වයර් දෙකක් හරි තුකත් හරි තියෙන සෙන්සරයක් තියෙනවා. එතනින් කොයි වයර් එකද මචෝ?![]()
පොඩි විවේකයක් ආපු වෙලෙ කට්ටක් දාන්න හිතුනා...මේකත් අර මගෙ පරණ හැමදාම මට ගරාජ් වැඩ උගන්වපු මගෙ සුරතල් වාහනේම තමයි..
වාහනෙ අරගෙන මාස 2ක් විතර යනකොට මට හිතුනා මේ කාර් එකට වෙන පාටක් තිබුනානම් හොඳයි කියලා..
ඒ කාලෙ ඉතින් මම ශිෂ්‍යයානෙ.. සියලු ප්‍රතිපාදන සම්පාදනය කලෙ අපේ පියාණන් තමයි.. ඉතින් තාත්තාටත් මගෙ අදහස කියලා තාත්තවත් කැමති කරගත්තා වැඩේට..
සාමාන්‍යයෙන් අපේ තාත්තා මම කියන දේ කරලා දෙනවා කවදත් මොකුත් කියන්නෙ නැතිව.සරලව කියුවොත් මට මොනවා හරි හිතෙනවා කියන්නෙ ඉතින් එයාගෙ පර්ස් එකට තට්ටුවෙනවා කියන එක තමයි ඒ කාලෙ..
දැන් ඉතින් ඊලග ප්‍රශ්නෙ තමයි කවුද මේ වැඩේට හොඳ බාස් කියන එක.. ඇත්තටම ඊට කලින් වාහනයක් අපි ෆුල් පේන්ට් කරලා තිබුනෙත් නෑ..වියදම අඩුවෙන එකත් සැලකිය යුතු කාරනයක් වෙලා තිබුනෙ..
ඔය අතරෙ අපේ බාප්ප කියුවා එයාලගෙ පැත්තෙ ගෙදරට ඇවිත් වැඩකරන පේන්ට් බාස් කෙනෙක් ඉන්නව. ..වැඩත් හොඳයි..ගානත් ටිකක් අඩුවට කරගන්න පුලුවන් කියල..
පොරත් එක්ක කතාකරල ගානත් කතා කරලා දින වකවානුත් දැන් දාගත්තා වැඩෙ පටන් ගන්න..
ඒ අතරෙ බාප්පා කියුවා අපිට කරන්න පුලුවන් ටික අපි හෙමිහිට කරල තිබ්බොත් වැඩේ ඉක්මනට කරගන්න පුලුවන් කියලා..බාප්පත් වාහන 3ක් විතර තියෙන වාහන ගැන ටිකක් දන්න කෙනෙක්.
ඉතින් මම දවස් 3කට විතර කලින් බාප්පලගෙ ගෙදරට වාහනෙ අරන් ගියා..දැන් බාස්ට කලින් අපි වැඩ පටන් ගනයි ලෑස්තිය..
මමයි මල්ලියි තමයි දැන් නියම බාස් එනකල් මකබාස් වැඩෙ කරන්න යන්න්නෙ..බාප්පත් ඉන්න නිසා අවුලකුත් නෑනෙ..
ඔන්න දැන් බාස්ට ලේසි කරන්න අපි වැඩ පටන් ගත්තා..
මුලින්ම වාහනෙ සීට් එහෙම ගලවලා අයින් කරා.. ගලවන්න පුලුවන් සේරම ලයිට්.. ග්‍රිල්.. බැජ්.. අයින් කලා.. වාහනේ හූරන්නත් එපාය..වැලි කඩදාසි අරන් වැඩ පටන් ගත්තා ..දැන ඉතින් වැඩේ නැගලම යනව..
වාහනෙත් නිකන් ලොම් හැලිච්ච බල්ලෙක් වගෙ..කොහොම හරි පේන්ට් බාස් එනවා කියුව දවසට හරියටම අපි දෙන්නගෙ වැඩෙ ඉවරයි..
දැන් ඉතින් බාස් එනවා කියුවට එනවා කියුව දවසෙත් නෑ..පනිවිඩ 2ක්3ක් යැවුවා කිසිම ප්‍රතිචාරයක් නෑ,,සතියකුත් ගෙවුනා මූ නෑ
පස්සෙ බාප්ප ගියා මිනිහව හොයන්න.. බැලින්නම් මේ යකා ගෙවල් අතඇරලා ගිහිල්ල.....
දැන් ඉතින් මොකද කරන්නෙ..
වාහනෙ ගොඩ ගන්නත් එපාය.. දන්න ගෙවල් ගාව ගරාජ් එකකට කතා කරා..
දන්නවනෙ ඉතින් බාගෙට කරපු වැඩක් තව කෙනෙකුට බාර දෙන්න යනකොට වෙනදේ ගැන...
අලුත් ගරාජ් බාස් ඉතින් ගනන් උස්සල උස්සල වැඩේ බාර ගත්තා.
.පස්සේ ඉතින් වැඩේනම් කරලා දුන්නා..
ඒත් වැඩේ නම් කොලිටි එක මදියි..ගානත් ටිකක් වැඩිපුර ගියා.. මට හිතුන විදියට ගරාජ් එකෙ තිබුන අනිත් වාහනවලටත් එක්ක බඩු අපිට කියලා ගෙන්න ගත්තද කොහෙද..
ඒ වාහනෙ නැකතෙ හැටි දන්නා නිසා ඉතින් දැන්නම් පුදුම හිතෙන්නෙත් නෑ සිද්ධවුන දේවල් වලට


මොකද අනිවාර්යෙන් ඌ දන්නවා සති දෙකක් වැඩේ ඉවර කරන්න යනවා කියල. තව ටිකක් හොඳට බලහන් තනි වයර් එකක් එන ක්ලිප් එකක් තියනවද කියල එන්ජිමට හයි වෙච්ච..
නෑ නෑ එච්චර දරුනු නෑ. උඹ ඉස්සල්ලා ඊඑෆ්අයි ටික චෙක් කරපංකෝ..
හැබැයි ගියර් බොක්ස් ඔයිල් නම් මාරු කරපං මචං. මොකද එන්ජින් ඔයිල් වල SAE එක උපරිම 40 ක් වගේනේ ඒත් ගියර් ඔයිල්වල SAE එක 90 යි. ඉතිං උඹ එන්ජින් ඔයිල් වක්කරලා නිසා ඕකේ ගර්ශනය වැඩි වෙනවා.ගියර් ඔයිල් මාරු කිරිල්ල අමාරු නෑ පුටේ. උඹේ බඩ වැඩි නිසා
වාහනේ ටිකක් වැඩි පුර උස්සලා ගියර් බොක්ස් එකේ යට ඇනේ ගලවලා තෙල් ටික අයින් කරපං. ඊට පස්සේ පැත්තෙ ඇනේ ගලවලා ප්ලාස්ටික් බෝතලයකින් අලුත් ගියර් ඔයිල් පුරවපං. ඒ පැත්තෙ ඇනේ මට්ටමට ගියර් ඔයිල් පිරෙන්න ඕනේ.
EFI චෙක් කරන්න කියලද නිසාන් එකට දාන්න ඕනා.....?? නැත්නම් සීන් එක කියලද.....??
බාසා තද කරලා වැඩිද කොහෙද මේ පාර සර්විස් එකේ උන්ට ගලවගන්න බැරි උනා..... අපේ එකාටම කියලා ගලවගෙන ඔයිල් එක මාරු කරන්න ඕනා අද හෙටම....... 
මේ කටු නැතුව වෙලි වෙලි ඉන්නේ කට්ටියම හනික දාපන්හම්මේ..පිටු 422 ක් කියෝලා ඉවර කරා...අපෙත් තියෙනවා ඔය වගේ කටු දෙක තුනක් දුන්න ටවුන් ඒස CR26 එකක්...කටු හිමිහිට දාන්න බැරි ව ඇයි..

තහඩුවටම කැපුවානම් galwonize filler ඒක ගැහුවාද ?
නැත්තම් ආයේ බුබුලු ඒනවා මහත්තයො ඉස්සර තමා තහඩුව රත් කර කර තහඩුවටම හුරන්නේ ඒහේම කරාම තහඩුවේ ගලා තියෙන galwonize layer ඒක කැපිලා යනවා
මෝටර් වාහනයක් ලියා පදිංචි කිරීමේ සහතිකය.
ලේසියෙන්ම කියනවනම් CR එක..




මෙන්න පොල් මාමී දුන්න සාරාංශය
1. ඔරිජිනල් පොත කවුරු හරි උගස් තියලනම් බඩු බනිස් ඌ පස්සේ ඇවිත් අපෙන් සල්ලි ඉල්ලනකොට කොහොමද?
2. භයානකම එක තමයි තව කවුරු හරි කෙනෙක් ඔරිජිනල් පොතෙන් මේ නුම්බෙර් එකටම වාහනයක් දුවනවානම් අහු වුන වෙලාවට වාහන දෙකම උසාවි දිරනකම්ම.
තව තියනවා පසුව ලියන්නම්... නිදිමතයි...... ඊයේ නම් නිදිමත පොඩ්ඩක් වත් නිදිමත තිබුනේ නැ අර හුරිනිගේ තත්ත නිසා. අද හොඳ දෙයක් ලියනකොට නිදි කිරා වැටෙනවා.....
EFI චෙක් කරන්න කියලද නිසාන් එකට දාන්න ඕනා.....?? නැත්නම් සීන් එක කියලද.....??
![]()
ඔව් ඔව් ඔයිල් මාරු කරන්න ඕනා අපේ ලේලන්ඩ් හදන බාසට කියලා..... යට තියෙන්නේ L Wrench එකකින් ගලවන නට් එකක්...... මම පන්චිකාවත්තෙන් ඒකක් ගත්තා ඕක ගලවන්නම.......බාසා තද කරලා වැඩිද කොහෙද මේ පාර සර්විස් එකේ උන්ට ගලවගන්න බැරි උනා..... අපේ එකාටම කියලා ගලවගෙන ඔයිල් එක මාරු කරන්න ඕනා අද හෙටම.......
![]()
හ්ම්. එතකොට ඔය පොත චෙක් කරලා ගත්තොත් DMT එකෙන්? ඇත්තටම ඩුප්ලිකේට් පොතක් නිකුත් වෙලානම් එතකොට ඔරිජිනල් පොත වලංගු නෑ නේද?
මම දන්න තරමට නම් ඔරිජිනල් පොත නැති වෙලා ඒක තහවුරු කරලා ඩුප්ලිකේට් පොත දුන්නට පස්සේ එතකික් එහාට වලංගු වෙන්නේ ඩුප්ලිකේට් පොත විතරයි. තව වාහනයක් ඔරිජිනල් පොතෙන් දුවල අහු වුනොත් ඒ වාහනේ හොර එකක් වෙනවා.
එකත් මරු අපි එතනට යනකොටම වෙන ටුක් අයිය කෙනෙක් සප් එක දීලා වැඩේ ගොඩ දාල අපි ගිය පයින්ම අවා .....

එහෙමනම් අවුලක් නෑ. තව පොල්මාමි කියල තිබුනා ඉතින් ගන්න එකේ ජාතකේ හොඳ වාහනයක් ගනින් කියලා.
මෙන්න මේ හෝස් එක මොකක්ද කියල කියපල්ලෝකෝ
![]()