මාමිලා මගේ කාර් කටුව 1.5
ඔය වාහන වල පිකප් කරනකොට සාමාන්‍යයෙන් කොච්චර rpm එකකට වෙනකං යන්න පුලුවන්ද ?
අර ෆිල්ම් වල වගේ රතු කට්ටටම නෙවේ.. සාමාන්‍යයෙං මොකක් හරි ලිමිට් එකක් තියෙනවද ?
අද බලපු වීඩියෝ කෑල්ලක එහෙම එකක් කියනවා අරු.. ්ක හරියට තේරුනේ නෑ![]()
මාමිලා කියලා කැත වචනයක් කියලා. දැක්කෙ නෑ වගේ ඉන්න ඕනේ






සෙනසුරාදට එහෙම පාක් වල සෙට් හවසට එකතු වෙලා බොනවා, උන් ඊටපස්සේ බීපු මරගාතේ ත්‍රීවිල් එලවනවා. වෙට්ටු දාගෙන ඉරි දෙක පවා කපනවා. 



අම්ම ගහයි බැට් එකෙන්........ එහෙනම් ෆිල්ටරේ මාරු කරලා බලන්න ඕනා....... 
