මම නම් කියන්නේ ඔය විද්‍යාවයි බුදුදහමයි පටලවානොගත්තොත් අපිට බුදුදහමයි විද්‍යාවයි දෙකම හොඳට අධ්‍යනය කරන්න පුළුවන්![]()

මමත් ඉස්සෙල්ලම මුහුණ දුන්න ප්‍රශ්නයක් ඕක.
බුදුදහමෙන් විද්‍යාව විශ්ලේෂණය කරන්න. හැබැයි විද්‍යාවෙන් බුදුදහම විශ්ලේෂණය කරන්න ගියොත්, නොදැනීම වැරදි අදහස් ගන්නව.
බුදුදහම විශ්ලේෂණය කරන්න තරම් තාම විද්‍යාව මෝරලා නෑ.
. ඔය යමා මහා පෙලහර පෑම ගැන වෙනම විශ්ලේෂණයක් තියනව. මට කියන්න පුළුවන් ඉතින් අභිධර්මයේ හරිම උත්තරය තියනව කියල.


). මම මේ කිවුවෙ මට හිතෙන දේ. සමහර විට වැරදි ඇති.