Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    kalin kiuwanam ganna thibba :confused::confused: bump

    ආයේ ඕනවුනොත් කියන්නකෝ :)

    දිනෙන් දින දියුණුවට පත් වේවා. ලැබෙන මාසික ලාබයෙන් අඩුම වශයෙන් 2% වත් (අඩුම වශයෙන්) අසරණ සරණ හෝ යම් කිසි පින් අතේ වැඩකට යොදවපන්. ප්‍රදේශයේ බස් හෝල්ට් එකක් රෙපයාර් කරන වැඩක් එහෙම නැත්නම් දියුණු වෙන මනුස්සයෙකුට පෙට්ටි කඩයක් දාල දෙන වැඩක් වගේ ඕනෙම දෙයක් වෙන්න පුළුවන්.

    උඹේ ව්‍යාපාරය කවදාහරි බංකොලොත් උනත් (කිසිසේත් එසේ නොවේවා කියලයි ප්‍රාර්ථනය මගේ) ඒක වෙන්නෙ ඔය එලියට දීපු 2% හෝ 5% හින්ද නෙමෙයි කියලත් මතක තියාගන්න. හැබැයි ඒකෙන් ලැබෙන හොඳ ප්‍රතිපල ගැන කවදාහරි උඹට වැටහෙයි.

    අනිවර්යෙන් එහෙම දෙයක් කරනවා මචන්.. මේ බිස්නස් එකේ අද කෝටිපතියා හෙට පාරට වැටෙනවා..
    එහෙම අත්දැකීම් ගොඩක් තියෙනවා.. මමත් ඒ අත්දැකීමෙන්ම ජීවිතය පටන් ගත්ත කෙනෙක්..
    ගස් එක්ක ගනුදෙනුවක් කරන්නේ, ස්වබාව සම්පත් වලින් ගොඩ යනවා වගේම ස්වබාවදර්මයට අපෙන් දෙයක් අනිවාර්යෙන්ම විය යුතුයි..
    නැත්තන් පැවැත්මක් නෑ


    machan customize karala hadawaganna puluwanda? mata mesekui cupboard ekakui hadaaganna oone.

    හැම එකම එහෙම හදන්නේ නෑ.. ගොඩක් අය ෆොටොස් එවලා මේක හදලා දෙන්න පුලුවන්ද කියලා අහනවා... ඒත් ඒක හදන්න ගත්තම හේත්තු වෙන තැන් හරියට වෙන්නේ නැති වෙන්න පුලුවන්... ගොඩක් දේවල් එහෙම වෙනවා.. එහෙම වුනොත් ඒ හදන බඩුව හෙලවෙන්න ගන්නවා... ඔයාගේ ෆොටෝස් එවන්න මන් බලලා කියන්නම්..

    suba pathum aluth wiyaparayata.
    koheda thiyenne shop eka

    මොරටුවෙ මචන්


    man ada hetama ganna enne mage aluth gedarata puluwannam ganan ehema dapan baladaaa

    මොනවද ඔයාට ඕනවෙන්නේ?

    සුබ පෑතුම් !!!! දිනෙන් දින දියුණු වේවා !!!!

    අපි දෙන design එකට හදාගන්ඩ පුලුවනිද???

    හැම එකම බැහැ.. ඩිසයින් එක එවන්න මන් බලලා කියන්නම්

    all the best bro........



    තෑන්ක්ස් මචන්ලා

    උඹ සෑහෙන කට්ට කාගෙන දියුණු වෙච්ච එකෙක්....
    එහෙම උන්ට වරදින්නේ හරි කලාතුරකින් මොකද ඕන කරන ආත්ම ධෛර්යය තියන නිසා.....

    උම දිනෙන් දින දියුණු වෙලා දොන් කරෝලිස්, ඊ.එච්. කුරේ වගේ පවතින, නමගිය ව්‍යාපාරයක හිමිකරුවෙක් වේවා!!!

    තෑන්ක්ස් මචන්..
    මම ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ හොදම දේ දෙන්න.. කලිනුත් ත්‍රේඩ් වලින් හොද ලී බඩු තෝරගන්න විදිය මන් කිව්වා...
    ගොඩක් අය ඉන්නවා බොරු කර කර ලී බඩු විකුනන.. ඒත් මම එහෙම කරන්නේ නෑ..
    කොලිටි බඩු නිසා අනිත් තැන් වලට වඩා ගනන් වැඩිවෙනවා සමහර ඒවා.. ඒ නිශ්පාදන වියදම වැඩි නිසා... ඒත් මම සාදරන මිලකට තමයි බඩු දෙන්නේ..
    ඔයා කියපු විදියේ ලොකු නම් තියෙන ආයතන වලට මම ලී බඩු දීලා තියෙනවා.. මන් දැන් මගේම නමක් හදාගන්න හදන්නේ..
    මගෙන් ලීබඩු ගත්ත අය අද වෙනකන් නම් වරදක් කියලා නෑ.. එහෙම වරදක් තිබුනොත් ප්‍රසිද්දියේම මට කියන්න කියලා ඉල්ලනවා හැමෝටම දැනගන්න..
    ඒතරම් මම විශ්වාසෙන් කියන්නේ මට මන් ගැන 100% විශ්වාස නිසා...
    :yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං වැඩේ නියමයි. මගේ උඩ තට්ටුවේ කාමර වලට බඩු ටිකක් ගන්න ඕන. දුර තමා බන් අවුල. මම බදුල්ලේ...:D:D:D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    අවන්කවම සුබ පෑතුම් සහෝ


    GOOD LUCK BRO :)

    නියමයි මචන්
    දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න සුබ පතනව.


    ela .patta.

    තැන්ක්ස් මචන්ලා


    සිංහල කොල්ලෙක්;18311163 said:
    Machan gewanna denne nadda?mata badu Tikak ganna thiyenawa gadarata.habei eka para denna ne gewanna thama hoyanne ban


    machan gewime krameta barida ban???

    මෙහෙමයි... ඔයා ලීබඩු ගෙවන්න දෙන තැනකින් බඩු ගන්නකොට ඔයාලගෙන් මුල් වාරිකය විදියට ඒ බාන්ඩේ වටිනාකම ගෙවලා තමයි ගන්න වෙන්නේ...

    මන් ඕක මෙහෙම කියන්නම්.. ඔය ප්‍රසිද්ද ආයතනවල ලීබඩුවක් ල්ක්ශයක් වෙනවා කියලා හිතන්න... ඒ බාන්ඩේ සැබෑ මිල 50000යි..
    එකට එකක අසීමිත ලාබයක් තියලා තමයි එයාලා විකුනන්නේ... ඉතින් එයාලට ගෙවීමේ ක්‍රමයට දෙන්න පුලුවන්.. ට්‍රාන්ස්පෝට් ෆ්‍රි දෙන්නත් පුලුවන්...

    අපෙන් බාන්ඩේ ගත්තොත් අපි විකුනන්නේ 50000යි.. ගොඩක් වෙලාවට ඒ බාන්ඩේ විතරක් නම් ගන්නේ අපිට ට්‍රාන්ස්පෝට් වත් ෆ්‍රී දෙන්න විදියක් නෑ...
    උපරිම සාදාරන විදියට තමයි අපි වයාපාරය කරන්නේ... ට්‍රාන්ස්පෝට් ෆ්‍රී දුන්නේ නෑ කියලා තරහා වෙන්න එපා..
    මොකද අපි ගෙවන්න දුන්නේ නැති වුනාට, ට්‍රාන්ස්පෝට් දුන්නේ නැති වුනාට පාරිබෝගිකයට එකට එකක ලාබයක් කරලා දීලා තියෙනවා.
    හිතලා බලන්න ටිකක්
    :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    අනේ හුකේ.. ටීවී ප්‍රසන්ටර් කෙනෙක්.. ඉන්නෙ ගහ පිටිපස්සෙ. ඒත් හිගන වැඩ..
    තෝ මැරියන්..
    බඩු ගහන, ක්ලබ් බහින සල්ලි වලින් ඉතුරු කරල ගනින් මලපෙරේතයෝ.. දුවෙක් ඉන්නව නේද? නැත්වත් ඔය කාලකන්නි ජීවිතෙන් අයින් වෙලා ලස්සනට පවුල ගෙනියපන් යකෝ..


    :P

    :D

    bump..ela thread eka..

    lassanai mchn
    JAYA WEWAAAAAAAAA

    එළ මචෝ..... ව්‍යාපාරය දියුණුවේවා :yes:

    Niyamai kollo

    Lassanai. Good Luck!!!

    තෑන්ක්ස් මචන්ලා


    ME tike visthara dala blog ekakwath hadapan ethakota details balaganna lesi

    වෙබ් එකක් හදමින් පවතිනවා මචන්...
    දැනට එලකිරි එකෙනුයි ෆ්.බි පේජ් එකෙනුයි විස්තර බලාගන්න පුලුවන් :yes:


    TFS..Jaya wewa!!! EK eke ayata discount nadda?:yes:

    මට පුලුවන් උපරිම සාදාරන මිලට දෙන්නම් මචන්

    මචං වැඩේ නියමයි. මගේ උඩ තට්ටුවේ කාමර වලට බඩු ටිකක් ගන්න ඕන. දුර තමා බන් අවුල. මම බදුල්ලේ...:D:D:D

    මචන් යාපනේ ඉදන් එනවා බඩු ගන්න... කන්ටේනර් එන්නේ.. ලන්කාව වටෙන්ම එනවා බඩු ගන්න...
    ඔයා හරියට ගත්තොත් ඔයාට එකට එකක ලාබයක් තියෙනවා...
    ඔය කොහෙ ඉන්න මොන නම තියෙන කෙනත් මොරටුවෙන් තමයි ලී බඩු ගෙනියන්නේ...
    :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    me set eka anthima keeyada denna puluwan? meke thawa photos daapan machan... good thread.... :)

    11072244_814144855341239_1714775432213859488_n.jpg
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    නියමයි මචං අපිත් ලීබඩු ඕන උනොත් දුවගෙන එන්නම් කො ඔය පැත්තේ:yes::yes:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    නියමයි මචන්
    දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න සුබ පතනව.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..!
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නියමයි.... ව්‍යාපාරය දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.... :)

    (පාරිබෝගිකයට අවංක වෙන්න.. කවදාවත් බොරු කරලා ව්‍යාපාර කරන්න එපා මචෝ... තමන් අවන්කනම් අනිවා හරියනවා) :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    me set eka anthima keeyada denna puluwan? meke thawa photos daapan machan... good thread.... :)

    11072244_814144855341239_1714775432213859488_n.jpg

    මේක 65000ක් වෙනවා මචන්.. තේක්ක අන්ක 1න්..

    මේ තියෙන්නේ ෆොටෝස්


    11169667_830704910351900_975370702628773738_o.jpg


    11174585_830704967018561_562783348808541266_o.jpg


    11187806_830704937018564_1808296932322541870_o.jpg


    10421411_830704897018568_3154422369272623772_n.jpg
     
    Status
    Not open for further replies.