අපේ_crazybuddy_40000_ගහන්නයි ලෑස්තිය.

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අනේ බොල ඇටයෝ.....
    තෝ උගේ මයිල් ගහකින් 0.000000000000000000000000000000001%ක් වත් වටිනව ද?
    ඌ නම් පවතතින එකෙක්. දැකල කතා බහ කරල වලි ඇදගෙනත් තියනවා.....

    නමුත් තෝ.....
    තෝ මේ අවතාරයක් හරි වේතාලයෙක් හරි නේහ්!:dull:

    මේකට නම් රිදෙයි.:P:P. (වේතාලයෙක් කියන්නේ මොකෙක්ද බන් :baffled::baffled:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හිටහං ඉතිං දවසක පේන්න එන්නං..:rofl:

    කවුද ඩෝ වේතාලයෙක් කිව්වෙ.. නොදන්න නම් වලින් බනින්න එපා බොල..:dull:

    මේකට නම් රිදෙයි.:P:P. (වේතාලයෙක් කියන්නේ මොකෙක්ද බන් :baffled::baffled:)
    :dull::dull::dull:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    okata kupadikatak thiyenne.aththatama okata pissu.rep kapapu aun hoyanna onenam okata kiwwama hari.38000n berunoth athi.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ බොල ඇටයෝ.....
    තෝ උගේ මයිල් ගහකින් 0.000000000000000000000000000000001%ක් වත් වටිනව ද?
    ඌ නම් පවතතින එකෙක්. දැකල කතා බහ කරල වලි ඇදගෙනත් තියනවා.....

    නමුත් තෝ.....
    තෝ මේ අවතාරයක් හරි වේතාලයෙක් හරි නේහ්!:dull:

    දත් කිඹුලා හදන්නේ GTRZ ව වර්ණනා කරලා මේකේ Mod තනතුරකට පනින්න. :P

    (දැන් නම් රිදිලා පීනගෙන එයි රූං ගාල... :rofl:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දත් කිඹුලා හදන්නේ GTRZ ව වර්ණනා කරලා මේකේ Mod තනතුරකට පනින්න. :P

    (දැන් නම් රිදිලා පීනගෙන එයි රූං ගාල... :rofl:)

    මලිත්ට ගහද්දි ඇයි චංචලා මේ කදුලු සලන්නේ.
    නාඩා ඉදින් නංගියෙ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකට නම් රිදෙයි.:P:P. (වේතාලයෙක් කියන්නේ මොකෙක්ද බන් :baffled::baffled:)

    හිටහං ඉතිං දවසක පේන්න එන්නං..:rofl:

    කවුද ඩෝ වේතාලයෙක් කිව්වෙ.. නොදන්න නම් වලින් බනින්න එපා බොල..:dull:

    :dull::dull::dull:
    ඔය හිපාටු සෙටාර් එකක් ඉන්නේ බං අන්සීන් වර්ල්ඩ් එකේ.....
    යක්ෂ
    ප්‍රේත
    පිශාච
    කුම්භාණ්ඩ
    වේතාල
    කියලා සෙට් එකක්..........
    වේතාලයෝ කියන්නේ මිනී කුණු කාල ජීවත් වෙන, ස්ථිර ස්වරූපයක් නැති, මේ ඉදලා මේ අතුරුදන් වෙන, ගද ගහන එකෙක්......
    Praise the lord :D

    දත් කිඹුලා හදන්නේ GTRZ ව වර්ණනා කරලා මේකේ Mod තනතුරකට පනින්න. :P

    (දැන් නම් රිදිලා පීනගෙන එයි රූං ගාල... :rofl:)
    අනේ ගුද රමණයෙහි යෙදියෙන් වෛශ්‍යාවගේ ශ්‍රක්‍රානු සුනඛයා!!!!!:angry::angry:
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඔය හිපාටු සෙටාර් එකක් ඉන්නේ බං අන්සීන් වර්ල්ඩ් එකේ.....
    යක්ෂ
    ප්‍රේත
    පිශාච
    කුම්භාණ්ඩ
    වේතාල
    කියලා සෙට් එකක්..........
    වේතාලයෝ කියන්නේ මණී කුණු කාල ජීවත් වෙන, ස්ථිර ස්වරූපයක් නැති, මේ ඉදලා මේ අතුරුදන් වෙන, ගද ගහන එකෙක්......
    අම්මේ දැන් තමයි කල්පනාවට ආවේ..:P:P

    අනේ ගුද රමණයෙහි යෙදියෙන් වෛශ්‍යාවගේ ශ්‍රක්‍රානු සුනඛයා!!!!!:angry::angry:

    අපොයි හොඳටම රිදිලා :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය හිපාටු සෙටාර් එකක් ඉන්නේ බං අන්සීන් වර්ල්ඩ් එකේ.....
    යක්ෂ
    ප්‍රේත
    පිශාච
    කුම්භාණ්ඩ
    වේතාල
    කියලා සෙට් එකක්..........
    වේතාලයෝ කියන්නේ මිනී කුණු කාල ජීවත් වෙන, ස්ථිර ස්වරූපයක් නැති, මේ ඉදලා මේ අතුරුදන් වෙන, ගද ගහන එකෙක්......
    අන්තිම ජරා විදියටනේ බං උඹ බැනල තියෙන්නෙ..:shocked::dull:
     
    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    තවත් කුප්ප වැඩ කර කර කුප්ප කතා කියා කියා තවත් චිරාත් කාලයක් කිරියේ වැජබේවා
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    :(

    ඔව් බං.. මං හිතුවෙ අවතාරෙ වගේ සියුමැලි ටෝකක් කියලා.. බැලින් නම් අන්තිම කුප්පයිනේ..:dull:

    ඇහැට පෙන්නේ නැති උන්ගෙනුත් එපාම කරපු එකාගේ නම උඹට කියල තියෙන්නේ. :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැලුවා බං.. ඔය ඩාන්සින් ගෘෘප් එකේම කෙල්ලො ඉන්නෙ..:yes:

    කියල වැඩක් නෑ. උඹ පව් බං :rofl::rofl::rofl:

    :(

    ඔව් බං.. මං හිතුවෙ අවතාරෙ වගේ සියුමැලි ටෝකක් කියලා.. බැලින් නම් අන්තිම කුප්පයිනේ..:dull:

    ඇහැට පෙන්නේ නැති උන්ගෙනුත් එපාම කරපු එකාගේ නම උඹට කියල තියෙන්නේ. :rofl::rofl:

    වෙලාවට තේරුම අහගත්තෙ..:dull:
    ළිද පමණි!!!!:rofl::rofl::rofl::rofl: