අභිධර්ම සංගමය.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම නම් කියන්නේ ඔය විද්‍යාවයි බුදුදහමයි පටලවානොගත්තොත් අපිට බුදුදහමයි විද්‍යාවයි දෙකම හොඳට අධ්‍යනය කරන්න පුළුවන් :yes:

    :yes:

    මමත් ඉස්සෙල්ලම මුහුණ දුන්න ප්‍රශ්නයක් ඕක.

    බුදුදහමෙන් විද්‍යාව විශ්ලේෂණය කරන්න. හැබැයි විද්‍යාවෙන් බුදුදහම විශ්ලේෂණය කරන්න ගියොත්, නොදැනීම වැරදි අදහස් ගන්නව.

    බුදුදහම විශ්ලේෂණය කරන්න තරම් තාම විද්‍යාව මෝරලා නෑ.
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    ඒක මචන්, අභිධර්මය කරලා නැති කෙනෙක්ට සරලව කියල දෙන්න තරම් මට දැනුමක් නෑ:(. ඔය යමා මහා පෙලහර පෑම ගැන වෙනම විශ්ලේෂණයක් තියනව. මට කියන්න පුළුවන් ඉතින් අභිධර්මයේ හරිම උත්තරය තියනව කියල.

    "නිවන් දකපු කෙනාට තමන්ගෙ energy eka control කරන්න පුලුවන්. After death there is no existence."

    මේ කෑල්ලෙන් අදහස් කරපු දේ මට තේරුනේ නෑ.

    මම එහෙම අදහස් කරේ, ඔයා comment කරපු එකට. ඒ කියන්නේ නිවන් දැකපු ගමන් මැරෙනවා කිවුව එකට. නිවන් දැකපු කෙනාට ටමන්ගේ ආයුෂ ඉවර වෙනකන් ජීවත් වෙන්න පුළුවන්, but after death එයාගේ energy එක destroy වෙනවා. බුදු හාමුදුරුවෝ ඒ කලේ ජීවත් වුනු අයගේ දැනුමේ හැටියට තමා ධර්මය දේශනා කරලා තියෙන්නේ. පින් කියල කියන්නේ අපි අපේ energy එක වැඩි කරගන්න එකට. පව් කියන්නේ අපි අපේ energy එක අඩු කරගන්න ක්‍රමය. භාවනා කරලා අපි කරන්නේ. විසිරිලා තියන අපේ energy එක එක තැනකට ගන්න එක. එහෙම ක්‍රම අපිට පුළුවන් අපේ මේ energy eka control කරන්න. අපිට දැනටමත් බැරුව ඉන්නේ ඕකනේ මචන්. මේ හිත කියන්නේ. මගේ අදහසට අනුව energy ekak.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මේ හිත කියන්නේ. මගේ අදහසට අනුව energy ekak.

    ඔය යුරි ජෙලර් එහෙම mind power පාවිච්චි කරලා හැඳි හිටන් නැව්වේ? එක අතකට සිත කියන්නේ ශක්තියක් තමයි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    මගේ අදහසට අනුව energy ekak.

    මගේ මෙහෙම අදහසකුත් තියෙනවා .

    අපි දැන් Heater එකක් ගත්තොත් heater කියන equipment එක energy එකක් නොවෙයි, හැබැයි එකෙන් පිට කරන තාප කිරණ

    energy එකක්.

    අන්න ඒවගේ තමයි හිත කියන්නේ energy එකක් නොවේ සිතෙන් පිට කරන චිත්ත තරංග energy එකක්.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම එහෙම අදහස් කරේ, ඔයා comment කරපු එකට. ඒ කියන්නේ නිවන් දැකපු ගමන් මැරෙනවා කිවුව එකට. නිවන් දැකපු කෙනාට ටමන්ගේ ආයුෂ ඉවර වෙනකන් ජීවත් වෙන්න පුළුවන්, but after death එයාගේ energy එක destroy වෙනවා. බුදු හාමුදුරුවෝ ඒ කලේ ජීවත් වුනු අයගේ දැනුමේ හැටියට තමා ධර්මය දේශනා කරලා තියෙන්නේ. පින් කියල කියන්නේ අපි අපේ energy එක වැඩි කරගන්න එකට. පව් කියන්නේ අපි අපේ energy එක අඩු කරගන්න ක්‍රමය. භාවනා කරලා අපි කරන්නේ. විසිරිලා තියන අපේ energy එක එක තැනකට ගන්න එක. එහෙම ක්‍රම අපිට පුළුවන් අපේ මේ energy eka control කරන්න. අපිට දැනටමත් බැරුව ඉන්නේ ඕකනේ මචන්. මේ හිත කියන්නේ. මගේ අදහසට අනුව energy ekak.

    ඔයා මේ කියපු ටිකේ හරි දේවලුත් තියනව, වැරදි දේවලුත් තියනව. හැබැයි අභිධර්මය ඉගෙනගන්නේ නැතුව මේ සමහර කරුණු වටහ ගත්ත එක වටිනව. ඔයා වගේ කෙනෙක් අභිධර්මය ඉගෙනගත්තෙ නැත්නම් අපරාදෙ. අර මම මුලින්ම video එකක් දාල තියෙන්නෙ, ඒක lessons ටික පොඩ්ඩක් බලල ඉන්න. මට හිතෙන්නේ ඔයාට අභිධර්මය ගොඩක් ලේසි වෙයි. එතකොට ඔයාටම වැටහෙයි, ඔය හරි කොතනද, වැරදි කොතනද කියල.

    උදා- "පින් කියල කියන්නේ අපි අපේ energy එක වැඩි කරගන්න එකට. පව් කියන්නේ අපි අපේ energy එක අඩු කරගන්න ක්‍රමය."
    මෙතන පින හා පව කියන්නෙ, energy අඩු වැඩි වීමක් වෙනුවට, වෙනස් properties තියන energies 2ක් විදිහට ගන්න.:)
     
    Last edited:

    ඔය හරි. මමත් try කරන්නේ කොහොම හරි මේ බුද්ධ ධර්මය ඉගෙන ගන්න. අපි මේ ඉගෙන ගන්න හැම subjects and theories වලට answers බුද්ධ ධර්මයේ තියනවා. මම තව ප්‍රශ්නයක අහන්නම්. මේකත් බුද්ධ ධර්මය අදාලයි කියල හිතනවා. මේ ලෝකේ languages ගොඩක් තියනවා. but universal language එකක් නැ නේද , මම මගේ ප්‍රශ්නය අහන්නම්. මනුසයෙක් ඉපදුන දා ඉදලා තනියම කැලෑවක් හෝ වෙන මනුසයෙක් නැති තැනක ජීවත් උනොත් ඒ මනුසයා මොන language එකකින් කතා කරයිද????

    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් :oo::oo::oo:
     
    Jan 29, 2010
    638
    20
    0
    මාත් දැන් ඒකට addict වෙලා... තාම සේරම බලල ඉවර නෑ... තිත්තගල්ලේ හාමුදුරුවන් කියල දෙන දේ නියමෙට තේරෙනවා.....

    You must spread some Reputation around before giving it to mmaxx again.

    machan link ekak thievnam daanna puluwanda apitath balanna :) bohoma pin
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය හරි. මමත් try කරන්නේ කොහොම හරි මේ බුද්ධ ධර්මය ඉගෙන ගන්න. අපි මේ ඉගෙන ගන්න හැම subjects and theories වලට answers බුද්ධ ධර්මයේ තියනවා. මම තව ප්‍රශ්නයක අහන්නම්. මේකත් බුද්ධ ධර්මය අදාලයි කියල හිතනවා. මේ ලෝකේ languages ගොඩක් තියනවා. but universal language එකක් නැ නේද , මම මගේ ප්‍රශ්නය අහන්නම්. මනුසයෙක් ඉපදුන දා ඉදලා තනියම කැලෑවක් හෝ වෙන මනුසයෙක් නැති තැනක ජීවත් උනොත් ඒ මනුසයා මොන language එකකින් කතා කරයිද????

    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් :oo::oo::oo:

    නෑ නෑ. ඒක හොඳ ප්‍රශ්නයක්.:lol:

    අපි කතා කරන්නෙ, සිතේ තියන විතක්ක, විචාර කියන කොටස් නිසා. අපේ සිතෙන් අරමුණක් ගන්නකොට, මේ විතක්ක විචාර කියන ඒවායින් ඒ අරමුණ විශ්ලේෂණය කරනව. එතකොට, සිතෙන් විතක්ක විප්පාරක ශබ්දය කියල දෙයක් පිට කරනව. මේක තමයි අපි දන්න භාෂා වලට පරිවර්තනය කරල ගන්නෙ. universal language එකක් වෙන්නෙ මේ විතක්ක විප්පාරක ශබ්දය. බලගතු සමාධියක් වඩවපු මිනිසුන්ට, බලවත් අමනුෂ්යින්ට හා දෙවිවරුන්ට, අනුන්ගේ සිත් වල ඇති වෙන මේ ශබ්දයට ඇහුම්කන් දෙන්න පුළුවන්. මේක තමයි අනුන්ගේ සිත් කියවනවා කියන්නෙ. මේ ක්‍රමයට කෙනෙක්ගෙ හිත කියවන්න එයාගේ භාෂාව අපි දැනගෙන ඉන්න ඕන නෑ. මොකද මේ විතක්ක විප්පාරක ශබ්දය හැමෝගෙම එක විදිහයි(universal language එක).

    කැලේක හැදුන මනුස්සයෙක් කටින් කතා කරන එකක් නෑ වචන ඉගෙනගෙන නැති නිසා. හැබැයි හිතට විතක්ක විචාරයට පිටින් අමුතුවෙන් භාෂාවක් ඕන නෑ. මම හිතන්නේ මේ ක්‍රමය තමයි දැන් මිනිස්සු speed reading වලට භාවිත කරන්නේ.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ මෙහෙම අදහසකුත් තියෙනවා .

    අපි දැන් Heater එකක් ගත්තොත් heater කියන equipment එක energy එකක් නොවෙයි, හැබැයි එකෙන් පිට කරන තාප කිරණ

    energy එකක්.

    අන්න ඒවගේ තමයි හිත කියන්නේ energy එකක් නොවේ සිතෙන් පිට කරන චිත්ත තරංග energy එකක්.

    Dark energy වගේ එකක්ද දන්නෙ නැහැ.
     
    Jan 29, 2010
    638
    20
    0
    ඔවු මචන් ඒ කතාවට මමත් සම්පුර්ණයෙන් එකඟයි.

    අභිධර්මය ඉගෙනගන්න එකේ, මම පුද්ගලිකව අත්දැකපු දෙයක් තමයි, අපි ලෝකය වෙනස් විදිහකට දකින්න පටන් ගන්නවා. අපේ හිතේ හැසිරීම වෙනස් වෙන්න ගන්නව. අපේ හිත වැඩ කරන විදිහ ඉගෙනගන්න කොට, වෙනද හිතේ කැකෑරෙන කරදරකාරී සිතිවිලි අඩු කරගන්න පුළුවන් වෙනවා.

    උදා- ද්වේශය කියන්නෙ, අපේ හිතට අපි ගන්න අරමුණ එපා වීම බව අවබෝධ උනාම, මගේ හිතේ එදිනෙදා ජීවිතේදී ඇතිවෙන තරහ ගොඩක් අඩු උනා.

    භය කියන්නේ ද්වේශයේ ප්‍රතිඵලයක්; අපේ හිතට ඒ එපාවෙන අරමුණ අපිට වඩා ප්‍රභල උනාම ඇති වෙන හැඟීමක් කියන එක අවබෝධ උනාම, භයක් එනකොටම, "ආ මේක තමයි වෙන්නෙ", කියල හිතල ඒක අඩුකරගන්න පුළුවන්.

    (නිතර තරහගන්න, අනුන්ට බැනබැන ඉන්න අය භය වීමේ සම්භාවිතය වැඩියි:lol::lol::lol:)

    අනික පව පින නිවැරදිව තෝරා බේරාගන්න හැකියාවක් ලැබෙනව.
    උදා- මස් කන එක හරිද වැරදිද කියල අභිධර්මය දන්න කෙනෙක් හරියටම දන්නව.

    machan "උදා- මස් කන එක හරිද වැරදිද කියල අභිධර්මය දන්න කෙනෙක් හරියටම දන්නව." kiyana de thava pahadili karala denna puluwanda.
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    කවුරුහරි ඉන්නවද අධිමොක්කය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්?

    මේක හොඳයි ඉස්සෙල්ලම පටන් ගන්න ඕන අයට:yes:

    apith me dawas wala me videos tika balanawa
    thama maga inne. so meka balala iwara welama adahas prakasha karanna kiyala anith ayagenuth illemak karanne :)

    ehema neda honda wenne ???
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    සිරාවට බන්. මම නිකමට තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ දේශනාවක් ඇහුවට පස්සෙ Addict වෙලා වගේ අභිධර්මය ඉගෙනගත්තෙ.:rofl:

    ඔබ හරි
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    නෑ නෑ. ඒක හොඳ ප්‍රශ්නයක්.:lol:

    අපි කතා කරන්නෙ, සිතේ තියන විතක්ක, විචාර කියන කොටස් නිසා. අපේ සිතෙන් අරමුණක් ගන්නකොට, මේ විතක්ක විචාර කියන ඒවායින් ඒ අරමුණ විශ්ලේෂණය කරනව. එතකොට, සිතෙන් විතක්ක විප්පාරක ශබ්දය කියල දෙයක් පිට කරනව. මේක තමයි අපි දන්න භාෂා වලට පරිවර්තනය කරල ගන්නෙ. universal language එකක් වෙන්නෙ මේ විතක්ක විප්පාරක ශබ්දය. බලගතු සමාධියක් වඩවපු මිනිසුන්ට, බලවත් අමනුෂ්යින්ට හා දෙවිවරුන්ට, අනුන්ගේ සිත් වල ඇති වෙන මේ ශබ්දයට ඇහුම්කන් දෙන්න පුළුවන්. මේක තමයි අනුන්ගේ සිත් කියවනවා කියන්නෙ. මේ ක්‍රමයට කෙනෙක්ගෙ හිත කියවන්න එයාගේ භාෂාව අපි දැනගෙන ඉන්න ඕන නෑ. මොකද මේ විතක්ක විප්පාරක ශබ්දය හැමෝගෙම එක විදිහයි(universal language එක).

    කැලේක හැදුන මනුස්සයෙක් කටින් කතා කරන එකක් නෑ වචන ඉගෙනගෙන නැති නිසා. හැබැයි හිතට විතක්ක විචාරයට පිටින් අමුතුවෙන් භාෂාවක් ඕන නෑ. මම හිතන්නේ මේ ක්‍රමය තමයි දැන් මිනිස්සු speed reading වලට භාවිත කරන්නේ.

    ඔයාගේ අදහසත් හරි.ඒ උනාට මගේ අදහස තමා universal language එක කියන්නේ පාලි වලට. මොකද බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කරේ පාලි වලින්, එහෙම කරේ දෙවි මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී හමොටෝම තේරුම් ගන්න පුළුවන් විදිහට. අපි දෙවියන්ට අමුනුශයන්ට පින් දෙන්නෙත් පිරිත් හරි ගාථාවක් හරි කියලනේ. අපි අ පිරිත් කියන්නෙත් පාලි වලින්. ඕක සිංහලෙන් හරි ඉන්රිසියෙන් කිවුවට වැඩක් නැ මොකද අපි use කරන language එක universal නෙවේ, ඔයාලගේ අදහස් මෙතන දන්න
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    සුත්‍ර පිටකයක හෝ විනය පිටකයක හෝ වෙන යම් ස්ථානයකදී අහීධර්මය ඉගෙන ගැනීම සිදු කල හැක්කේ (අවබෝධ කල හැක්කේ) දෙවියන්ට පමණයි කියා බුද්ධ වචනයක් සඳහන් වෙයි ද ?? එසේ සඳහන් වේ නම් එම ස්ථානය හෝ සුත්‍ර මොනවාද

    මිනිස් ලොව මිනිසුන්ට උපකාරි වන්නේ සතිපට්ඨාන දේශනාවේ ඇති චිත්තානුපස්සනාව යයි බුද්ධ වඩනයේ කිනම් හෝ තැනක සඳහන් වෙයි ද (වෙනත් ඉගැන්වීම නොව බුද්ධ වචනයක් ) එසේ නම් එම තැන් මොනවාද ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :yes:

    මමත් ඉස්සෙල්ලම මුහුණ දුන්න ප්‍රශ්නයක් ඕක.

    බුදුදහමෙන් විද්‍යාව විශ්ලේෂණය කරන්න. හැබැයි විද්‍යාවෙන් බුදුදහම විශ්ලේෂණය කරන්න ගියොත්, නොදැනීම වැරදි අදහස් ගන්නව.

    බුදුදහම විශ්ලේෂණය කරන්න තරම් තාම විද්‍යාව මෝරලා නෑ.

    සමාන්තර ලෝක කියන සංකල්පය ඉදිරිපත් කලේ බුධු හාමුදුරුවො නේ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,076
    113
    මගේ මෙහෙම අදහසකුත් තියෙනවා .

    අපි දැන් Heater එකක් ගත්තොත් heater කියන equipment එක energy එකක් නොවෙයි, හැබැයි එකෙන් පිට කරන තාප කිරණ

    energy එකක්.

    අන්න ඒවගේ තමයි හිත කියන්නේ energy එකක් නොවේ සිතෙන් පිට කරන චිත්ත තරංග energy එකක්.

    අන්න හරි මචන්. මමත් කාලයක් තිස්සෙ ඕක හිතුවා. විද්‍යාවෙදි එක එක ශක්ති ගැන කියනවනෙ.(තාපය,අලෝකය,චාලක ශක්තිය,විද්‍යුත් ශක්තිය) ඒත් තවමත් විද්‍යාවෙදි හොයාගත්ත නැති ශක්තියක් තමා චිත්ත ශක්තිය. ඇත්තටම ශක්තිය කියන්නෙ මොකක්ද කියන එකට තාම විද්‍යාවෙවත් හරියට විග්‍රහයක් නෑ.ඉතින් චිත්ත ශක්තිය,ශක්තියක් නෙමේ කියන්න කිසිම තර්කයක් නෑ. ඒකනෙ චිත්ත ශක්තියෙන් යම් දේවල් චලනය කරන්න පුලුවන්,හැදි නවන්න පුලුවන්,ගින්දර ඇති කරන්න පුලුවන් ,චිත්ත ශක්තියෙන් ලෙඩ රෝග සුව කරන්න පුලුවන් අය කරන ඉන්නෙ. මම හිතන්නෙ හැමෝටම මේ ශක්තිය තියෙනවා. ඒත් භාවනාව මගින් විතරයි මේ ශක්තිය කොන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙන්නෙ. මොකද අපේ හිත එක එක තැන්වලට යනව. so අපේ චිත්ත ශක්තිය එක දේකට යොමු කරන්න අමාරුයි. ඉතින් භාවනාව මගින් ඒ දේ පුරුදු කරාම අපේ චිත්ත ශක්තිය එක අරමුණක යොදවන්න පුලුවන්. එතකොට ඒ දේ මත විශාල චිත්ත ශක්තියක් ඇති වෙනවා.මේ චිත්ත ශක්තියත් සාමාන්‍ය ශක්තීන් වගේම වෙනත් ශක්තියකට convert කරන්න පුලුවන්. ඉතින් මම හිතන්නෙ බුදුන් වහන්සේගෙ චිත්ත ශක්තිය බොහොම වැඩි නිසා තමයි උන් වහන්සේගේ අධිෂ්ඨානයන් ඒ විදිහටම සිද්ද වෙන්නෙ.(මම හිතනවා යමා මහ පෙලහැර පෑමත් මේ වගේ කියල. මම ඒ ගැන ඉගෙන ගෙන නම් නෑ. :nerd:). මම මේ කිවුවෙ මට හිතෙන දේ. සමහර විට වැරදි ඇති.