අපේ_crazybuddy_40000_ගහන්නයි ලෑස්තිය.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull::dull::dull:
    තූ තෝ

    මමත් මේ අර ඊයෙ වගේ ත්‍රෙඩ් එකක් දාන්න ගියේ එක්ස්පෝස් එකල... රෙපක් දීල ෂේප් කරගනින් එකවුන්ට් දෙකෙන්ම. නැත්නන් ලොක්කට කියල කෙළවනව හරියැ.. :P
     
    • Like
    Reactions: crazybuddy

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් මේ අර ඊයෙ වගේ ත්‍රෙඩ් එකක් දාන්න ගියේ එක්ස්පෝස් එකල... රෙපක් දීල ෂේප් කරගනින් එකවුන්ට් දෙකෙන්ම. නැත්නන් ලොක්කට කියල කෙළවනව හරියැ.. :P

    යකෝ බඩියා කියන්නේ වෙන එකෙක්. අපි දෙන්නම එකතු වෙලා උඹලව අන්දන එක කරන්නේ. උඹලත් මී හරක් වගේ අහු වෙනවා නේ ඉතින්. :rofl:

    බොරුනම් බඩියාගේ wall එක පැත්තේ ගිහින් බලපන් මම ඌට කොච්චර VM දාල තියේද කියලා... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ බඩියා කියන්නේ වෙන එකෙක්. අපි දෙන්නම එකතු වෙලා උඹලව අන්දන එක කරන්නේ. උඹලත් මී හරක් වගේ අහු වෙනවා නේ ඉතින්. :rofl:

    බොරුනම් බඩියාගේ wall එක පැත්තේ ගිහින් බලපන් මම ඌට කොච්චර VM දාල තියේද කියලා... :P

    මම මේ ඇත්තටමයි කිව්වෙ :baffled:
     
    IsharaRox79

    Well-known member
  • Dec 5, 2014
    695
    36
    48
    Panadura
    වත් කුප්ප වැඩ කර කර කුප්ප කතා කියා කියා තවත් චිරාත් කාලයක් කිරියේ වැජබේවා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :ලොල්:
    :dull:

    මමත් මේ අර ඊයෙ වගේ ත්‍රෙඩ් එකක් දාන්න ගියේ එක්ස්පෝස් එකල... රෙපක් දීල ෂේප් කරගනින් එකවුන්ට් දෙකෙන්ම. නැත්නන් ලොක්කට කියල කෙළවනව හරියැ.. :P
    බයවෙලා රෙප් දුන්නා.. :(

    crazybuddy=radioactive

    ඒ පාර තව එකක්... :lol:
    :lol::lol::lol:

    අපිනම් දන්නේ නෑ
    රට්ටු කියන කතා තමා
    විශ්වාස කරන්නෙපා සහෝ.. රට්ටු බොරු කියන්නෙ..:no:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Congratz Crazybuddy
    11.gif
    11.gif
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    uge kata thamai kata :angry:
    ka@$ma katak thiyenne :P
    JAYA WEWAAA bro
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes:
    GTRZ කියන්නෙ මගේ ෆේක් එකක්..:cool:
    අනේ බොල ඇටයෝ.....
    තෝ උගේ මයිල් ගහකින් 0.000000000000000000000000000000001%ක් වත් වටිනව ද?
    ඌ නම් පවතතින එකෙක්. දැකල කතා බහ කරල වලි ඇදගෙනත් තියනවා.....

    නමුත් තෝ.....
    තෝ මේ අවතාරයක් හරි වේතාලයෙක් හරි නේහ්!:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ බොල ඇටයෝ.....
    තෝ උගේ මයිල් ගහකින් 0.000000000000000000000000000000001%ක් වත් වටිනව ද?
    ඌ නම් පවතතින එකෙක්. දැකල කතා බහ කරල වලි ඇදගෙනත් තියනවා.....

    නමුත් තෝ.....
    තෝ මේ අවතාරයක් හරි වේතාලයෙක් හරි නේහ්!:dull:

    Praise the lord :D