kalin kiuwanam ganna thibbabump

දිනෙන් දින දියුණුවට පත් වේවා. ලැබෙන මාසික ලාබයෙන් අඩුම වශයෙන් 2% වත් (අඩුම වශයෙන්) අසරණ සරණ හෝ යම් කිසි පින් අතේ වැඩකට යොදවපන්. ප්‍රදේශයේ බස් හෝල්ට් එකක් රෙපයාර් කරන වැඩක් එහෙම නැත්නම් දියුණු වෙන මනුස්සයෙකුට පෙට්ටි කඩයක් දාල දෙන වැඩක් වගේ ඕනෙම දෙයක් වෙන්න පුළුවන්.
උඹේ ව්‍යාපාරය කවදාහරි බංකොලොත් උනත් (කිසිසේත් එසේ නොවේවා කියලයි ප්‍රාර්ථනය මගේ) ඒක වෙන්නෙ ඔය එලියට දීපු 2% හෝ 5% හින්ද නෙමෙයි කියලත් මතක තියාගන්න. හැබැයි ඒකෙන් ලැබෙන හොඳ ප්‍රතිපල ගැන කවදාහරි උඹට වැටහෙයි.
machan customize karala hadawaganna puluwanda? mata mesekui cupboard ekakui hadaaganna oone.
suba pathum aluth wiyaparayata.
koheda thiyenne shop eka
man ada hetama ganna enne mage aluth gedarata puluwannam ganan ehema dapan baladaaa
සුබ පෑතුම් !!!! දිනෙන් දින දියුණු වේවා !!!!
අපි දෙන design එකට හදාගන්ඩ පුලුවනිද???
all the best bro........
bump
bump
උඹ සෑහෙන කට්ට කාගෙන දියුණු වෙච්ච එකෙක්....
එහෙම උන්ට වරදින්නේ හරි කලාතුරකින් මොකද ඕන කරන ආත්ම ධෛර්යය තියන නිසා.....
උම දිනෙන් දින දියුණු වෙලා දොන් කරෝලිස්, ඊ.එච්. කුරේ වගේ පවතින, නමගිය ව්‍යාපාරයක හිමිකරුවෙක් වේවා!!!

අවන්කවම සුබ පෑතුම් සහෝ
bump
GOOD LUCK BRO![]()
නියමයි මචන්
දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න සුබ පතනව.
bump
ela .patta.
සිංහල කොල්ලෙක්;18311163 said:Machan gewanna denne nadda?mata badu Tikak ganna thiyenawa gadarata.habei eka para denna ne gewanna thama hoyanne ban
machan gewime krameta barida ban???

අනේ හුකේ.. ටීවී ප්‍රසන්ටර් කෙනෙක්.. ඉන්නෙ ගහ පිටිපස්සෙ. ඒත් හිගන වැඩ..
තෝ මැරියන්..
බඩු ගහන, ක්ලබ් බහින සල්ලි වලින් ඉතුරු කරල ගනින් මලපෙරේතයෝ.. දුවෙක් ඉන්නව නේද? නැත්වත් ඔය කාලකන්නි ජීවිතෙන් අයින් වෙලා ලස්සනට පවුල ගෙනියපන් යකෝ..
![]()

bump..ela thread eka..
lassanai mchn
JAYA WEWAAAAAAAAA
එළ මචෝ..... ව්‍යාපාරය දියුණුවේවා![]()
Niyamai kollo
Lassanai. Good Luck!!!
ME tike visthara dala blog ekakwath hadapan ethakota details balaganna lesi

TFS..Jaya wewa!!! EK eke ayata discount nadda?![]()
මචං වැඩේ නියමයි. මගේ උඩ තට්ටුවේ කාමර වලට බඩු ටිකක් ගන්න ඕන. දුර තමා බන් අවුල. මම බදුල්ලේ...![]()

me set eka anthima keeyada denna puluwan? meke thawa photos daapan machan... good thread....
![]()