මුල ඉඳල කියෙව්වා. ඔන්න කොන්දේසි/විශේෂ සටහන් කියන තැන තියනවා. 1.Duplicate DD /MM /YYYY කියල දාල.... මම කවදාවත් DUPLICTE පොතක් දැකල තිබුනේ නැ. ඒ වාහන මාකට් අඩුයි කියල අහල තියනවා එකියන්නේ විකුනන්න අමාරුයි කියලා අහල තියනවා මිසක් වෙන ආදීනව දැනගෙන හිටියේ නැ. එවෙලේ තමයි ටිකිරි මොලේට තේරුනේ duplicate පොත මොන වගේද කියලා. මම ඇහුව පොත duplicae ද කියලා මේක කියනවා 1ස්ට් owner ඩොක්ට කෙනෙක් ලු එය dead ලු එයාගේ පුතාට පොත හොයාගන්න බැරුවලු පොතක් හදලා තියෙන්නේ. එකාගේ තාත්ත කියනවා එක ඖලක් නෑලු එයාලත් චෙක් කරලලු ගත්තේ..ඔන්න ඉතින් මට දැන් අරුව කන්න තරම් කේන්ති වැඩක් නැනේ ඉතින් කේන්ති අරන් මම තාම වාහනේ ගත්තේ නෑ නේ. කියල හිත සන්සුන් කරගෙන යාලුවෙක්ට call එකක් දීල අහල බැලුවා (පොර පොත් consultant කෙනෙක්.) ඌ කියන්නෙම ඇත ඇරලා දාපන් නැත්නම් ඕනෑම නම් කුණු කොල්ලෙට අරන් වරෙන් කියලා ඉතින් දැන් එකියන්නේ තව ලක්ෂ 2ක් විතර අඩුවෙන්. හරි මම ඔන්න ඉතින් සියලුදේ අනිත්යයි කියල හිතාගෙන (නැ නැ හෙමේ දේම වෙන්නේ අල්ලා දෙවියන්ගේ වහන්ශේගේ කැමැත්තට තමයි අෆ්ෆා) මම කිව්වා මම මේකේ පොත චෙක් කරගෙන එන්නම් කියලා සල්ලි මම ලියපු ලියුමයි අරන් එහෙන් එලියට බැස්සා පව් බන් උන් අපිට cake, කොකිස් biscut තේ වලින් එහෙම සංග්රහ කළා මම බිව්වේ මාත් එක්ක ගිය අනිත් දෙන්නා බීලා විනාඩි 10කට විතර පස්සේ අදකාලේ හැටියට වෙන්න පුළුවන් දේවල් අනන්තයි නිසා.
සිහලුනි අහන්න මම ඉති ගෙදර ආපුගමන් පොල් මාමිගෙන් ඇහුවා මොකෝ කරන්නේ කියලා
මෙන්න පොල් මාමී දුන්න සාරාංශය
1. ඔරිජිනල් පොත කවුරු හරි උගස් තියලනම් බඩු බනිස් ඌ පස්සේ ඇවිත් අපෙන් සල්ලි ඉල්ලනකොට කොහොමද?
2. භයානකම එක තමයි තව කවුරු හරි කෙනෙක් ඔරිජිනල් පොතෙන් මේ නුම්බෙර් එකටම වාහනයක් දුවනවානම් අහු වුන වෙලාවට වාහන දෙකම උසාවි දිරනකම්ම.
තව තියනවා පසුව ලියන්නම්... නිදිමතයි...... ඊයේ නම් නිදිමත පොඩ්ඩක් වත් නිදිමත තිබුනේ නැ අර හුරිනිගේ තත්ත නිසා. අද හොඳ දෙයක් ලියනකොට නිදි කිරා වැටෙනවා.....

ඔව් ඩුප්ලිකේට් පොත නිකුත් කරාට පස්සේ ඔරිජිනල් පොත අවලංගු වෙනවා. එත් අපේ රටේ ඉන්න දක්ෂ හොර මගඩි කරන එවුන් දන්නවා ඔය පොතේ අංකෙ ගහගෙන ඉන්සුරන්ස් එකක් හදාගෙන ආදායම් බලපත්රයක් කොම්පියුටරෙන් ඇත්ත එක වගේම ප්රින්ට් කරලා ලැමිනේට් කරගෙන දුවන විදිහ.
ඊට පස්සේ ඒක හොර වාහනයක් තමයි. එත් ඒ වගේ මගඩි කරන එවුන් ඒ වගේ වාහනයක් පාවිච්චි කරන්නේ උදේ හවස රස්සාවට යන්න නෙවෙයි හුඟක් වෙලාවට කුඩු අදින්න, කසිප්පු අදින්න වගේ වැඩ වලට. එහෙව් වෙලාවක පොලිසියට ඕක නවත්වන්නේ නැතුව ගියොත් පොලිසියෙන් කරන්නෙ RMV එකෙන් විස්තර අරගෙන වර්තමාන අයිතිකරු හොයාගෙන එන එකයි. ඒ ඇවිත් අයිතිකරු සමග වාහනය අත්අඩංගුවට ගන්නව. ඊට පස්සේ ඉතින් හොර වාහනේ අල්ලලා උසාවි දානකම් මේ වාහනේ උසාවියේ දිරන්න අරින්න වෙනව. මේ මම කිව්වේ එක ප්රශ්නයක් විතරයි.
තව ඕන තරම් ප්රශ්න තියෙනවා විය හැකි.. ඔය ඔරිජිනල් පොතේ සඳහන් අංකය ගහගෙන ඒ ජාතියේම වාහනෙකින් ගිහින් අපේ ගමේ ගොඩේ ගිනි පොලි මුදලාලි කෙනෙකුගෙන් පොත විතරක් තියල රුපියල් ලක්ෂයක් ගන්න එක සිම්පල් වැඩක්. ඊට පස්සේ වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ? ඔරිජිනල් පොත තියන එකාට ඕන හැටියට පුළුවනි ඒ අංකයට හොරකම් කරපු වාහනයක් දුවන්න. අනතුරක් වෙලා උසාවි යන්නේ නැති තාක් පොලිසියට හොයන්න බැහැ ආදායම් බලපත්රය හොර එකක් කියල. ගමක් ගමක් ගානේ ග්රැෆික් වැඩකාරයො ඉන්න අපේ රටේ අදායම් බලපත්රයක් ප්රින්ට් කරගන්න එක සිම්පල් වැඩක්. වැඩි ආරක්ෂාවට කියල ඒක ලැමිනේට් කරාම රස පරීක්ෂකටවත් බැහැ ඇහින් බලල මේක හොර එකක් කියල කියන්න. අපේ රටේ වාහන සම්භන්ධ හොර මගඩි කෙරෙන්නේ දියුණු තාක්ෂනය හවුල් කරගෙන. එව්වා අල්ලන්න ලේසියට බැහැ .
හරිම විනෝදජනක කාරණේ තමයි මේ වගේ කේස් එකකට උසාවි යන්න උනොත් තීන්දුව දෙනකම් සියලු දෙනාම සැකකරුවන් විදිහට තමයි සැලකෙන්නෙ . දුක් මහන්සි වෙලා ගන්න වාහනේ අරන් උසාවි ගානේ තපින්න උනොත් මොන තරම් අපරාදයක්ද .. ඒ හින්ද හොඳම දේ තමයි ඔව්වට කර නොතිය ඉන්න එක..

කෝකටත් මචං ලෙඩේ කියලම දාපං. මොකද උඹ ප්ලග් හොදද කියල දල්ලෙත් ලෑ, පැට්රල් ෆිල්ටරේ රොඩුද කියල දල්ලෙත් ලෑ, එයාෆිල්ටර් එක බ්ලොක්ද කියල දල්ලෙත් ලෑ, ඊඑෆ්අයි ටියුන් කරලත් ලෑ, ඒ නිසා ලෙඩේ කියලම දාපං.
පැට්රල් ෆිල්ටරේ අළුතෙන් දැම්මා මම 2009 විතර......
කම්පැණියෙන්ම අරන්.....
අළුත්ම එකක් ඩිකියෙත් තිබේ......

පැට්රල් ෆිල්ටරේ අළුතෙන් දැම්මා මම 2009 විතර......
කම්පැණියෙන්ම අරන්.....
![]()
එයාර් ෆිල්ටර් එක හොද තත්වේ තිබේ.....අළුත්ම එකක් ඩිකියෙත් තිබේ......
![]()
EFI Tune.....![]()

රත්තරං කිව්වා මිනිකූපර් වැඩි හරියක් තියන්නේ පරණ ඒවගේ පොත්වලින් දුවන ඒව කියලා, එතකොට 32 නම්බස් වලින් අලුත් ජීප් පාරෙ යනවා. එහෙව් වැඩ වෙනකොට ඕවා නොවෙයි කියල හිතන්න බෑනේ බං

ඕවා දැන් පරණ වාහනනේ මාමේ කාලේ හරි![]()
තොට හෙන ගහපන් උදළු බලකා සාමාජිකයා....... 