තූ තෝ
මමත් මේ අර ඊයෙ වගේ ත්රෙඩ් එකක් දාන්න ගියේ එක්ස්පෝස් එකල... රෙපක් දීල ෂේප් කරගනින් එකවුන්ට් දෙකෙන්ම. නැත්නන් ලොක්කට කියල කෙළවනව හරියැ..

තූ තෝ

මමත් මේ අර ඊයෙ වගේ ත්රෙඩ් එකක් දාන්න ගියේ එක්ස්පෝස් එකල... රෙපක් දීල ෂේප් කරගනින් එකවුන්ට් දෙකෙන්ම. නැත්නන් ලොක්කට කියල කෙළවනව හරියැ..![]()


යකෝ බඩියා කියන්නේ වෙන එකෙක්. අපි දෙන්නම එකතු වෙලා උඹලව අන්දන එක කරන්නේ. උඹලත් මී හරක් වගේ අහු වෙනවා නේ ඉතින්.
බොරුනම් බඩියාගේ wall එක පැත්තේ ගිහින් බලපන් මම ඌට කොච්චර VM දාල තියේද කියලා...![]()

:ලොල්:
මමත් මේ අර ඊයෙ වගේ ත්රෙඩ් එකක් දාන්න ගියේ එක්ස්පෝස් එකල... රෙපක් දීල ෂේප් කරගනින් එකවුන්ට් දෙකෙන්ම. නැත්නන් ලොක්කට කියල කෙළවනව හරියැ..![]()



අපිනම් දන්නේ නෑ
රට්ටු කියන කතා තමා

බලාගෙන යනකොට එළකිරි එක තනිකරම Run කරන්නේ බඩිගේ fake වලින්ද කොහෙද?![]()



මේවා gt අයියගේ කුමන්ත්රණ




අනේ බොල ඇටයෝ.....
GTRZ කියන්නෙ මගේ ෆේක් එකක්..

අනේ බොල ඇටයෝ.....
තෝ උගේ මයිල් ගහකින් 0.000000000000000000000000000000001%ක් වත් වටිනව ද?
ඌ නම් පවතතින එකෙක්. දැකල කතා බහ කරල වලි ඇදගෙනත් තියනවා.....
නමුත් තෝ.....
තෝ මේ අවතාරයක් හරි වේතාලයෙක් හරි නේහ්!![]()
