වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාමිලා ම‍ගේ කාර් කටුව 1.5 ‍
    ඔය වාහන වල පිකප් කරනකොට සාමාන්‍යයෙන් කොච්චර rpm එකකට වෙනකං යන්න පුලුවන්ද ?
    අර ෆිල්ම් වල වගේ රතු කට්ටටම නෙවේ.. සාමාන්‍යයෙං මොකක් හරි ලිමිට් එකක් තියෙනවද ? :rolleyes:
    අද බලපු වීඩියෝ කෑල්ලක ‍එහෙම එකක් කියනවා අරු.. ්ක හරියට තේරුනේ නෑ :baffled:

    මාමිලා කියලා කැත වචනයක් කියලා. දැක්කෙ නෑ වගේ ඉන්න ඕනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හම්මේ උබලකියන එවුව ඇහුවම වාහන ගන්න බය හිතෙනවා බන්.පාරෙ බස් එක හොඳයි වගේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදු අම්මියෝ!!! බැලුවම ඒකත් පට්ට බයානකයි නේද? හැබැයි ඔය වැඩෙ වෙනස් වාහන දෙකකට කරන්න පුලුවන්ද? එතකොට මාට්ටු නේද? උදා:-කොරොල්ලා කාර් එකක උස්සපු පොතකින් වෙන ජාතියක කාර් එකක් දුවද්දි?? ඔය කියන සිද්දිය නිසා අවුලක් වෙන්න පුලුවන්ද? RMV එකේ තියෙන්නෙ ඇත්ත වාහනේ විස්තරේනේ? :dull::dull::dull::dull:

    අපේ රටේ පොලිසිය, ඒ කියන්නේ පාරේ ට්‍රැෆික් කරන උදවිය සහ මෝටර් සයිකල් , ත්‍රීවීලර් විතරක් නවත්තල බලපත්‍ර පරීක්ෂා කරන ට්‍රැෆික් නොවෙන මහත්තුරු රවට්ටන එක සිම්පල් වැඩක් හොඳ වැඩ දන්නා එකෙකුට. මම මේ කතා කරන්නේ අපරාධ ගැන පරීක්ෂණ කරන පොලිස් නිලධාරීන් ගැන නෙවෙයි. පොලිසියේ තියන ප්‍රධානම ගැටළුවක් තමයි ඉංග්‍රීසි ලිවීමට , කියවීමට, කතා කිරීමට තියන නොහැකියාව සහ තාක්ෂනය පිලිබඳ නොදැනුවත්කම.. එතැනදී පොලිසිය නොමග යවන එක සිම්පල්. ඔයා මේ උදාහරණයකට කියන වාහන දෙකම එකම ජාතියේ නම් ඒ කියන්නේ ටොයෝට නම් මොඩල් එක වෙනස් උනා කියල අඳුරගන්න පුළුවන් පොලිස් මහත්තරු ඉන්නේ හරිම අඩුවෙන්. විශේෂයෙන් කාර් සහ සුකොපභෝගී වාහන ගැන පොලිසිය දැනුවත් මදියි.

    මම උදාහරණයක් විදිහට දවස් දෙකකට කලින් මට වෙච්චි දෙයක් කියන්නම්.. මගේ ලංකාවේ ලයිසන් එක මම ගත්තේ 1995 නිසා එව්වා අලුත් කරන්න ඕන නැහැ. එත් දැන් මගේ ලයිසම පරණ CTB බස් එකකට වඩා අබලන්. ඒ කියන්නේ මා ගාව තියෙන්නේ ලයිසමේ කැඩුන කොටස් එකතු කරලා ලමිනෙට් කරල එකලස් කරපු ලයිසන් කෑල්ලක්. මව් ලයිසම දීල අලුත් එකක් ගන්න ගියොත් මුන් මට දෙන්නේ අවුරුදු 8 න් අලුත් කරන්න වෙන ලයිසමක් නිසා මම මේකෙන් පුළුවන් තරම් අලුත් මේක පාවිච්චි කරන්න තමයි උත්සහ කරන්නේ.

    ගිය වතාවේ ලංකාවට ආපු වෙලේ ලයිසම පිළිගන්න බැහැ කියල අනුරාධපුරේදී පොලිස් මහත්තයෙක් මාව උසාවි දාන්නම හදල නුලෙන් බේරුනා නිසා මම මේ වතාවේ එද්දී ඇමරිකාවේ ලයිසමට international එකක් හදාගෙන ආව එහෙන්. ඔන්න පෙරේද කොළඹ එන්න ඇවිත් හයිවේ එකට දානකොටම එතන එන්ට්‍රන්ස් එකේ හිටපු පොලිස් මහත්තය එතනින් දාන ඔක්කොම වාහන නවත්තල ලයිසන් බලනවා.. මම ඉල්ලපු ගමන් අන්තර්ජාතික රියදුරු බලපත්‍රය දුන්න උන්දැට.. ඒ උත්තමය එයින් එකක් දැකපු පළමු වතාව තමයි ඒ.. මේ නිලධාරියා ට්‍රැෆික් පොලිස් එක්කෙනෙක් නෙවෙයි. මේ නිලධාරියා මගේ අන්තර්ජාතික ලයිසමත් අරගෙන එතන හිටපු තවත් නිලධාරියෙක් එක්ක මේකේ පිටු එහාට පෙරලනවා, මෙහාට පෙරලනවා,, දෙන්නත් එක්ක තොරණ නරඹනවා වගේ මගේ අන්තර්ජාතික බලපත්‍රය සහ ඇමෙරිකානු ලයිසම නරඹනවා.. අන්තිමේ මාව නවත්තපු උත්තමය ඇවිත් මට කියනවා මට එකෙන් මෙහෙ එලවන්න බැහැලු ලංකාවෙන් එකක් ගන්නම ඕනෙලු..

    මට උන්දැට නීතිය කියාදෙන්න වෙලාවක් නැති නිසා මම කිව්වා ඔයා අන්තර්ජාතික රියදුරු බලපත්‍රය ගැන දන්නේ නැත්තම් ඒ ගැන ඉගෙනගෙන එන්න.. මම ඕක හදාගෙන ආවේ මගේ ලකාවේ ලයිසම කැඩිලා නිසා කියල.. ඔන්න ඒ එක්කම ඒ උත්තමය ඒ ලයිසමේ තිබ්බ මගේ නම හොයාගෙන මට කියනවා හරි හරි මේකේ ඔයාගේ විස්තර තියන නිසා ඔයාට එලවන්න පුළුවන් කියල.. ඒ එහෙම කිව්වේ උන්ද එතන පීචන් වෙනවා කියල දැනුන නිසා.. ඒ ගමන මම ලංකාවේ ලයිසමත් ඒ උත්තමයට පෙන්නුව.. ඒ ගමන කියාපි මේක මුලින්ම පෙන්නුවානම් ප්‍රශ්නයක් නැහැ නේද කියල.. මම එක මුලින්ම පෙන්නුවානම් උන් මේකේ කැඩිලා කියල මගෙන් ගානක් කඩන්න හදන බව දන්නා නිසාම තමයි මම අන්තර්ජාතික ලයිසම හදාගෙන ආවේ.. එත් මට අන්තර්ජාතික ලයිසම හොරට ප්‍රින්ට් කරන ආවත් ඒ උත්තමයාගේ කනින් රිංගල යන එක සුළු වැඩක්.. මොකද පොල් මාමත් මෙහෙම හිටියට ග්‍රැෆික් වැඩ කටයුතු ඉතා හොඳින් ප්‍රගුණ කරලයි මේ ඉන්නෙ ..

    ඒ වගේ තමයි අනිකුත් සියලුම බලපත්‍ර.. පොලිස් මහත්තරු ගාව ඒ වෙලේම පරීක්ෂා කරන්න ඔන්ලයින් ඩේටබේස් එකක් නැති නිසා RMV එකේ තියන දත්ත එයාලට එවෙලේ පරීක්ෂා කරන්න විදිහක් නැහැ. නිවැරදිව සකස් කරපු ව්‍යාජය බලපත්‍රයක් පෙන්නුවත් එයාලට හඳුනාගන්න අපහසු නිසා අපරාධ කරන උදවියට නීතිය යටින් රිංගල යන එක සුළු දෙයක්..

    මේ විස්තර හුඟක් ලියන්නේ අපේ කටු සෙට් එකේ උදවිය සහ එළකිරි සාමාජිකයින් නොදැන අමාරුවේ වැටෙන එක වලක්වන්න බව සියල්ලෝ දැනගනිත්වා.. මේ සියලු විස්තර නීතියට යටින් රිංගා යාමට උපදෙස් විසිහට සලකන්න එපා.. ඔව්ව කරලා අහු උනොත් 4 වෙනි තට්ටුවට ගිහින් සෙට් එක ලාච්චුවේ දාගන්න පුළුවන් වෙයි සනීපෙට .

    * අපේ පොලිසිය මෝටර් සයිකලයක් ත්‍රීවීලරයක් නවත්තල බලපත්‍ර පරීක්ෂා කරන තැන් වලින් කිසිම බලපත්‍රයක් නැති රෝද 4 වාහන කී දාහක් යනවා ඇතිද??? ඒ තැන් වලින් රියදුරු බලපත්‍ර නැති මෝටර් රථ රියදුරන් කොයිතරම් මෝටර් රථ පදවාගෙන යනවා ඇතිද?? ඒ අතින් බැලුවාම පොලිසිය බොහොම ප්‍රභල විදිහට මෝටර් සයිකල් සහ ත්‍රිරෝද රථ රියදුරන්ට හිරිහැර කරනව එත් කව්රුත් ඒ ගැන කතා කරන්නේ නැහැ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    .........................
    ........................

    මේකේ මොටසයිකල් එලවන යාලුවෝ ඉන්න නිසා (හරිදුවා) මම මෝටසයිකල් ගැන මුනිවත රකින්නම්. ඒත් මචං ත්‍රීවිල් නම් ඔහෝම නෙවෙයි පරික්ෂා කරන්න ඕනේ. එක එක ත්‍රීවිල් එක පස්සෙන් එක එක පොලිස් කාරයෝ ගිහින් පරීක්ෂා කරත් හොදයි. කිසිම විනයක් නැතුව පාරේ වාහන එලවන පිරිසක් තමයි ත්‍රීවිල් කාරයෝ. මේ කෙලින් පාරේ ගිහින් හිටපු ගමන් යූටර්න් ගහනවා. :growl: වමට සිග්නල් දාන 99% ක්ම හරවන්නේ දකුණට :growl: වාහන නැති නිදහස් පාරේ පාර පුරා පුලුවන් තරම් හිමින් යනවා, වාහන වැඩි පාරේ පුලුවන්තරම් හයියෙන් ඇතුලෙන් ඇතුලෙන් රිංගගෙන යනවා. මම දන්න කීපදෙනෙක් ත්‍රීවිල් පාක් එකේ අනුන්ගේ දඩ කොල තියාගෙන හවසට ඉන්නවා. තමන්ට ලයිෂන් එකක් නෑ, අහු වුනොත් අනුන්ගේ දඩ කොල පෙන්නනවා. :lol: සෙනසුරාදට එහෙම පාක් වල සෙට් හවසට එකතු වෙලා බොනවා, උන් ඊටපස්සේ බීපු මරගාතේ ත්‍රීවිල් එලවනවා. වෙට්ටු දාගෙන ඉරි දෙක පවා කපනවා. :lol:වැඩි හරියක් ඔය යක්කු එලවන්නේ මහ අසික්කිත විදිහට.
    අනිත් ඛාන්ඩේ ඩිමෝ බට්ටා, බට්ටි, මැක්සිමෝ වගේ බට්ට ලොරි තියං ඉන්න වල් බූරු රැල. උඹට මේ පාර ඩ්‍රයිව් කරද්දී ඔය වගේ පිස්සො හම්බුවෙන්න ඇති. මොකද දැනට අව්රුදු 2 කට කලින් තිබුනට වඩා දැන් ඔය බටු ලොරි වසංගතේ වැඩි වෙලා. උං එලවන්නෙත් කිසිම මාර්ඝ නීතියක් නැතිව. මේකයි මචං සීන් එක බාල වාහන එලවනකොට උංගේ මොල පොඩි වෙලා ටික ටික පහලට බහිනවා. අන්තිමට ගොඩක් උන්ගේ මොලේ තියන්නේ පස්චාත් භාගයේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පිස්සො දැන් පාරේ වැඩී.. ඒ ගැන කියන්න දෙයක් නෑ බන්... ත්මංගෙ පාඩුවෙ යන එකෙක්ට පාරෙ බැහැල යන්න බෑ දැන්.:no:

    අපි පොලොන්නරු ගියා වෙසක් එකට කලින්. දෙපාරක් හැපෙන්න ගිහිල්ල නූලෙන් බේරුනේ. අමු හරක් වගේ එලවන එවුන් වැඩී. :dull:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සාමාන්‍යයෙන් පැට්‍රල් ෆිල්ටර් එක මාරු කරනන් කියන්නේ කිලෝ මීටර් 15000 කට සැරයක්. ඉතිං උඹ අව්රුද්දටම 5000 ක් පැද්දත් දැන් ඊට වඩා පැදලනේ. අනික ලංකාවේ තියන ජරා පැට්‍රල් එක්ක කවර කතාද.
    ඔක්කොමත් හරි කියපු හැටි.... 2009 දී අලුතෙන් :P
    අළුත්ම එකක් ඩිකියෙත් තිබේ :P
    ප්ලග් 2005 දී අලුතින් දමා ඇත :P
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    මේවා මෙහෙම සරල විදිහට පැහැදිලි කරල දෙනවට උඹට ගොඩක් පින් මාමේ. :):yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිස්සො දැන් පාරේ වැඩී.. ඒ ගැන කියන්න දෙයක් නෑ බන්... ත්මංගෙ පාඩුවෙ යන එකෙක්ට පාරෙ බැහැල යන්න බෑ දැන්.:no:

    අපි පොලොන්නරු ගියා වෙසක් එකට කලින්. දෙපාරක් හැපෙන්න ගිහිල්ල නූලෙන් බේරුනේ. අමු හරක් වගේ එලවන එවුන් වැඩී. :dull:

    ඔව් බං කියල වැඩක් නෑ. මීහරක් රෑනක් එක්ක තමයි පාරේ යන්න වෙලා තියන්නේ. මේ ලගදි මගේ වාහනෙත් බෆර් එකේ බට්ටි මගුලක් ගෑවුනා. බෆර් එකට නම් අලාභයක් නෑ. ටිකක් ඇතිල්ලිලා විතරයි. ඌට නම් සෑහෙන්න පාඩුයි. ඒ වල් හරකා වංගුවේ රෝංසයිඩ් පුලුවන්තරම් වේගෙන් ආවා. මම දැකලා නවත්ත ගත්තේ නැත්තං ඌ මෝචරියේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකේ මොටසයිකල් එලවන යාලුවෝ ඉන්න නිසා (හරිදුවා) මම මෝටසයිකල් ගැන මුනිවත රකින්නම්. ඒත් මචං ත්‍රීවිල් නම් ඔහෝම නෙවෙයි පරික්ෂා කරන්න ඕනේ. එක එක ත්‍රීවිල් එක පස්සෙන් එක එක පොලිස් කාරයෝ ගිහින් පරීක්ෂා කරත් හොදයි. කිසිම විනයක් නැතුව පාරේ වාහන එලවන පිරිසක් තමයි ත්‍රීවිල් කාරයෝ. මේ කෙලින් පාරේ ගිහින් හිටපු ගමන් යූටර්න් ගහනවා. :growl: වමට සිග්නල් දාන 99% ක්ම හරවන්නේ දකුණට :growl: වාහන නැති නිදහස් පාරේ පාර පුරා පුලුවන් තරම් හිමින් යනවා, වාහන වැඩි පාරේ පුලුවන්තරම් හයියෙන් ඇතුලෙන් ඇතුලෙන් රිංගගෙන යනවා. මම දන්න කීපදෙනෙක් ත්‍රීවිල් පාක් එකේ අනුන්ගේ දඩ කොල තියාගෙන හවසට ඉන්නවා. තමන්ට ලයිෂන් එකක් නෑ, අහු වුනොත් අනුන්ගේ දඩ කොල පෙන්නනවා. :lol: සෙනසුරාදට එහෙම පාක් වල සෙට් හවසට එකතු වෙලා බොනවා, උන් ඊටපස්සේ බීපු මරගාතේ ත්‍රීවිල් එලවනවා. වෙට්ටු දාගෙන ඉරි දෙක පවා කපනවා. :lol:වැඩි හරියක් ඔය යක්කු එලවන්නේ මහ අසික්කිත විදිහට.
    අනිත් ඛාන්ඩේ ඩිමෝ බට්ටා, බට්ටි, මැක්සිමෝ වගේ බට්ට ලොරි තියං ඉන්න වල් බූරු රැල. උඹට මේ පාර ඩ්‍රයිව් කරද්දී ඔය වගේ පිස්සො හම්බුවෙන්න ඇති. මොකද දැනට අව්රුදු 2 කට කලින් තිබුනට වඩා දැන් ඔය බටු ලොරි වසංගතේ වැඩි වෙලා. උං එලවන්නෙත් කිසිම මාර්ඝ නීතියක් නැතිව. මේකයි මචං සීන් එක බාල වාහන එලවනකොට උංගේ මොල පොඩි වෙලා ටික ටික පහලට බහිනවා. අන්තිමට ගොඩක් උන්ගේ මොලේ තියන්නේ පස්චාත් භාගයේ.

    උඹ මේ කියන කතාව සම්පුර්ණ ඇත්ත . ත්‍රිරෝද රථ රියදුරන්ගේ විනය අන්තිමයි.. ඒ වගේම තමයි බට්ටො ලොරි එලවන එවුන්. මට ඕන තරම් හම්බුනා පාරෙදි . සමහරක් වෙලාවට මුන් පාර හරහා දාන විදිහ දැක්කාම බ්රේක් එකක කකුල නොතිය කුඩු වෙන්න හප්පන්න හිතෙනව . එත් ඉතින් අපිට වෙන හානිය මතක් උනාම නවත්තල ඉඩ දීල උගේ මෑණියන් වහන්සේට පින් දිදී යනව .

    එත් අපේ පොලිසිය කරන්නේ බලපත්‍ර පරික්ෂා කරන එක විතරයි. රියදුරන්ගේ විනය ගැන තැකීමක් කරන්නෙම නැති තරම්. එහෙම බැලුවාම පොලිසිය බලපත්‍ර පරීක්ෂා කරන්න වැය කරන කාලය නීති කඩ කිරීම් ගැන යොදවන්නේ නැතිම තරම්.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ත්රීවිල් එලවන්නෙ චන්ඩිනේ ඒකයි කේස් එක. :cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ මේ කියන කතාව සම්පුර්ණ ඇත්ත . ත්‍රිරෝද රථ රියදුරන්ගේ විනය අන්තිමයි.. ඒ වගේම තමයි බට්ටො ලොරි එලවන එවුන්. මට ඕන තරම් හම්බුනා පාරෙදි . සමහරක් වෙලාවට මුන් පාර හරහා දාන විදිහ දැක්කාම බ්රේක් එකක කකුල නොතිය කුඩු වෙන්න හප්පන්න හිතෙනව . එත් ඉතින් අපිට වෙන හානිය මතක් උනාම නවත්තල ඉඩ දීල උගේ මෑණියන් වහන්සේට පින් දිදී යනව .

    එත් අපේ පොලිසිය කරන්නේ බලපත්‍ර පරික්ෂා කරන එක විතරයි. රියදුරන්ගේ විනය ගැන තැකීමක් කරන්නෙම නැති තරම්. එහෙම බැලුවාම පොලිසිය බලපත්‍ර පරීක්ෂා කරන්න වැය කරන කාලය නීති කඩ කිරීම් ගැන යොදවන්නේ නැතිම තරම්.

    ඇත්තටම බං කැබ්එකේ යනවෙලාවට මටත් හිතෙනවා ඕව කුඩුවෙන්න හප්පන්න. :growl: පොලිස් කාරයන්ට ඕනේ එලවන එවන්ගේ විනය හදන්න නෙවෙයි. දඩ කොලේ ලියන්න හෝ අත යටින් ගානක් කඩාගන්න විතරයි :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සාමාන්‍යයෙන් පැට්‍රල් ෆිල්ටර් එක මාරු කරනන් කියන්නේ කිලෝ මීටර් 15000 කට සැරයක්. ඉතිං උඹ අව්රුද්දටම 5000 ක් පැද්දත් දැන් ඊට වඩා පැදලනේ. අනික ලංකාවේ තියන ජරා පැට්‍රල් එක්ක කවර කතාද.
    ඔක්කොමත් හරි කියපු හැටි.... 2009 දී අලුතෙන් :P
    අළුත්ම එකක් ඩිකියෙත් තිබේ :P
    ප්ලග් 2005 දී අලුතින් දමා ඇත :P

    :shocked: අම්ම ගහයි බැට් එකෙන්........ එහෙනම් ෆිල්ටරේ මාරු කරලා බලන්න ඕනා....... :yes:

    අපි ඩීසල් වලත් රොඩු ඈති කිව්වට..... කවදාවත් ෆිල්ටර් වලට වෙනකම් නම් රොඩු එන්නෙම නෑ ලේලන්ඩ් එකේ.... ඩීසල් ෆිල්ටර්ම දෙකක් එනවනේ..... ඒ උනාට එක පාරක් ඩීසල් ටැංකියේ සුද්දයක් දාලා..... එපා උනා...... අම්මෝ තිබ්බ රොඩු ගොඩ..... :baffled: සම්පූර්ණයෙන්ම ටැංකිය ඈතුලේ තියෙන ෆිල්ටර් එක බ්ලොක් වෙලා තිබ්බේ...... :dull: :growl:

    එයාර් ෆිල්ටරේ ගිය පාරට කලින් පාර සර්විස් එකේදි ගත්තේ....... දැම්මේ නෑ.... තියෙන එක තවමත් හොදම තත්වෙන් තියෙන නිසා...... :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: අම්ම ගහයි බැට් එකෙන්........ එහෙනම් ෆිල්ටරේ මාරු කරලා බලන්න ඕනා....... :yes:

    අපි ඩීසල් වලත් රොඩු ඈති කිව්වට..... කවදාවත් ෆිල්ටර් වලට වෙනකම් නම් රොඩු එන්නෙම නෑ ලේලන්ඩ් එකේ.... ඩීසල් ෆිල්ටර්ම දෙකක් එනවනේ..... ඒ උනාට එක පාරක් ඩීසල් ටැංකියේ සුද්දයක් දාලා..... එපා උනා...... අම්මෝ තිබ්බ රොඩු ගොඩ..... :baffled: සම්පූර්ණයෙන්ම ටැංකිය ඈතුලේ තියෙන ෆිල්ටර් එක බ්ලොක් වෙලා තිබ්බේ...... :dull: :growl:

    එයාර් ෆිල්ටරේ ගිය පාරට කලින් පාර සර්විස් එකේදි ගත්තේ....... දැම්මේ නෑ.... තියෙන එක තවමත් හොදම තත්වෙන් තියෙන නිසා...... :love:

    නිකමට වගේ ප්ලග් ටිකත් බලපං ඉතිං.
    උඹට ලේලන්ඩ් ගැන හිතල හිතල තමයි මේ අව්ල වෙලා තියන්නේ :eek: දැන් ඔක්කොම පේන්නේ බස් වගේ :rofl:
     
    උඹට කරන්න පුලුවනිනම් පිටිපස්සේ සීට් එක ගලවල පෙට්‍රල් පම්ප් එක ගලවල එලියට ගන්න. එතනත් තියනවා ෆිල්ටර් එකක්. එක තමයි මුලින්ම බ්ලොක් වෙන්නෙ . පම්ප් එක ගලවනවානම් බට දෙක හරියට ලකුණු කරගෙන ගලවන්න. හයි කරනකොට මාරු උනොත් ස්ටාර්ට් කරන්න බැරි වෙනව . ෆිල්ටර් දෙක හොඳද කියල තහවුරු කරගෙන EFI ටියුන් කරන්න දාන එක හොඳයි. පම්ප් එකේ තියන ෆිල්ටර් එක බොහෝදුරට කඩේ ගන්න තියේවිද කියන්න බැහැ . එත් එක පෙට්‍රල් දාල හුලන් පාරක් අල්ලුවනම් සුද්ද වෙයි. මගේ සෙන්සර් එකේ හැටියට උඹට ඕක EFI ටියුන් කරන්නම වෙනවා වගේ..
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නිකමට වගේ ප්ලග් ටිකත් බලපං ඉතිං.
    උඹට ලේලන්ඩ් ගැන හිතල හිතල තමයි මේ අව්ල වෙලා තියන්නේ :eek: දැන් ඔක්කොම පේන්නේ බස් වගේ :rofl:

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නිකමට වගේ ප්ලග් ටිකත් බලපං ඉතිං.
    උඹට ලේලන්ඩ් ගැන හිතල හිතල තමයි මේ අව්ල වෙලා තියන්නේ :eek: දැන් ඔක්කොම පේන්නේ බස් වගේ :rofl:

    :rofl: ඔව් බං...... ඒක නම් පුදුම ලෙඩක් තමා..... කාර් එක එලවන් යනකොටත් දෙපාරක් ක්ලච් එකත් පෑගෙනවා....... :P FB15 ඒකෙන් ලෙඩ වෙලාද කොහෙද.... තනි පාර ක්ලච් එකෙන් ගියර් වැටෙන්නෙත් නෑ වගේ....... :baffled:
     
    Status
    Not open for further replies.