ආදරය විරහව

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    යන වෙලාවට බං යන යකා කොරහත් බින්දගෙනයි යන්නේ. ඔය විදියට විසඳුන එකට සතුටු වෙයන් මචන්. හැබැයි උඹට හේතුව දැනගන්නයි තිබුනේ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෑ ගැස්සුනා
    මටත් ඔකම වෙන්න ගිහින් වෙලා ආය් රිස්ටාට් උනා
    එකනම් හේතු ඇතිව (මගේ රස්ති යාලු සෙට් එකයි නරක පුරුදුයි නිසා)

    උඹ පව්.කෙල්ලෙක් සෙට් වෙයි හොද
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    uba siraa kollek bang, e kellata uba wage kollek apahu jeewitheta labena ekak na. Ubata tibbe kellagen reason eka ahanna, danata unath parakku na.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    Respect! මචන් පලි ගන්නේ නැතුව වෙන් වුනාට කෙල්ලෝ වෙනස් වෙනවා බන් ඔයාගේ අනාගතේ හොදින් සාර්ථක කරගන්න සුබ පතනවා ඔයාට වැටෙන්න එපා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උපදෙසක් දෙන්න තේරෙන්නේ නෑ මචන්......කවි‍ය ලස්සන‍යි.......

    ගි‍ය දේ ගි‍යාවේ කි‍යල හිත හදාගෙන අනාගත‍ය වෙනුවෙන් වැඩ කරපන්.......Good Luck !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
    ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
    මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...

    විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
    එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.

    මතක තබා ගන්නා...
    මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......

    මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.

    • Like
    Reactions: amilanuwanamara

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,064
    5,292

    බොහොම ස්තුතියි. ඒක නම් ඇත්තම කතාවක්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,064
    5,292
    113
    Respect! මචන් පලි ගන්නේ නැතුව වෙන් වුනාට කෙල්ලෝ වෙනස් වෙනවා බන් ඔයාගේ අනාගතේ හොදින් සාර්ථක කරගන්න සුබ පතනවා ඔයාට වැටෙන්න එපා.

    thanks mchan. godak aya ehema kiuwa. :(
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    කාලය හැම දේම විසඳයි කියන බලාපොරොත්තුවෙන් වැඩ කරන්න !!!

    oya wage dewal una ekama kena umba newei machn...godak ayata oka wela tyenawa!!!

    experience eken kiyannam deyak.. kaalaya godak dewal wisadanawa!
     
    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    Mchan kella ubata godak adare karada?.ubath ekiyekita godak adare karala thiyanawa kiyala penawa meka kiyewwama.mcn kellath ubata serious lve kalanam poddak hoyala balapan ai eya oyagen wen une kiyala.samaharawita ubegena hithala eya wen unada kiyanna danne nene.a kiwe eyata hodakaranna beri ledak thiyanawa.eka denagena thiyenne lagadi.eya dannawa eya merenawa kiyala.ubata eya godak adare nisa ubata a duka nodi dnma wen unada kawda danne... mcn mama kiyanne eya gena hoyanna.hethuwa denaganna. Mn ara ledak gena kiwe example ekak hetiyata.a wege deyak wenna berith nenen.
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මචන් උබ කීවාට කියනවා නෙවේ මටත් ඕකම වුනා ආයේ ඕකමයි! අන්තිම දවසේ ගෙදර ආවම ගෙදර ගියාද කියලා විතරක් කෝල් කරලා ඇහුවා! එදා මට ඕක කියන්න වත් මොකෙක්වත් ඉදියේ නැහැ උබ අද කිරියට හරි දැම්ම නේ! ඒ දවස් වල පට්ට අවුල පස්සේ තේරුම් ගත්තා මචන්! ඕවයින් සැලෙන්න එපා ටිකක් කල් යද්දී හරි යයි! :)