ආදරය විරහව

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,045
    5,258
    113
    මචන්ල.. මම එලකිරි එකට ඇවිත් වැඩි කාලයක් නෑ. ඒත් ඕනම දෙයක් කතා කරන්න තියන හොඳම තැනක් කියල මම දැනගත්ත. :( :(
    මම ගොඩක් කාලෙක ඉදන් කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටිය අවුරුදු හතරහමාරක්. අපි ගොඩක් ආදරෙන් හිටිය. ආදරේට විහිළුවට රන්ඩු වෙනව මිසක් serious දේකට කොහොමවත් රණ්ඩු වෙලා නෑ. මොනවහරි ප්‍රශ්නයක් තියනව නම් කතා කරල විසඳගන්නව හැර. අදහස් අතින් වුනත් හොඳ අවබෝධයකින් හිටිය. එහා පැත්තෙ කඩේකට යන්නත් කලිසම් අදින කාලෙ එයා කලිසම් ඇන්දෙ බොහොම කලාතුරකින් අදුමින් පැලදුමින් වුනත් හරිම චාම් ටිකක් නිහඬ කෙනෙක්. ගෙවල් වලින් දැනගෙන නොහිටියත් දෙන්නගෙම ගෙවල් වල හොඳ පවුල් පරිසරයක් තිබුණ.

    ඒත් මචන් එයා දවසක් මට කිවුව එයාට මේක නවත්තන්න ඕන කියල. මම හිතුවෙ මම මොනව කරයිද බලන්න විහිළුවක් කරනව කියල. ඒත් එයා දිගින් දිගටම කිය කිය හිටිය ඒ කතාව. කියන විදිහෙන් මට තේරුන ඇත්ත කියල. ඒත් මම හේතුව අහන්න ගියෙ නෑ. කොච්චර ඒක ආයෙ හරිගස්සන්න ගියත් එයා serious දෙයක් කිවුවට පස්සෙ ඒක එහෙමමයි කියල මම දැනගෙන හිටිය. මම ඊයෙ එයාට මාව හම්බවෙන්න එන්න කිවුව. ආවට පස්සෙ මම එයාගෙන් මේ afair එක නවත්තන එක ගැන කිසිම දෙයක් ඇහුවෙ නෑ. වෙනද වගේ එයා එක්ක කතා කර කර හිටිය එයාට මම ඇති වෙන්න කන්න අරන් දුන්න ඊයෙ. එයා කැමති හැමදේම අරන් දුන්න. (ඒක දතක් නෙමේ) කොහොමහරි අන්තිමට යන්න වෙලාව ආවහම මම එයාට ගොඩක් දේවල් කිවුව බැන්න නෙමේ ආයෙ හම්බ වෙන්නෙ නැති නිසා. එදා ඉඳන් මේ වෙනකන් මගෙන් මොනවහරි වැරැද්දක්, අඩුපාඩුවක් වෙලා තියනව නම් මට සමාවෙන්න කියල අපි එතනින් එන්න ආව. :(:(:(:(

    ඉතින් ඊට පස්සෙ මට ආයෙ කතා කලේ නෑ එයා. මම දන්නව ආයෙ කතා කරන්නෙත් නෑ එයා. මට ගොඩක් දුකයි බන්. :( මට ඇඬෙන්නෙ නෑ. ඒත් මට ඒ තරමට දුකයි. මොනවහරි වැරැද්දක් කරල නැවතුනා නම් මේ තරම් දුකක් දැනෙන්නෙ නැති වෙන්න ඉඩ තිබුණ. ඒත් මම දන් නෑ බන් හේතුව. මට එයාගෙන් ඇයි නවත්තන්නෙ කියල අහන්න හිත දුන්නෙම නෑ. මොකද මට හැමදාමත් ඕන වුනේ ඒ කෙල්ලගෙ හිනාව, සතුට තියෙන්න. මම හිතනව එයා ඒ ගත්ත තීරණෙත් එයාගෙ හොඳට වෙන්නැති කියල. ඒත් මට ඇත්තටම දුකයි මචන්. මට මේක කාටවත් පෙන්නන්න ඕන නෑ. මගෙ යාළුවෙක්ටවත් කියන්න ඕන නෑ. මෙහෙම වුනා කියල මට මෙතනින් මගෙ ගමන නතර කරගන්නත් බැහැ. ඒත් මට මේ දුක කවියක් ලියල තුනී කරගන්න ඕන.

    මම හිතනව perfect love එකක් perfect විදිහට අවසන් කළා කියල. :( :( :(

    ඉරා මේ වා තලය…. ඔබ පියඹා යන්න…
    සලා සුදු සුමුදු තටු….. දුර ඈත පියඹන්න….
    මගේ පෙම බර වැඩි.... බැහැ ඔබට ගෙන යන්න…….
    මේ කඳුලු සීතලයි…… එය මවෙත රඳවන්න……..
    නිල් ගුවන සිසාරා…… ඉතින් පියඹා යන්න….
    කුරුලු රැජිණිය සේ තුටින් සැහැල්ලුව පියඹන්න….
    බිඳුනු මා හද පතුල සැනසුමක් ඇති වන්න….
    ඔබේ මතකය බිඳක්……. මවෙත රඳවා යන්න….
    දුර ඈත හිම පියලි අතර ඔබ පියඹන්න……
    උණුසුමක් ඇවැසි කල මගෙ සිතට අමතන්න…………

    අමාරුවෙන් හරි post එක බලපු අයට ගොඩක් thanks.
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන් යන කෙනා හේතු හදන් හෝ හේතු ඇතිව යනවා
    උබ අවංකව ආදරය කරලා තියනවා
    එත් අවංක ආදරයක් ලැබිලා නැ
    ජිවිතේ හැටි ඔහොම තමා
    අපිට ඉස්සරහට යන්න වෙනවා කව්රු හිටියත් නැතත්
    කවදා හරි එයා එයි අපහු එතකොට නම් දෙපාරක් හිතපන් :)

    සියලු දේ අත්දැකීමෙන් ලද් ඒවාය
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආදරෙ කියන්නෙ මහ පුදුමාකාර තේරුම්ගන්න බැරි දෙයක් මචං.......:(

    බලෙන් නවත්තගෙන ආදරේ කරන්න බෑනෙ.... යන්න හදනව නම් යන්න දීපු එක හොඳයි...
    නමුත් උඹට තිබුන හේතුව දැනගන්න....
    :dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යන එකාට යන්න දියන් බන්.හිත හදාගනින්,
    හොද කෙල්ලෙක් සෙට් වෙයි මචන්
    ජය වේවා:)
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    hethuwak ahaganna nathnam ubata jiwitha kalema widawanna wewi.man 8yrs widewwa dan nam kello samannaya deyak.hethuwa ahaganna nathnam uba aniwa widawai.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය වේදනාව උඹ විතරක් අත්විඳින දෙයක් නෙමෙයි සහෝ... මේ එලකිරි එකේ ගොඩක් කොල්ලෝ ඕන තරම් බූට් කාලා විරහව විඳලා තියෙනවා.මේ ලියන මමත් හොඳට විරහව විඳපු කෙනෙක්... කාලයක් දුක් වින්දා... දැන් ගානක් නැහැ... අපිට ලැබෙනෙන නැත්නම් දෙයක් ඒක ලැබෙන්නේ නැහැ.. බලෙන් ගන්නත් බැහැ... අපිට හරි යන කෙනා කවදා හරි ලැබේවී.. ඒ වෙනකන් උඹ උඹේ ස්ථාවරය හදාගනින්... මම සතුටු වෙනවා උඹ පළිගැනීමකින් තොරව සුහදව කෙල්ලගෙන් වෙන් උන එක ගැන... උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි මචන්.... ජය!!!:cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mage affir eka break down une before 5 years .:rofl:

    eda idan mata hodata ninda yanawa.full happy eke inna puluwan.:):):)

    adare nokara hitapan me mama wage ethakota dukak na.

    kellek nathi nisa full athal eke inna puluwan.

    kasadayak karaganna one wena welawata hoda kenek hoyaganin.

    a hodatama athi.

    nikam boruwata okun wenuwen thmange watina kaalaya yodawanna epa.

    api kochchra adere kalath,hoda kalath yanna ona wena welawata okun ,agaharu loketa trip ekak yanna thiyenawa kiyala hari break karala danawa.

    api laksha ganan wiyadam karala ,salakuwath madi.thawa winadi ganakin eka amathakai.
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කරන්න දෙයක් නෑ මචන්. ඕක විඳින්නම වෙනවා. මේකට උපදෙසක් නම් දෙන්න තේරෙන්නේ නෑ. ඒ උනාට කාලය හැම දේම විසඳයි කියන බලාපොරොත්තුවෙන් වැඩ කරන්න
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,258
    113
    කරන්න දෙයක් නෑ මචන්. ඕක විඳින්නම වෙනවා. මේකට උපදෙසක් නම් දෙන්න තේරෙන්නේ නෑ. ඒ උනාට කාලය හැම දේම විසඳයි කියන බලාපොරොත්තුවෙන් වැඩ කරන්න

    ow mchan thanks :no:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    uba gana mata hena adambarai machan.. adare kiyanne onna okata thamaii... eyata hoda nam eyage jiwithen oyawa ain karanna uba karapu de 1000% hari...uba niyama premawanthayek
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mage affir eka break down une before 5 years .:rofl:

    eda idan mata hodata ninda yanawa.full happy eke inna puluwan.:):):)

    adare nokara hitapan me mama wage ethakota dukak na.

    kellek nathi nisa full athal eke inna puluwan.

    kasadayak karaganna one wena welawata hoda kenek hoyaganin.

    a hodatama athi.

    nikam boruwata okun wenuwen thmange watina kaalaya yodawanna epa.

    api kochchra adere kalath,hoda kalath yanna ona wena welawata okun ,agaharu loketa trip ekak yanna thiyenawa kiyala hari break karala danawa.

    api laksha ganan wiyadam karala ,salakuwath madi.thawa winadi ganakin eka amathakai.

    හලෝ ලොක්කා.. ගොඩ දවසකින් දැක්කෙ...කොහොමද ඉතින්
    :eek:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    mage 6 years+ affair eka 2015-Jan-1st iwara une machan :-)
    wadak naa ban.mama hitha hadaa gaththa.
    before last month wedding ekata okkoma ready karala thibbe
    eth mehema thamai ban ape jeewithe kiyanne

    උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි මචන්.... ජය!!!
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    උබ නියම මහත්තයෙක් වගේ අයින් වෙච්ච එක හොදයි,,අවංකව ආදරේ කරා නේ පුතේ/එකී දවසක උබට වඩා විදවයි උබව දාල ආපුඑක නිසා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,258
    113
    mage affir eka break down une before 5 years .:rofl:

    eda idan mata hodata ninda yanawa.full happy eke inna puluwan.:):):)

    adare nokara hitapan me mama wage ethakota dukak na.

    kellek nathi nisa full athal eke inna puluwan.

    kasadayak karaganna one wena welawata hoda kenek hoyaganin.

    a hodatama athi.

    nikam boruwata okun wenuwen thmange watina kaalaya yodawanna epa.

    api kochchra adere kalath,hoda kalath yanna ona wena welawata okun ,agaharu loketa trip ekak yanna thiyenawa kiyala hari break karala danawa.

    api laksha ganan wiyadam karala ,salakuwath madi.thawa winadi ganakin eka amathakai.

    Yaluwa. ehemama kiyannath epa. dan mama yalu wela nathuwa e kella mama marry karana kaleta hoygena ohe marry kara nan ada wenakota loku prashnayak athi wela neda. eth mama love karapu nisa ada me widihata eka wisaduna. :( :(
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උබ එල කොල්ලෙක් බන් චා වෙන්නෙ නැතුව අයින් උන එක හොදයි