Nipun Furniture

Status
Not open for further replies.

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දිනෙන් දින දියුණුවට පත් වේවා. ලැබෙන මාසික ලාබයෙන් අඩුම වශයෙන් 2% වත් (අඩුම වශයෙන්) අසරණ සරණ හෝ යම් කිසි පින් අතේ වැඩකට යොදවපන්. ප්‍රදේශයේ බස් හෝල්ට් එකක් රෙපයාර් කරන වැඩක් එහෙම නැත්නම් දියුණු වෙන මනුස්සයෙකුට පෙට්ටි කඩයක් දාල දෙන වැඩක් වගේ ඕනෙම දෙයක් වෙන්න පුළුවන්.

    උඹේ ව්‍යාපාරය කවදාහරි බංකොලොත් උනත් (කිසිසේත් එසේ නොවේවා කියලයි ප්‍රාර්ථනය මගේ) ඒක වෙන්නෙ ඔය එලියට දීපු 2% හෝ 5% හින්ද නෙමෙයි කියලත් මතක තියාගන්න. හැබැයි ඒකෙන් ලැබෙන හොඳ ප්‍රතිපල ගැන කවදාහරි උඹට වැටහෙයි.
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    man ada hetama ganna enne mage aluth gedarata puluwannam ganan ehema dapan baladaaa
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    සුබ පෑතුම් !!!! දිනෙන් දින දියුණු වේවා !!!!

    අපි දෙන design එකට හදාගන්ඩ පුලුවනිද???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ සෑහෙන කට්ට කාගෙන දියුණු වෙච්ච එකෙක්....
    එහෙම උන්ට වරදින්නේ හරි කලාතුරකින් මොකද ඕන කරන ආත්ම ධෛර්යය තියන නිසා.....

    උම දිනෙන් දින දියුණු වෙලා දොන් කරෝලිස්, ඊ.එච්. කුරේ වගේ පවතින, නමගිය ව්‍යාපාරයක හිමිකරුවෙක් වේවා!!!
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නියමයි මචන්
    දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න සුබ පතනව.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් උඹේ නම්බර් එක දීපන්..
    මට සෝෆා එකයි පුටු 6 කෑම මේසෙකුයි ඕන වෙලා තියෙනවා..
    උඹ ට්‍රාන්ස්පෝට් දෙනවද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    gananekkama danna ko bro

    සමහර ඒවල ගනන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. ඒකයි ගනන් දැම්මේ නැත්තේ..
    ඔයාට ඕනදේ කිව්වොත් ගාන කියන්න පුලුවන් :yes:


    machn ganan ehema kohomada ??

    ඔයාට ඕනදේ කියන්න :dull:

    EK apita discount thiyenawada ??

    ලී බඩු ශොප්ස් වලට දෙන තොග මිලටම ඔයාලටත් දෙන්නම් :yes:

    priceses dapan machan

    6 X 6 1/2 bed ekak one prices kiyapanko

    hoda mettekut one sprin ekak unat kamak na

    තේක්ක බොක්ස් ඇදක් ගන්න... 25000 ඉදන් ඉහලට තියෙනවා.. :yes:
    මෙට්ට නම් අපිලග නෑනේ.. :P



    niyamai machan
    PM ekak dannam
    All the best for the future

    ela machan.congrtaz !!!!!!
    design tika sira.

    නියමයි මචං :cool:

    තැන්ක්ස් මචන්ලා... උබලා හැමදාමත් මට සප් එක දුන්නා... මට කරන්න පුලුවන් උපරිමය මම උබලට කරන්නවා අනිවා... :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    එලස්.. ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..

    පුලුවන් නම් ගණන් එහෙමත් දාපන්... ලීෆ්ලට් එකක් එහෙම ඩිසයින් කරල ප්‍රින්ට් කරල දීපන්.. ඕනිනන් විස්තර දුන්නොත් ඩිසයින් කරල දෙන්න පුලුවන් ෆ්‍රී ඔෆ් චාර්ජ්..

    මේ දවස්වල සීසන් නිසා ලී බඩු වල හිගයක් තියෙනවා... තව ගොඩක් දේවල් හදාගන්න තියෙනවා.. ඒවත් හදලා ෆොටෝස් දාන්නම් ගනන් එක්කම...


    dining table with chairs ... monawada ban thiyenne
    prices dannako

    කෑම මේස තනිකර ලීයෙනුත්, වීදුරු දාපු මේසත් විදි දෙකකට තියෙනවා..
    කෑමමේස පුටුනම් ඩිසයින් ගොඩකින් තියෙනවා..
    මේසයක් 25000 ඉදනුත්, පුටුවක් 3500 ඉදනුත් ඉහලට තියෙනවා...
    මම ඉක්මනට ඒවල ෆොටෝස් ටිකක් දාන්නම්...


    නියමයි මචන්
    දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න සුබ පතනව.



    තැන්ක්ස් මචන්ලා

    10959295_785836328172092_1101229554874051368_n.jpg


    machan meka keeyada bn

    ඕක ඔඩර් එකකට කලේ... සෙට් එකම 28500ක් දුන්නේ...
    ඕකේ පුටු සූරියමාර, කනප්පුව තේක්ක..
    ඔයාට තව අඩුකරලා දෙන්නම්...


    Good Luck machan!!! :yes::yes:

    Gdluck ban wardinna epa kawma daawath

    Good luck machan. ISsarahata one wei. Ethakota kiyannam :)

    congradz bro........

    all the best macho....

    තැන්ක්ස් මචන්ලා

    oya dinning table eka kohomada ganan hilaw oita wada loku 1 tiyenawa neda?

    අඩි 3 පලල අඩි 6 දිගටයි
    අඩි 3.5 පලල අඩි 7 දිගටයි තියෙනවා..
    ඕනමනම් අඩි 4 පලල අඩි 8ට කරලා දෙන්නත් පුලුවන්...

    අඩි 3*6 මේසයක් 25000
    අඩි 3.5*6 මේසයක් 30000
    අඩි 4*8 මේසයක් 38000
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan gewime krameta barida ban???

    අනේ හුකේ.. ටීවී ප්‍රසන්ටර් කෙනෙක්.. ඉන්නෙ ගහ පිටිපස්සෙ. ඒත් හිගන වැඩ..
    තෝ මැරියන්..
    බඩු ගහන, ක්ලබ් බහින සල්ලි වලින් ඉතුරු කරල ගනින් මලපෙරේතයෝ.. දුවෙක් ඉන්නව නේද? නැත්වත් ඔය කාලකන්නි ජීවිතෙන් අයින් වෙලා ලස්සනට පවුල ගෙනියපන් යකෝ..


    :P
     
    Last edited:
    Status
    Not open for further replies.